කවුද මේ බිරිඳ මන්ත්‍රීනි දිස්නා නෙරංජලා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    තිත්ත වුනත් ඇත්ත මෙයයි. පක්ෂයට පනමෙන් ආදරය කරන පිරිස් නොතකා රැල්ලට ආ පිරිසට නාමයෝජනා දීමේ බරපතල වරදේ ප්‍රතිඵල දැං පැහැදිලිය.

    IMG_1892.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    උබලත් UNP එකට පොහොට්ටුවට බැන බැන ගිහින් චන්දෙ දීල ඇවිත් තියෙන්නේ UNP පොහොට්ටු උන් ටිකකට ම නේද ??

    ලපය ලග නාමයෝජනා දෙද්දී මෙයාගේ file එක තිබිල නැද්ද ??
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මමනම් කියන්නෙ මෙහෙම දෙපැත්තටම වාසි දායක වෙන විදියට වැඩ වෙන්න ඕනෙ සතියකට වතාවකවත්. නැත්තන් සමහර account ඔහේ තියනවා. අනිත් එක අපිටත් අනිත් උන් රණ්ඩු වෙනවා බලන්න චාන්ස් එකක්නෙ 😁
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    තිත්ත වුනත් ඇත්ත මෙයයි. පක්ෂයට පනමෙන් ආදරය කරන පිරිස් නොතකා රැල්ලට ආ පිරිසට නාමයෝජනා දීමේ බරපතල වරදේ ප්‍රතිඵල දැං පැහැදිලිය.

    View attachment 258493
    හොදයි එහෙමයි කියමුකෝ. වෙන පක්ෂයකින් ඉදිරිපත් වුණේ කොයි කාළේද. බලෙන්ද මලිමාවට ඇවිල්ලා තියෙන්නේ. බයටද අනුර මෙවර නාමයෝජනා දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ගොඩක් සභා වල බලය පිහිටුවන් තියෙන්නෙ unp,පොහොට්ටු එකතු කරන් තමයි.
     
    • Like
    Reactions: CohenLenstra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    උඹලා ඊබ්‍රහම් නානාගේ පුත්තු පාස්කුවට ගැහුවට පස්සෙත් ඔය වගේම දෙයක් කිව්වා නේද..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දුකට කියන කතා
    දැන් මේවාට ඇක්ෂන් නෑ
    දුක තුනි කරගන්න බත් බැලයෝ
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපිට අදාළ නැ කගේ කවුද කියලා දැන් NPP එකේ මන්ත්‍රී. දැනටමත් ප්‍රමාද වැඩි ඔක්කොම තනතුරු වලින් ඉල්ලා අස් වෙන්න ඕනේ... අර එකෙක් තාම උගේ උපාදිය හොයනවා...
    අනුරගේ NPP පක්ෂේ පාලනය පට්ට චෝර....
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,452
    2,225
    113

    NPP එකේ වොෂින් මැෂින් කියන්නේ ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැති එවුන්😂
    ඔය කතාව නම් මා පුතා කාට කාටත් අදාලයි ඈ.... 😅😅