අපේ ජනබල සමන් නොහොත් රෝයල් බීච් සමන් යනු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    උඹ හිතන්නෙ වෙඩික්කාරයො මොන වගේ ලුක් එකක් තියන එවන් වෙන්න ඕනද??
    නිකං හිට් මෑන් ටයිප්, ගැම්මට ඇලට් එකේ සද්ද බද්ධ නැතුව, මීටරෙන් ඉන්න හයේ හතරෙ ඩයල් වගේ උන්නෙ බං පාතාලෙ වෙඩික්කාරයො කියලා කිව්වම මැවිලා පේන්නෙ? මේ ෆොටෝ එකේ ඉන්න වගේ උන් එක්ක නම් පාරෙදි වාහනේක ගෑවිලා සීන් එකක් ගියත් අපි උනත් ගේම ඉල්ලලා ගහගන්නත් යයි 😁
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,487
    113
    images
     
    • Like
    Reactions: waca

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මොකක්ද බං මේ හරුපෙ. අනිත් බයිලා තාර බර අ‍ැරලා ගත්තම.

    1. සුජීට බෝට්ටු තියෙනවා හැබැයි එ‍්වා අල්ලන් නෑ.
    2. හැබැයි කෝටි 150 බෝට්ටුවක් අ‍ැල්ලුවා. එනයින් එ‍්ක විදුරගෙ කියල හිතමු.
    3. බෝට්ටුව ගැන ඔත්තු දුන්නෙ සුජී නිසා එ‍්ක තහවුරුයි. සුජී තමන්ගෙ එ‍ක ගැන ඔත්තු දෙන් නෑනෙ.
    4. සුජී ඔත්තුව දීපු එකට ප්‍රතිඋපකාර විදිහට සමන් ගැනයි විදුරගෙ ගෝලයො ගැනයි විස්තර එළියට දීලා, උගෙම වෙඩික්කාරයො දම්මලා මරලා.

    ඉතින් බං විදුරයා පැත්තක ඉද්දි සුජීමනෙ සේරම කරල තියෙන්නෙ. විදුරයාගෙ බෝට්ටුවකුත් අල්ලන්න ඔත්තුව දීලා, සමන් ගැනත් විස්තර දීලා, මරලත් දාලා. මොකක්ද ප්‍රති උපකාර එතකොට? උපකාරම දෙපාරක් කරලනෙ. 🤔

    තරහට මරා ගන්න එක වෙනම දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් වෙන්න ඕන එකකට පලිය ගන්ඩ අනික කරන එකනෙ. ඔන්න විදුර සුජීගෙ බෝට්ටුවක් ගැන ඔත්තු දුන්නා නම් හරි. කෝටි 150 පාඩුවේ පලිය ගන්න සමන්ටයි ගෝලයන්ටයි වැඩේ දුන්නා කිව්වම සෙට්නෙ. හැබැයි මේ වෙලා තියෙන්නෙ විදුර දෙපාරක් කාපු එකනෙ. දැන් උට බෝට්ටුවත් නෑ, ගෝලයොත් නෑ.

    නැත්තම් කියහන් බලන්න උඹට නම් පැටලිලාද? 🤔
    Scenario ekak kiyawala terum ganna berida ponnayo tama. Read again
     
    • Haha
    Reactions: dgboy and gamerlk

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මොකක්ද බං මේ හරුපෙ. අනිත් බයිලා තාර බර අ‍ැරලා ගත්තම.

    1. සුජීට බෝට්ටු තියෙනවා හැබැයි එ‍්වා අල්ලන් නෑ.
    2. හැබැයි කෝටි 150 බෝට්ටුවක් අ‍ැල්ලුවා. එනයින් එ‍්ක විදුරගෙ කියල හිතමු.
    3. බෝට්ටුව ගැන ඔත්තු දුන්නෙ සුජී නිසා එ‍්ක තහවුරුයි. සුජී තමන්ගෙ එ‍ක ගැන ඔත්තු දෙන් නෑනෙ.
    4. සුජී ඔත්තුව දීපු එකට ප්‍රතිඋපකාර විදිහට සමන් ගැනයි විදුරගෙ ගෝලයො ගැනයි විස්තර එළියට දීලා, උගෙම වෙඩික්කාරයො දම්මලා මරලා.

    ඉතින් බං විදුරයා පැත්තක ඉද්දි සුජීමනෙ සේරම කරල තියෙන්නෙ. විදුරයාගෙ බෝට්ටුවකුත් අල්ලන්න ඔත්තුව දීලා, සමන් ගැනත් විස්තර දීලා, මරලත් දාලා. මොකක්ද ප්‍රති උපකාර එතකොට? උපකාරම දෙපාරක් කරලනෙ. 🤔

    තරහට මරා ගන්න එක වෙනම දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් වෙන්න ඕන එකකට පලිය ගන්ඩ අනික කරන එකනෙ. ඔන්න විදුර සුජීගෙ බෝට්ටුවක් ගැන ඔත්තු දුන්නා නම් හරි. කෝටි 150 පාඩුවේ පලිය ගන්න සමන්ටයි ගෝලයන්ටයි වැඩේ දුන්නා කිව්වම සෙට්නෙ. හැබැයි මේ වෙලා තියෙන්නෙ විදුර දෙපාරක් කාපු එකනෙ. දැන් උට බෝට්ටුවත් නෑ, ගෝලයොත් නෑ.

    නැත්තම් කියහන් බලන්න උඹට නම් පැටලිලාද? 🤔
    රට පැටලෙනවානෙ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ
    මේක මචන් වෙසබන්දුවා සහ සුජි එක්ක එකතු වෙලා ගහපු ගේමක් තමයි.
    https://elakiri.com/threads/වෙඩි-කාපු-පක්ෂ-නායකයාගේ-නිවසට-වෙස-බන්දු-පනී.2139905/
     
    • Haha
    Reactions: EVC

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක මචන් වෙසබන්දුවා සහ සුජි එක්ක එකතු වෙලා ගහපු ගේමක් තමයි.
    https://elakiri.com/threads/වෙඩි-කාපු-පක්ෂ-නායකයාගේ-නිවසට-වෙස-බන්දු-පනී.2139905/
    කොස්ගොඩ සුජීගේ පදයට නටන බෝම්බ බන්දුවා...

    පකෙන් එල්ලන්න ඕන මේ වගේ රටේ බදු සල්ලි වලින් යුනිෆෝම් ඇඳගෙන පාහර වැඩ කරන මිනීමරුවෝ..
     
    • Sad
    • Haha
    Reactions: EVC and Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කොස්ගොඩ සුජීගේ පදයට නටන බෝම්බ බන්දුවා...

    පකෙන් එල්ලන්න ඕන මේ වගේ රටේ බදු සල්ලි වලින් යුනිෆෝම් ඇඳගෙන පාහර වැඩ කරන මිනීමරුවෝ..
    මේ වගේ පොන්න වෙසබල්ලෙක් පොලිස්පති උනාම අපිට දෙයන්න්ගේ පිහිටත් නැ.
    මේ වෙස බල්ලව ගල් ගහල මරන්න ඕන.
    මු මුට සල්ලි වලින් උදවු කරන පාතාලේ උන්ට පොලිස් ආරක්ෂාව දෙනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මීට මාස 5-6 කට කලින් මිදිගම cheeky monkey restaurent එකේ owner බබා පසිඳු ට වෙඩි තිබ්බේ ඇයි කියලා දන්නවා ද?
    සුද්දෝ එහෙම ඇඩුව fb එක පුරා සූ ගාලා
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මීට මාස 5-6 කට කලින් මිදිගම cheeky monkey restaurent එකේ owner බබා පසිඳු ට වෙඩි තිබ්බේ ඇයි කියලා දන්නවා ද?
    සුද්දෝ එහෙම ඇඩුව fb එක පුරා සූ ගාලා
    ඔය අර නීරෝ එක්ක ගිය වලිය නේද..?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය අර නීරෝ එක්ක ගිය වලිය නේද..?
    දන්නේ නෑ. මටත් හරි විස්තර යක් හම්බ උනේ නෑ. සුද්දෝ එක්ක දෙතුන් පාරක් මාත් ගිහින් තියෙනවා restaurent ekata..හිත හොඳ එකා
    Mokakkda වලිය . කුඩු ඔත්තු දීපු සීන් එකක්ද බෝට්ටුවලින් බාන්න
    Sun shine සුද්දා ට නම් එහෙම සීන් එක්ක ලු
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දන්නේ නෑ. මටත් හරි විස්තර යක් හම්බ උනේ නෑ. සුද්දෝ එක්ක දෙතුන් පාරක් මාත් ගිහින් තියෙනවා restaurent ekata..හිත හොඳ එකා
    Mokakkda වලිය . කුඩු ඔත්තු දීපු සීන් එකක්ද බෝට්ටුවලින් බාන්න
    Sun shine සුද්දා ට නම් එහෙම සීන් එක්ක ලු
    දේපල ප්‍රශ්ණ. දේපල ප්‍රශ්ණ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දකුණේ නරි නාටක. මුන් නම් දකුණු ඉන්දියාවෙන් ආපු සෙට් එකක්ද කොහෙද. 🤮
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    අද බෙලිඅත්තේ වෙඩි තියලා මරපු සමන් කියන්නේ දකුණේ දැනට දරුණු ගැටුම් තියෙන පාතාල කණ්ඩායම් දෙකේ එක පාර්ශවයක පරණ බොස්.

    මේ දෙගොල්ල තමයි රත්ගම විදුර හා කොස්ගොඩ සුජී.
    සමන් කියන්නේ රත්ගම විදුරගේ අතීත මිත්‍රයා.
    ඔය කොස්ගොඩ තාරක එහෙම මේ සමන්ගේ ළඟ හිටිය කොල්ලො.

    සමන් පාතාල වැඩ වලින් අයින් වුණා 2013දී වගේ. ඒ අයින් වෙද්දි තාරක වගේ පොර ළඟ හිටිය කොල්ලො ටික දුන්නා විදුරට.

    විදුර හා සුජී වලිය ගොඩක් පරණ එකක්.

    සුජීට වැ. බ. බෝම්බ බන්දුගේ සපෝට් එක තියෙනවා. සුජීගේ දේපල, ටැංකි බෝට්ටු කොච්චර තිබුණත් ඒවා අල්ලන්නේ නෑ බෝම්බ බන්දු.

    ඊයේ ඇල්ලුවා කෝටි 150ක කුඩු බෝට්ටුවක්.
    ඒ බෝට්ටුව ගැන ඔත්තුව දුන්නේ සුජී කියලා ඊයේම එලියට ආවා.
    ඒ ඔත්තුවට ප්‍රති උපකාර විදියට දුරකථන ජාල හරහා සමන් යන එන පාරවල්, සමන් ඒ මොහොතේ ඉන්න තැන සූජිගේ වෙඩික්කාරයින්ට දීලා වගේ.

    මේක මීට කලින් කරන්න හිටියේ කොස්ගොඩ තාරකට. තාරකට ගහන්න හිටියේ පොඩි ලසී.
    දැන් ලසී ඉන්නේ තාරකගේ යාළුවා විදුර එක්ක.
    ලසී දන්නවා සුජී මේ ගේම් එක ගහනවා කියලා.

    ගිය සතියේ සුජී එයාගේ ෆේස්බුක් එකේ දැම්මා එයාගේ වෙඩික්කාරයින් දෙන්නෙක් සුජිගේ තාත්තා එක්ක ඉන්න ෆොටෝ එකක්.
    බඩු දකිද්දීම මම දැනගත්තා වැඩක් වෙන්න යනවා කියලා...

    එළ.. එළ...
    දකුණේ මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට.
    uba e patteda ban .. thawa stories tikak dapanko