කවුද මේ රාජිත කියන්නේ

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    කවුද මේ රාජිත කියන්නේ

    කවුද මේ රාජිත කියන්නේ

    32673698_1968088449929206_1068710995662209024_n.jpg


    චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට්‌ නම් වාණිජ ආයතනයක්‌ පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය කරගෙන යාමයි. ඔවුන් මේ ව්‍යාපාරය විශාල ධනයක් උපයන ජාවාරමක් ලෙස පවත්වාගෙන ගියා. රහස්‌ පොලිසියට ලැබුන තොරතුරක් මත මේ ආයතනයට අයත් ගබඩාවක්‌ වටලලා පරීක්‍ෂණයක් ආරම්භ කළා. එහිදී කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණ ලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවා ඖෂධ විකුණන නීච ක්‍රියාවලියක් ද සොයා ගැනුණා. මතක තබා ගන්න එම බෙහෙත්වල කල් ඉකුත් වූ දින වෙනස්‌ කොට ඉදිරි දින සහිත ලේබල් අලවා තිබුනේ ආරක්ෂක හමුදාවලට සපයන්න. මෙය එම පරීක්ෂණයෙන් හෙළිදරව් වුණා. මේ සම්බන්ධ සොයාගත් සාක්ෂි මත රාජිතට විරුධව නඩුවක් මහාධිකරණයේ ගොනු කළා.ලස්සනම වැඩේ කියන්නේ නඩු විභාගය ඉවර වෙන්න ආසන්න කාලයේ මේ නඩුව විභාග කරන මහාධිකරණය විනිසුරු සහ රාජිත මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී එකට ආහාර ගන්නා අවස්ථාවක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවකුට හසු වුණා.
    එම පුවත පුවත්පත්වල පළ කළ ද වැඩි කාලයක් නොගෙනම විනිසුරු නඩුව අවසන් කලේ රාජිත නිදහස් කරමින්. ඇති හැකි අය ඉදිරියේ නීතියේ ස්වාධීනත්වය හා මහාධිකරණ විනිසුරුගේ අපක්ෂපාතීතත්වයේ තරමද මේ සිදුවීමෙන් පේනවා.

    නමුත් ඊට එරෙහිව කෝවරන්ටෝ රීට්‌ ආඥවක් මගින් අභියාචනාධිකරණයේ නැවත රාජිතට විරුද්ධව පෙත්සමක් ගොනු කරනවා. දින 10 ක්‌ පුරා පෙත්සම් අංක 1164/98 යටතේ මෙම නඩුව අභියාචනාධිකරණයේ දී විභාග වුණා. ජනාධිපති නීතිඥ චොක්‌සි ඇතුළු රටෙ නමගිය ඉහළම නීතිඥ පිරිසක්‌ රාජිත වෙනුවෙන් පෙනී හිටියා. නමුත් 2000 වසරේ මාර්තු 31 දා අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ රාජිත වැරදිකරු කරමින්. අභියාචනාධිකරණය ඔහු මන්ත්‍රී ධුරයක් දරන්නට නුසුදුස්සෙක් ලෙස තීන්දු කළා. වැරදි ආකාරයට ඖෂධ ජාවාරමක නියැළී උසාවියේ වැරැදිකරු වී මන්ත්‍රී ධූරය ද අහිමි කරගත් පළමු කෙනා රාජිත. එදා හමුදාවට එහෙව් බෙහෙත් සපයපු රාජිතට අද යුධ ජයග්‍රහණයේ විරුවන් ගැන කැක්කුමක් තියෙන්න විදිහක් නෑ. එදා හමුදාවට විෂ බෙහෙත් දුන් කෙනෙකුට අද ත්‍රස්‌තවාදීන් අපේම දරුවන් ලෙස පෙනීම පුදුමෙකුත් නෑ. මම හෘද සාක්ෂ්‍යයක් ඇති මිනිසුන්ගෙන් එක දෙයයි අහන්නේ. මෙවන් අයට තවදුරටත් ඔබ ඔබේ වටිනාම කතිරය ගසන්නේ ඇයි. මොවුන් පාර්ලිමේන්තු යැවිය යුතු මිනිස්සු ද ?

    තව දෙයක් කියන්න ඕන. එදා රාජිතට නීතිය ක්‍රියාත්මක කළ චන්ද්‍රිකාත් රාජිතත් අද එක පැත්තේ. නීති විශාරදයකු ලෙස මෙම නඩුවේ දී රාජිතට එරෙහිව කරුණු දැක්වූ විජේදාසත් ඒ පැත්තේ. ත්‍රිවිධ හමුදාව ඇතුළු රජයේ ඔසුහල්වලට කල් ඉකුත්වූ බෙහෙත් විකුණා දඩුවම් ලැබූ රාජිත අද සෞඛ්‍ය ඇමති. කාලය මොනතරම් දේවල් වෙනස් කරලද ? ඔහු මේ අමාත්‍යංශය ඔහු ඉල්ලලා ගත්තේ. ඔබ හිතනවද පෙර දඩුවමෙන් වැරදි හදාගෙන නිවැරදි වෙන්න ඇති කියා. විෂයභාර ඇමැති කියන ලයිසන් එකත් තියාගෙන අද මොනවද කරන්න බැරි. (බලන්න පළමු කමෙන්ට් එකත්)


    රත්තනදෙණියේ මේධානන්ද හිමි


    32789642_2096921257211539_409358431107940352_n.jpg
     
    • Like
    Reactions: araki

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූට බැනලා වැඩක් නෑ.කවුද මුන්ව පත් කරන්නේ? ජාතික ලැයිස්තුවෙන් නෙමෙයි නේ මේ වගේ සක්කිලියෝ පාර්ලිමේන්තු එන්නේ.බත් කන හරකුන්ගේ මනාප වලින්.
     
    • Like
    Reactions: Rummy678

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මූට බැනලා වැඩක් නෑ.කවුද මුන්ව පත් කරන්නේ? ජාතික ලැයිස්තුවෙන් නෙමෙයි නේ මේ වගේ සක්කිලියෝ පාර්ලිමේන්තු එන්නේ.බත් කන හරකුන්ගේ මනාප වලින්.

    ඒ කතාව නම් ඇත්ත බන්. මේ වගේ සක්කිලියොන්ට චන්දේ දෙන උන්ට ගහන්න ඕන ඉස්සරවෙලාම. :angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම ලංකාවේ දැක්කම සක්කිලි කක්කුස්සි කටක් තියෙන පරයා තමයි ඔය...
    කෙළියොත් අමු කෙප්පයක් නැත්තං රටට කෙළවන දෙයක්... නොදෝමකිං.... :frown::baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම ලංකාවේ දැක්කම සක්කිලි කක්කුස්සි කටක් තියෙන පරයා තමයි ඔය...
    කෙළියොත් අමු කෙප්පයක් නැත්තං රටට කෙළවන දෙයක්... නොදෝමකිං.... :frown::baffled:

    aniwa ban maha kalakanniyek :yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට මූත් එකයි බන්දුල ගුණවර්ධනත් එකයි... මුන ඔක්කොම එළවන්න ඕනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කැරිම වේසිගෙ පුතෙක් තමා ඔය සොන්නය..


    මු මලත් ඉවරයක් නෑ බං චතුරය ඉන්නවනේ මුගේම කපාපු පළුව.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කැරිම වේසිගෙ පුතෙක් තමා ඔය සොන්නය..


    මු මලත් ඉවරයක් නෑ බං චතුරය ඉන්නවනේ මුගේම කපාපු පළුව.

    තාත්තා කළ දේ පුතා නොකළොත් *ත්තිගේ පුතා කියන්නේ ඕකයි.... :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූට බැනලා වැඩක් නෑ.කවුද මුන්ව පත් කරන්නේ? ජාතික ලැයිස්තුවෙන් නෙමෙයි නේ මේ වගේ සක්කිලියෝ පාර්ලිමේන්තු එන්නේ.බත් කන හරකුන්ගේ මනාප වලින්.

    ඒ කතාව නම් ඇත්ත බන්. මේ වගේ සක්කිලියොන්ට චන්දේ දෙන උන්ට ගහන්න ඕන ඉස්සරවෙලාම. :angry:

    ගොඩාක් හොඳ අවස්ථාවක් මේ...

    රාජිත ඊයේ කතාකලේ ත්‍රස්තවාදීන් හා රාජ්‍ය හමුදාව එක සමාන අය විදියට.... ඒ උගේ මජර ගතිය... රාජිත වෙනස් වෙලාද? නෑ එද ඉදන්ම ඔහොමයි... අපිට රිදුනු නිසා අපි ඌව රිජෙක්ට් කළ යුතුයි හිතනවා...:yes:

    අපිට සංවේදි කරගතයුතු තව අංශ තියෙනවා...අපි ඒ අංශ ගැනත් මේ රිජෙක්ට් කරන අදහස්වලින් හිතුවොත් මහජන බලයේ ප්‍රතිමූර්තීන් පාර්ලිමේන්තුවේ දැක ගත හැකි වේවි.:yes:

    රනිල් (යූ.එන්.පී කොළඹ උන් සූදානම්ද රනිල්ට ඡන්දේ නොදෙන්න චෝදනා දහසක් තියෙද්දි?? )
    එස්බී ? (ඊළඟ නායකයෙක් සූදානම්ද ජනතාව පරද්දන එකාව චිට් එකෙන් නොගන්න? )
    රවී? (යූ.එන්.පී උන් සූදානම්ද රවියව පරද්දන්න? )
    ජොන්ටා? (අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් )
    මහින්දානන්ද?(අමාත්‍යංශ කෙරුවාව දන්නේ ඒවයෙන් බැටකාපු නිලධාරීන් )
    රත්තරන්? (නයි කතාව ප්‍රසිද්ධයිනේ)
    විජයදාස (ආයෙත් ඡන්දේ නොදෙයිද ඩීල් කාරයට ? )
    විමල් (අමාත්‍යංශ අරගෙන ආයතනික මුදල්වලින් ප්‍රතිරූප පිම්බීමයි ආයතන වලපල්ලට යැවීමයි ආයෙත් නොකරයිද? )

    සිද්ධවෙන කතාවනම් සබුද්ධික ඥානය අඩු අයවලුන් පිම්බුණු අයව පත්කරගන්නවා. තමන්ට සංවේදී කරුණ විතරයි බලන්නේ....
    දැන් රටක් සංවේදී උනාට රාජිතගේ හෙංචයියෝ ඔය කතාව වැහෙන්න, රවට්ටන්න ගේම් ගහයි.:rolleyes:

    ඒ වගේම තමා මම කිව්ව අනෙක් ලිස්ට් එකත්.... ඒ අයගේ ක්‍රියාකාරකම් මත සංවේදී පිරිස් හිටියට ඒ අයව පත්කර ගන්න කටුකන හෙංචයියො සමාජයේ බිහිවෙලා තියෙනවා...
    කතිරය වැදුනම කොයි කතිරෙටත් එකම වටීනාකම ගණන් කරන කෙනාට... ඒක නිසා හෙංචයියොන්ට අත්පත් කරගන්න දෙන්න එපා ඔබේ කතිරයේ වටිනාකම....:yes:


    ඔබ රාජිතගේ අමන කතාවට සංවේදී වන්නේ යම්සේද තවත් අවංක මනුස්සයෙකුට පෙර නම්කළ දේශපාලුවකුගේ බලපෑම සංවේදී වේ...
    වෙනත් පෞද්ගලික සමාගමක නිලධාරියකු තම ආයතනයෙන් කප්පම් / අල්ලස් ඉල්ලූ දේශපාලුවා නිසා එම අංශය ඔහුට සංවේදීය...:yes:

    හෙංචයියන් පිටුදකින්න ඔබේ මතයට ඉඩ දෙමින්..
    දිනපතා ඔබ විවේචනය කරන අසාධාරණයට ඔබත් හේතුවක් නොවන්න.
    ඔබේ වගකීම අන් අයව සබුද්ධිකයින් කරවීම මිසක හෙංචයියන් පිනවීම නොවේ...
    :yes::yes:
     

    Faraday

    Member
    Aug 2, 2017
    211
    48
    0
    මම ලංකාවේ දැක්කම සක්කිලි කක්කුස්සි කටක් තියෙන පරයා තමයි ඔය...
    කෙළියොත් අමු කෙප්පයක් නැත්තං රටට කෙළවන දෙයක්... නොදෝමකිං.... :frown::baffled:

    :yes::yes: