කවුද මේ රමණි ? [Ramani Sanasuma Gena Dena Duwani]
ක්ලැරන්ස් විජයවර්ධනයන් ලියපු ගීත වලින් මම තවත් කැමතිම ගීතයක් "රමණි දුවණි" කියන ගීතය,මේක ක්ලැරන්ස් ලියලා තියෙන්නෙ ශ්රි සඟබෝ කොරයාගේ එක දුවෙකුට,ඔය පහතින් ඉන්නෙ එයා,දිල්හානි දුවනි ලියලා තියෙන්නෙ සඟබෝ කොරයාගේ තව දුවෙකුට.සඟබෝ මහත්තයා ක්ලැරන්ස්ලාගේ මුල් කාලයේ ගොඩක් එයාලට උදව් කල කෙනෙක්.ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ ගීත වලට ප්රිය කරන අයට දැනගන්න මේ ටික දාන්න හිතුනා