කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්තම කියන්න මම මැහ් එක අතැරලා තිබ්බේ. තිසරය කුලසේකර මැක්සා. වර්ලඩ් කප් වලින් පස්සේ චමරිව දාන්න ඕනි මුන් ගාවට පොඩ්ඩක් උගන්වලා ගන්න
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පාන්දර 2ට කව්ද බං ඉන්නේ. ඕකා හවස ආවා. ත්‍රෙඩ් එකත් බලලා බල්ලා වගේ මාරු උනේ.පොන්ස් කියන්නේ නිකන්ද:lol:
    ඔව් පොර මමයි දර්ශනයි ලොග් අවුට් වෙනකම් අදලා තමා නාරිරූපේ
    පෙන්නලා ගිහින් තියෙන්නේ......:lol::lol::lol:
    මම උගේන් ඇහුවා ඇයි බල්ලෝ කියන්න හේතුව අපි කරලා
    තියෙන චා වැඩ මොනවද කියලා.. ඒ පාර ක්ලොස්ඩ් කරලා:lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇත්තම කියන්න මම මැහ් එක අතැරලා තිබ්බේ. තිසරය කුලසේකර මැක්සා. වර්ලඩ් කප් වලින් පස්සේ චමරිව දාන්න ඕනි මුන් ගාවට පොඩ්ඩක් උගන්වලා ගන්න

    kulaya maxxa :D :cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ අනාගත වාක්‍ය කොහොමද :cool::P
    හරිම අලංකාරයි..:lol:
    මහේලයට ගෑනි කියනවා නේද වේට් දෙයාර් කියලා:lol: ගෑනි කියන ඒවා ඇහුවේ නැත්නම ගෙදර යන්න වෙන්නේ නෑ කියලා චැනල් අයි එකේ එකා කියන්නේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ අර මහේලව එලියේ තියන්න ඕනේ කියපු සුනිමල් අබේසුන්දරයා........
    පු* හපන් මැරෙන්න හිතිලා ඇත්තේ:lol:

    ඕකව සවුදියේ වගේ ගල් ගහලා මරන්න ඕනි මාධ්‍ය නිදහසට ගරු කිරීමක් වශයෙන්:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් පොර මමයි දර්ශනයි ලොග් අවුට් වෙනකම් අදලා තමා නාරිරූපේ
    පෙන්නලා ගිහින් තියෙන්නේ......:lol::lol::lol:
    මම උගේන් ඇහුවා ඇයි බල්ලෝ කියන්න හේතුව අපි කරලා
    තියෙන චා වැඩ මොනවද කියලා.. ඒ පාර ක්ලොස්ඩ් කරලා:lol::lol:
    කොච්චර කිව්වත් හිත යටින් බයයි:lol: මම දැක්කා දර්ෂණයා එවෙලේ හිටියා නේද ඕකට කියන්න තිබ්බේ කනේ ඇඟිලි ගහගන්න. ශිට් ඕක ක්ලෝස් කලේ නැත්නම් අද මැච් එකේ මුල කම්මෙලි වෙලේ ඕකව කන්න තිබ්බා:growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11.gif
    11.gif
    11.gif
    සිරාම මම කිව්වේ......

    :cool::cool: සචින්ළු උන්ගෙ බලාපොරොත්තුව ... 274 එළවන්න පට්ට අමාරුයි උන්ට ... :)

    ඔව් පොර මමයි දර්ශනයි ලොග් අවුට් වෙනකම් අදලා තමා නාරිරූපේ
    පෙන්නලා ගිහින් තියෙන්නේ......:lol::lol::lol:
    මම උගේන් ඇහුවා ඇයි බල්ලෝ කියන්න හේතුව අපි කරලා
    තියෙන චා වැඩ මොනවද කියලා.. ඒ පාර ක්ලොස්ඩ් කරලා:lol::lol:

    :lol::lol:

    හරිම අලංකාරයි..:lol:
    මහේලයට ගෑනි කියනවා නේද වේට් දෙයාර් කියලා:lol: ගෑනි කියන ඒවා ඇහුවේ නැත්නම ගෙදර යන්න වෙන්නේ නෑ කියලා චැනල් අයි එකේ එකා කියන්නේ:lol:

    ඇහ්හ්හ්හ් එහෙම කිව්වද ... ලොල් ... ඌ ඕනම වෙලාවෙ ලස්සනට වැඩේ කොලා :cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොච්චර කිව්වත් හිත යටින් බයයි:lol: මම දැක්කා දර්ෂණයා එවෙලේ හිටියා නේද ඕකට කියන්න තිබ්බේ කනේ ඇඟිලි ගහගන්න. ශිට් ඕක ක්ලෝස් කලේ නැත්නම් අද මැච් එකේ මුල කම්මෙලි වෙලේ ඕකව කන්න තිබ්බා:growl:
    දර්ශන තාම වෝර් වලට ට්‍රේනින්ග් මදි ...... අපේ හොදම වෝරියර් තමා ශෙනා:rofl:
    මේ මොකක්ද රහස ඌ චා වෙච්ච ගමන් ත්‍රිඩ් ක්ලොස්ඩ් වෙන්න දැන් කීයක්ද බන්...:growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ වෙලාවට තමයි රිවීව් ඕනි නෑ කියලා හිතෙන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩොව් ෆට්ටනේ සාස්තර කියන්න ගනින්කෝ:D:D:love::love::love:

    ;)

    කොච්චර කිව්වත් හිත යටින් බයයි:lol: මම දැක්කා දර්ෂණයා එවෙලේ හිටියා නේද ඕකට කියන්න තිබ්බේ කනේ ඇඟිලි ගහගන්න. ශිට් ඕක ක්ලෝස් කලේ නැත්නම් අද මැච් එකේ මුල කම්මෙලි වෙලේ ඕකව කන්න තිබ්බා:growl:

    උට පොඩ්ඩක් හිතේ තියන දේවල් පිටකරගන්න චාන්ස් එකක් දුන්නෙ ... උදේ බලද්දි බඩු ක්ලෝස් :sorry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දර්ශන තාම වෝර් වලට ට්‍රේනින්ග් මදි ...... අපේ හොදම වෝරියර් තමා ශෙනා:rofl:
    මේ මොකක්ද රහස ඌ චා වෙච්ච ගමන් ත්‍රිඩ් ක්ලොස්ඩ් වෙන්න දැන් කීයක්ද බන්...:growl:
    :yes: මමනම් වලි වලට නෑනේ:cool:
    අපි ඔය ගැන කතා කරමු මැච් එක ඉවර වෙලා. ඕකගේ මූසලකම මැච් එකට ගාවගන්නේ නැතුව ඉමු:D:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ;)

    උට පොඩ්ඩක් හිතේ තියන දේවල් පිටකරගන්න චාන්ස් එකක් දුන්නෙ ... උදේ බලද්දි බඩු ක්ලෝස් :sorry:
    ඒකනේ බං කව්ද හිතන්නේ ක්ලෝස් කරයි කියලා. ලැජ්ජ නැද්ද බං ඔච්චර ත්‍රෙඩ් ක්ලෝස් කරගන්න. විලි ලැජ්ජාවයි:growl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :cool::cool: සචින්ළු උන්ගෙ බලාපොරොත්තුව ... 274 එළවන්න පට්ට අමාරුයි උන්ට ... :)
    විශ් කරපන්:growl::love:
    First wicket ... shewag hoooooooo :lol:
    :lol::lol::lol::lol:ඊයා නේද
    :yes: මමනම් වලි වලට නෑනේ:cool:
    අපි ඔය ගැන කතා කරමු මැච් එක ඉවර වෙලා. ඕකගේ මූසලකම මැච් එකට ගාවගන්නේ නැතුව ඉමු:D:lol:
    උඹ තමා ඇදලා ගත්තේ:lol:
     
    Status
    Not open for further replies.