තිත්ත වුනත් ඇත්ත මෙයයි. පක්ෂයට පනමෙන් ආදරය කරන පිරිස් නොතකා රැල්ලට ආ පිරිසට නාමයෝජනා දීමේ බරපතල වරදේ ප්‍රතිඵල දැං පැහැදිලිය.
හොදයි එහෙමයි කියමුකෝ. වෙන පක්ෂයකින් ඉදිරිපත් වුණේ කොයි කාළේද. බලෙන්ද මලිමාවට ඇවිල්ලා තියෙන්නේ. බයටද අනුර මෙවර නාමයෝජනා දීලා තියෙන්නේ.තිත්ත වුනත් ඇත්ත මෙයයි. පක්ෂයට පනමෙන් ආදරය කරන පිරිස් නොතකා රැල්ලට ආ පිරිසට නාමයෝජනා දීමේ බරපතල වරදේ ප්‍රතිඵල දැං පැහැදිලිය.
View attachment 258493
heluwen redi hodanakota lajjawak thiyeyida yako?
NPP එකේ වොෂින් මැෂින් කියන්නේ ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැති එවුන්
ඔය කතාව නම් මා පුතා කාට කාටත් අදාලයි ඈ....
NPP එකේ වොෂින් මැෂින් කියන්නේ ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැති එවුන්