මමත් ඇහුව මොකක්ද කොච්චි උස්සන කතාවක් ප්‍රවෘති වලට ?
මූ මොන ඉංජිනේරුවෙක් ද
මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා.
දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද.
කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්‍යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා.
දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා?
කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ.
මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි.
මේ වගේ සත පහකට වැඩක් නැති මොලේ කලදක් නැති මී හරක් රාජ්‍ය නිලධාරීන් තමා ජනාධිපතිවරයාට මේවා ගැන උපදෙස් දෙන්නෙ. එහෙම උපදෙස් ගන්න ජනාධිපතිත් ඉතිං ළිං මැඩියෙක්ම තමා එහෙනම්.
69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද?
Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.
මූ මොන ඉංජිනේරුවෙක් ද
Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.
