ආයෙත් රැවටෙන්න යන්නේ...මේ මනුස්සයා දැන් ඉන්න ලොක්කගේ නැයෙක්ලු..අනික ඇමති මන්ඩලේ 130 කරනවා කිවුවලු.අනික බන් කටින් බතල කොල හිටවගෙන එන එවුන් විස්වාශ කරන්නම එපා..පාලකයෙක් වෙන්න ඕනිනම් රට හදන්න දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනි..එහෙම නැතුව සුරන්ගනා කතා කියලා වැඩක් නැ..

අපේ උන් ආයෙමත් ගුලියක් කන්නයි බලන්නෙ . 2020 න් පස්සෙ හිටන් වෙනුවට ආතල් දෙන්න එන එකා වගෙයි.
දැන් ඉන්න ලොක්කගෙ නෑදැයෙක් කියලා කලින්ම කියන්නෙ, නැත්තන් පස්සෙ ඕක අල්ලගෙන මඩ ගහන නිසා. වෙනස් වැඩපිළිවෙලක් තමා ඉදිරිපත් කරන්නෙ පොඩ්ඩක් බලලා ඉන්න.ආයෙත් රැවටෙන්න යන්නේ...මේ මනුස්සයා දැන් ඉන්න ලොක්කගේ නැයෙක්ලු..අනික ඇමති මන්ඩලේ 130 කරනවා කිවුවලු.අනික බන් කටින් බතල කොල හිටවගෙන එන එවුන් විස්වාශ කරන්නම එපා..පාලකයෙක් වෙන්න ඕනිනම් රට හදන්න දැනට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනි..එහෙම නැතුව සුරන්ගනා කතා කියලා වැඩක් නැ..
ජොසී;23388048 said:

ඇයි ඒ?Mu Lankawe President unoth mama union place eka gaawa heluwen innawa![]()

ජොසී;23388066 said:ඇයි ඒ?![]()
නෑ මචං, පොඩ්ඩක් බලපන්කො මූ කියන කතාව. සිද්ධාලේප වෙද මහත්තයාට වඩා හොද පදනමක් හදාගෙන එනවා. අනික තව කල් තියනව election එකට. මං කියන්වට නිකමට බලපං. මුගෙ කෙලිං කතාවක් තියෙන්නෙ.Muuth nikan Siddalepa wedamahatgthays wage. Katin kaiwaru vitharai pena vidihata. Lankawa hadanna strict nayakayek one Gota wage
ඔන්න මම අද කිව්වා මූයි, මුගේ වටේට එකතු වෙන *න්නයෝ ටිකයි ආයේ රට කන්නේ නැද්ද කියලා. ඡන්දෙන් පරදින ඔක්කොම එවුන් ටික මුගේ පිලට එකතු වෙනවා. ආයෙත් පුරුදු පරිදිම රට හූරන් කනවා අපි වලට යනවා.
ජොසී;23388079 said:නෑ මචං, පොඩ්ඩක් බලපන්කො මූ කියන කතාව. සිද්ධාලේප වෙද මහත්තයාට වඩා හොද පදනමක් හදාගෙන එනවා. අනික තව කල් තියනව election එකට. මං කියන්වට නිකමට බලපං. මුගෙ කෙලිං කතාවක් තියෙන්නෙ.
Mu Lankawe President unoth mama union place eka gaawa heluwen innawa![]()


..rep++Ane manda ban. Oya dawasen naya gewana katha nam baila ban. Anika porata tuff guy kenek wenna be mama hithana vidihata. Lankawe unwa hurathal karaata wadakuth ne. Anika pradana de Lankawe ewun godak denne tattu maru krameta pradana paksha 2 ta vitharai. Trump wenama party ekakin awata Amerika wala sellam Lankawe beri wevi ban. MY3 palageth hoda vision ekak thiyea wagak penunane ban. Dan penawane hati.


Ane manda ban. Oya dawasen naya gewana katha nam baila ban. Anika porata tuff guy kenek wenna be mama hithana vidihata. Lankawe unwa hurathal karaata wadakuth ne. Anika pradana de Lankawe ewun godak denne tattu maru krameta pradana paksha 2 ta vitharai. Trump wenama party ekakin awata Amerika wala sellam Lankawe beri wevi ban. MY3 palageth hoda vision ekak thiyea wagak penunane ban. Dan penawane hati.
