කවුද මේ පොර ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මමත් ඇහුව මොකක්ද කොච්චි උස්සන කතාවක් ප්‍රවෘති වලට ?
    මූ මොන ඉංජිනේරුවෙක් ද




    😹
    මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා.
    😹
    දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද.
    😹
    කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්‍යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා.
    😹
    දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා?
    😹
    කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ.
    😹
    මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි.
    😹
    මේ වගේ සත පහකට වැඩක් නැති මොලේ කලදක් නැති මී හරක් රාජ්‍ය නිලධාරීන් තමා ජනාධිපතිවරයාට මේවා ගැන උපදෙස් දෙන්නෙ. එහෙම උපදෙස් ගන්න ජනාධිපතිත් ඉතිං ළිං මැඩියෙක්ම තමා එහෙනම්.
    😹
    69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද?
    Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.



    121128667_939906269753229_3330409584728336531_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ජපන් රජය එක්ක ගිවිසුම් ගැහුවේ යහපාලන රජයනේ .ඒක අනුමත කරා නම් ලොකු කොමිස් කුට්ටියක් යහපාලන රජයේ කට්ටියට යනවා. :lol:
    ඒක නතර කරලා දැන් වෙනම ව්‍යාපෘතියක් පටන් ගනී චීන ආධාර වලි එතකොට ලොකු කොමිස් කුට්ටියක් මෙයාලට එනවා.. :lol:
    ඕවා ඉතින් සාමාන්‍ය දැනීම.. :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    Maath oka baluwa,aththatama kala kiruna mu kiyapu dewal ahala,aththatama modeyekda?naththan pretending to be one da kiyala sure natha
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් බඩුවට පුදුම අමාරුවක් තියෙන්නෙ කොච්චිය ගැන බලේ තිබ්බ අවුරුදු 5 හේ හදා ගන්ඩ එපැයි දෙයියනේ.. බලේ තිබ්බ කාලෙ කොල්ලො ගහ ගහ ඉදල දැන් හදන්ඩ උස්සහය.. :lol: :lol: :lol: :lol: :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    ගොන් බඩුවට පුදුම අමාරුවක් තියෙන්නෙ කොච්චිය ගැන බලේ තිබ්බ අවුරුදු 5 හේ හදා ගන්ඩ එපැයි දෙයියනේ.. බලේ තිබ්බ කාලෙ කොල්ලො ගහ ගහ ඉදල දැන් හදන්ඩ උස්සහය.. :lol: :lol: :lol: :lol: :lol:
    Dena padiyata monawari dannath one neh
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dena padiyata monawari dannath one neh
    අනේ ඔව් බන් ඒකනෙ මම මේ උදේ පාන්දර ඉදන් මහ රෑ වෙනකන් තෙර්ඩ් දදා උඩු බුරන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    ඔය කතාව කියන වීඩියෝ එකත් දැම්මනම් තෙරුම් ගන්න ලෙසියි නේ? මේඅක් ලියපු එකානම් මේක ලියල තියෙන්නෙ තරහෙන් පුපුර පුපුර. රටට ආදරේ වැඩි කමට ඌ පුපුරලා මැරෙනවා තව ලිව්වනම්. :lol: :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pppp
    හාමුදුරුවන්ට පැදුරක් එලල දෙන්ඩ කියලද පොන්ස් තෝ කියන්නෙ..තොපි නම් ඒ කාලෙ දුන්නෙ .හිර ගෙදර පැදුරනෙ .අපිට මතකයි කෙරුවාව තොපේ...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මු ඔතන කියන්නේනම් කැළනිවැලි expand project එක ගැන,මොකද ඒකට යන්නේ USD 1.5 billion
    බත්තරමුල්ලේ ඉදන් යන LRT project එකට USD 2.5 billion යනවා.ඒක තමා ජපානෙන් කරන එක
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ බන්. වාහන ගේන එක සීම කරන්නම ඕනි. හැබැයි ඒක සීමා කරන්න කලින් හොද ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් තියෙන්නෙ ඕනි. හොද කියන්නේ ඒසී තියන වාහන විතරක් තිබිලා මදි. කාර් එකේ යන මිනිහට කාර් එක ගෙදර තියලා, බස් එකේ හරි කෝච්චියේ හරි වැඩට යන්න හිතෙන තරමට දියුණු වෙන්න ඕනි. ඕකට මහ ලොකු දෙයක් කරන්න ඕනි නෑනේ. පාරවල් හදන්න යන සල්ලිවලින් හොද බස්ටිකක් ගෙනල්ලා කොලඹ ඉදන් අනිත් නගරවලට දැම්ම නම් වැඩේ හරි. ඒ සල්ලිවලින් බස් ගොඩක් ගේන්න පුලුවන්.

    එතකොට අවුරුද්දක් විතර යද්දි කොලඹ ටැෆිස් සෑහෙන්න අඩු කර ගන්න පුලුවන්. ඊට පස්සේ හෙමීට කෝච්චි, ලයිට් රේල්වේ වගේ ප්‍රොජෙක්ට් පටන් ගත්ත නම් හරි.

    ලයිට් රෙල්වේ ප්‍රොජෙක්ට් එක නවත්තන්න අනිවා චීනෙන් බලපෑම් ඇති. ඒක හොදටම ෂුවර්. මොනව උනත් ඒක නවත්තපු එක අපරාදේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    He is not an Engineer. But a Prof of Arts Faculty in Uof Col. Member of MCCC commission. Cant understand that this kind of train is needed to ease traffic to some extent, though not a full solution. Full solution should be underground rail system like developed countries which is more expensive and takes longer time.
     
    • Like
    Reactions: vito

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    අනේ ඔව් බන් ඒකනෙ මම මේ උදේ පාන්දර ඉදන් මහ රෑ වෙනකන් තෙර්ඩ් දදා උඩු බුරන්නෙ.. :lol: :lol: :lol: :lol: :lol:
    Lol api dakka oyage post 10
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ගොන් බඩුවට පුදුම අමාරුවක් තියෙන්නෙ කොච්චිය ගැන බලේ තිබ්බ අවුරුදු 5 හේ හදා ගන්ඩ එපැයි දෙයියනේ.. බලේ තිබ්බ කාලෙ කොල්ලො ගහ ගහ ඉදල දැන් හදන්ඩ උස්සහය.. :lol: :lol: :lol: :lol: :lol:
    පුකදීලා මහන්සිනැද්ද බං උඹට?
     
    • Like
    Reactions: Lankaputhra16

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,860
    28,744
    113
    He is not an Engineer. But a Prof of Arts Faculty in Uof Col. Member of MCCC commission. Cant understand that this kind of train is needed to ease traffic to some extent, though not a full solution. Full solution should be underground rail system like developed countries which is more expensive and takes longer time.
    Underground MRT is an overkill for Colombo. We don’t have the commuter numbers to support that kind of a project.