කවුද මේ රෝයල් බීච් සමන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Mol piya bump
    කනත්ත ආරච්චිගේ පියරත්න නොහොත් මෝල් පියා. බලපිටිය උසාවිය ඉස්සරහ දි වෙඩි තියලා මැරැවා. බර ගානක් මිනීමැරුම් කරපු එකෙක්
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    37139_en.jpg



    @ara88
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඇයි අරූට මෝල් පියා කියලා දාලා තියෙන්නේ.උළු මෝලක් හරි තෙල් මෝලක් හරි තියෙනවාද නැත්තන් නිතරම මෝලෙන් ඉන්න එකෙක්ද
     
    • Haha
    Reactions: kush294

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අම්මට සිරි, නානසාරයි රතනයි අල්ලගෙන තියෙන්නෙ එසේ මෙසේ අතු නෙමෙයි එහෙනම්
    බොරුවට පැනික් වෙන්න එපා..පැනික් පැනික්.. 🤭


    wishwaya-pura.gif



    gota-gotabaya-rajapaksha.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    mama danna kerumkara dial ekak dawasak kollek ekka gema illala uta kanata 2k gahanna gihin. awama mama ahuwa moko une kiyala.. aru baya wela. mata kivva a kolla kosgoda sujige relative kenek lu. suji api set ekama beach eke dana gassala thiyai kivva uta gahuwoth.

    math a paththe giye na sathiyak withara.
     
    • Like
    Reactions: NRTG