කවුද මේ රොහාන් පල්ලෙවත්ත​

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,625
    113
    අපේ උන් ආයෙමත් ගුලියක් කන්නයි බලන්නෙ . 2020 න් පස්සෙ හිටන් වෙනුවට ආතල් දෙන්න එන එකා වගෙයි.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ආයෙත් රැවටෙන්න යන්නේ...මේ මනුස්සයා දැන් ඉන්න ලොක්කගේ නැයෙක්ලු..අනික ඇමති මන්ඩලේ 130 කරනවා කිවුවලු.අනික බන් කටින් බතල කොල හිටවගෙන එන එවුන් විස්වාශ කරන්නම එපා..පාලකයෙක් වෙන්න ඕනිනම් රට හදන්න දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනි..එහෙම නැතුව සුරන්ගනා කතා කියලා වැඩක් නැ..
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0

    H Mathale Sumith ayiyaah :rofl:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ආයෙත් රැවටෙන්න යන්නේ...මේ මනුස්සයා දැන් ඉන්න ලොක්කගේ නැයෙක්ලු..අනික ඇමති මන්ඩලේ 130 කරනවා කිවුවලු.අනික බන් කටින් බතල කොල හිටවගෙන එන එවුන් විස්වාශ කරන්නම එපා..පාලකයෙක් වෙන්න ඕනිනම් රට හදන්න දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනි..එහෙම නැතුව සුරන්ගනා කතා කියලා වැඩක් නැ..
    දැන් ඉන්න ලොක්කගෙ නෑදැයෙක් කියලා කලින්ම කියන්නෙ, නැත්තන් පස්සෙ ඕක අල්ලගෙන මඩ ගහන නිසා. වෙනස් වැඩපිළිවෙලක් තමා ඉදිරිපත් කරන්නෙ පොඩ්ඩක් බලලා ඉන්න.
    https://www.youtube.com/channel/UCaJHhkSqsHVWk4L0x-CxwKg
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ජොසී;23388066 said:
    ඇයි ඒ? :D

    Muuth nikan Siddalepa wedamahatgthays wage. Katin kaiwaru vitharai pena vidihata. Lankawa hadanna strict nayakayek one Gota wage
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Muuth nikan Siddalepa wedamahatgthays wage. Katin kaiwaru vitharai pena vidihata. Lankawa hadanna strict nayakayek one Gota wage
    නෑ මචං, පොඩ්ඩක් බලපන්කො මූ කියන කතාව. සිද්ධාලේප වෙද මහත්තයාට වඩා හොද පදනමක් හදාගෙන එනවා. අනික තව කල් තියනව election එකට. මං කියන්වට නිකමට බලපං. මුගෙ කෙලිං කතාවක් තියෙන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔන්න මම අද කිව්වා මූයි, මුගේ වටේට එකතු වෙන *න්නයෝ ටිකයි ආයේ රට කන්නේ නැද්ද කියලා. ඡන්දෙන් පරදින ඔක්කොම එවුන් ටික මුගේ පිලට එකතු වෙනවා. ආයෙත් පුරුදු පරිදිම රට හූරන් කනවා අපි වලට යනවා.

    YES you cannot hold power unless you have majority heads in parliament
    so after the presidential election there will be general election

    our bright people will vote for elect scum bags as usual

    president might be from clean back ground but his ministers ??

    this is just a another election trick to divide votes
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ජොසී;23388079 said:
    නෑ මචං, පොඩ්ඩක් බලපන්කො මූ කියන කතාව. සිද්ධාලේප වෙද මහත්තයාට වඩා හොද පදනමක් හදාගෙන එනවා. අනික තව කල් තියනව election එකට. මං කියන්වට නිකමට බලපං. මුගෙ කෙලිං කතාවක් තියෙන්නෙ.

    Ane manda ban. Oya dawasen naya gewana katha nam baila ban. Anika porata tuff guy kenek wenna be mama hithana vidihata. Lankawe unwa hurathal karaata wadakuth ne. Anika pradana de Lankawe ewun godak denne tattu maru krameta pradana paksha 2 ta vitharai. Trump wenama party ekakin awata Amerika wala sellam Lankawe beri wevi ban. MY3 palageth hoda vision ekak thiyea wagak penunane ban. Dan penawane hati.
     
    • Like
    Reactions: CaptainPhillips

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,944
    28,862
    113
    Ane manda ban. Oya dawasen naya gewana katha nam baila ban. Anika porata tuff guy kenek wenna be mama hithana vidihata. Lankawe unwa hurathal karaata wadakuth ne. Anika pradana de Lankawe ewun godak denne tattu maru krameta pradana paksha 2 ta vitharai. Trump wenama party ekakin awata Amerika wala sellam Lankawe beri wevi ban. MY3 palageth hoda vision ekak thiyea wagak penunane ban. Dan penawane hati.

    Trump wenama party ekekin nemei awe...:D:D
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    Ane manda ban. Oya dawasen naya gewana katha nam baila ban. Anika porata tuff guy kenek wenna be mama hithana vidihata. Lankawe unwa hurathal karaata wadakuth ne. Anika pradana de Lankawe ewun godak denne tattu maru krameta pradana paksha 2 ta vitharai. Trump wenama party ekakin awata Amerika wala sellam Lankawe beri wevi ban. MY3 palageth hoda vision ekak thiyea wagak penunane ban. Dan penawane hati.

    dial eka eka dawasin naya gewanwa kiyala thibbe na neda
    unda kiyanne eka thanakin adu poliyata naya aragena danata wadi poliyata aran thiyana naya gewala iwara karanawa kiyala

    oya monawa keruwath wadak na rate nishpadana saha investments nathuwa :sorry: