මොකක්ද බං මේ හරුපෙ. අනිත් බයිලා තාර බර අැරලා ගත්තම.
1. සුජීට බෝට්ටු තියෙනවා හැබැයි එ‍්වා අල්ලන් නෑ.
2. හැබැයි කෝටි 150 බෝට්ටුවක් අැල්ලුවා. එනයින් එ‍්ක විදුරගෙ කියල හිතමු.
3. බෝට්ටුව ගැන ඔත්තු දුන්නෙ සුජී නිසා එ‍්ක තහවුරුයි. සුජී තමන්ගෙ එක ගැන ඔත්තු දෙන් නෑනෙ.
4. සුජී ඔත්තුව දීපු එකට ප්‍රතිඋපකාර විදිහට සමන් ගැනයි විදුරගෙ ගෝලයො ගැනයි විස්තර එළියට දීලා, උගෙම වෙඩික්කාරයො දම්මලා මරලා.
ඉතින් බං විදුරයා පැත්තක ඉද්දි සුජීමනෙ සේරම කරල තියෙන්නෙ. විදුරයාගෙ බෝට්ටුවකුත් අල්ලන්න ඔත්තුව දීලා, සමන් ගැනත් විස්තර දීලා, මරලත් දාලා. මොකක්ද ප්‍රති උපකාර එතකොට? උපකාරම දෙපාරක් කරලනෙ.
තරහට මරා ගන්න එක වෙනම දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් වෙන්න ඕන එකකට පලිය ගන්ඩ අනික කරන එකනෙ. ඔන්න විදුර සුජීගෙ බෝට්ටුවක් ගැන ඔත්තු දුන්නා නම් හරි. කෝටි 150 පාඩුවේ පලිය ගන්න සමන්ටයි ගෝලයන්ටයි වැඩේ දුන්නා කිව්වම සෙට්නෙ. හැබැයි මේ වෙලා තියෙන්නෙ විදුර දෙපාරක් කාපු එකනෙ. දැන් උට බෝට්ටුවත් නෑ, ගෝලයොත් නෑ.
නැත්තම් කියහන් බලන්න උඹට නම් පැටලිලාද?