කවුද මේ ලන්කාවේ එකා ???????

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ow,
leader bord eke profit witarai pennanne..lost pennanne naha..,:yes:
ඔව්නේ.. ඒක අසදාර්නයි. මේ වගේ ඇනලයිස් එකක් නැති උනොත් අපිට ලීඩර් බොඩ් එකේ පේන්නේ මේ යකා තමා හොදටම හෙව්ව එකා කියලා. මගේ ලීඩර් බොඩ් එකේ ගිය සතියේ අර්නින් 850 ඩොලර්. ඒත් ඇත්තටම මට හම්බ උනේ 500යි. 350ක්ම ලොස්ට්. ඒ 350ත් පෙන්නුවනම් වටිනවා.
 
Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    GuSDXr.jpg

    Let’s review another trading week’s stats and figure out what went well and what didn’t as an important task of trading discipline.
    The best trading performance was delivered by a Brazilian trader who managed to grow his investments to a mind-blowing amount of $108,387 after executing 323 trades within the past five days.
    Last week’s trading was a painful process for the other Sri Lankan trader, who lost $64,336.58 in 597 trades, probably because of his lack of financial aptitude and investment strategies.
    Bitcoin Cash ends this week as the best performing cryptocurrency rising to a nearly two-month high today, extending recent gains.
    Register on IQ Option here: https://goo.gl/y7zV3d

    මේ යකා ලොස්ට් වෙලානේ ගිය සතියට කොටි ගානක්.. :angry::angry::angry:

    US$ 64,336.58 * 154 = LKR 9907833.32

    ඔන්න ඔය නිසා තමා මන් හැමදාම කියන්නේ බයිනරි ලංකාවේ තහනම් කරන්න ඕන කියලා...

    අපේ කට්ටිය ලොස්ට් වෙන තරම වැඩි,ලංකාවට එන මුදලට වඩා..රටේ අර්තිකෙට කරන ලොකුම බලපෑමක්....පුදුමයි ඕක රවියට මාට්ටු නොවුන එක :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්න ඔය නිසා තමා මන් හැමදාම කියන්නේ බයිනරි ලංකාවේ තහනම් කරන්න ඕන කියලා...

    අපේ කට්ටිය ලොස්ට් වෙන තරම වැඩි,ලංකාවට එන මුදලට වඩා..රටේ අර්තිකෙට කරන ලොකුම බලපෑමක්....පුදුමයි ඕක රවියට මාට්ටු නොවුන එක :lol::lol:
    අමුතුවෙන් තහනම් කරන්න දෙයක් නැ. ෆොරෙක්ස් ට්‍රේඩින් ලන්කාවේ තහනම්. ලන්කාවේ රුපියල් විදේශ වෙලදපොලකට යැවීම සපුරා තහනම්. ඒකනේ කිසිම ෆොර්ක්ස් ට්‍රේඩර් කෙනෙක් ලන්කාවේ නැත්තේ.. ඔක්කොම ලන්කාවේ උන් ට්‍රේඩ් කරන්නේ කොහෙහරි දූපතක රෙගියුලේට් වෙන බ්‍රොකර් කෙනෙක්ගෙන්. CSE එක විතරයි ලන්කාවේ ලෙජිමෙට් ට්‍රේසින් සෙන්ටර් එක.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ යකා හොයලා බන් 300ක් වෙනකන්. ඒ වෙලාවේ ඌ නැවැත්තුවනම් සල්ලි ඔක්කොම උගේ.. 64ක් දාලා 300ක් කියන්නේ කී ගුනයක්ද කියලා බලහන්කො. ට්‍රේඩ් කරලා තියෙන්නේත් ලොකුවට. මුලු ට්‍රේඩ් ගානත් 500 ගානක්. ඇරලා දාලා. මුගේ ලක් එක හොද නිස මුල් හරියේ නැගලම ගිහින්. සතියේ අන්තිම වෙනකොට පටන් ගත්තු ගානත් නැ.

    luck එක නිසා නෙවි ගොන් වහන්සේ..උන් මුලින් දිනන % එක වැඩියෙන් දෙනවා..මන් උබට මුල් දවසේ ඕක කිව්වේ..එත් ටික දවසක් ගියාම උන් ඕක control කරලා ෆුල් ලොස්ට් කරනවා :lol::lol:

    උබ බේරුනා,අයිමත් දැම්මේ නැති නිසා ;)
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අමුතුවෙන් තහනම් කරන්න දෙයක් නැ. ෆොරෙක්ස් ට්‍රේඩින් ලන්කාවේ තහනම්. ලන්කාවේ රුපියල් විදේශ වෙලදපොලකට යැවීම සපුරා තහනම්. ඒකනේ කිසිම ෆොර්ක්ස් ට්‍රේඩර් කෙනෙක් ලන්කාවේ නැත්තේ.. ඔක්කොම ලන්කාවේ උන් ට්‍රේඩ් කරන්නේ කොහෙහරි දූපතක රෙගියුලේට් වෙන බ්‍රොකර් කෙනෙක්ගෙන්. CSE එක විතරයි ලන්කාවේ ලෙජිමෙට් ට්‍රේසින් සෙන්ටර් එක.

    එහාකොට අපි forex කරලා උන්ට හවුවුනොත් ..මොකද වෙන්නේ ..

    forx තහනම් කරන එකනම් හරි අසදරනයි
     
    ඒ උනත් කරන උන් හොයලා උන්ටත් දඩ ගහන්න ඕන..අවුරුද්දක් හිරේ දානවා කිව්වා නම් එකෙක් කරන්නේ නැහැ :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහාකොට අපි forex කරලා උන්ට හවුවුනොත් ..මොකද වෙන්නේ ..

    forx තහනම් කරන එකනම් හරි අසදරනයි
    අහු උනොත් කියලා දෙයක් නැ. ගම්බ්ලින් ෆොරෙක්ස් වලට ගොඩක් බැන්කු වලින් ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ප්‍රොසෙස් කරන්නේ නැ. ඒ නිසා සල්ලි දාන්න වෙන්නේ අයතා ක්‍රම වලින්. එක්කො ෆ්‍රීලාන්ස් හොයන සල්ලි දාලා. එහෙම නැත්තම් මම දැම්මා වගේ වටේ යවලා. ඔතන මහා බැන්කුව බැදිලා නැ සල්ලි නැති උනොත් අපි වෙනුවෙන් ඉදීරිපත් වෙන්න. එතනයි අවුල. උබ ලන්කාවේ බැන්කුවකට සල්ලි දාලා ඒක නැති උනොත් මහා බැන්කුව උබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා සල්ලි අරන් දෙන්න. මොකද ලන්කාවේ බැන්කු ඔක්කොම මහ බැන්කුවේ රෙජිස්ටර් වෙච්ච අය නිසා. බැන්කු කඩන් වැටුනත් ආන්ඩුව වග කියනවා. සෙලාන් එකට උනා වගේ. නමුත් පිට රට බ්‍රොකර් කෙනෙක්ට සල්ලි දාලා ඌ සල්ලි අරන් පැන්නොත් හරි හොර මගඩියකට සෙට් උනොත් හරි ලන්කාවේ ආන්ඩුව හො මහා බැන්කුව බැදිලා නැ උබ වෙනුවෙන් කතා කොරන්න. මොකද ඒ බ්‍රොකර්ලා ලන්කාවේ රෙජිස්ටර් නැ. තහනම් කියන්නේ ඔන්න ඔකයි. ඉන්වෙස්ට් එක ගැන වගකීමක් නැ. අනික ලන්කාවේ කරන්සිය එලියට යන එක වලක්වන්න මහබැන්කුව උපරිමයෙන් වැඩ කරනවා. මේක ලැබෙනවට වඩා නොලැබෙන දෙයක්. ෆොරෙක්ස් වලින් සාර්තක උන් ඉන්නේ 5%ක් වගේ. 95%කටම වෙන්නේ ලොස්ට් වෙන එක. ඉතින් රටින් සල්ලි එලියට යන එක ගැටලුවක්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව්නේ.. ඒක අසදාර්නයි. මේ වගේ ඇනලයිස් එකක් නැති උනොත් අපිට ලීඩර් බොඩ් එකේ පේන්නේ මේ යකා තමා හොදටම හෙව්ව එකා කියලා. මගේ ලීඩර් බොඩ් එකේ ගිය සතියේ අර්නින් 850 ඩොලර්. ඒත් ඇත්තටම මට හම්බ උනේ 500යි. 350ක්ම ලොස්ට්. ඒ 350ත් පෙන්නුවනම් වටිනවා.

    ඉතින් ඕක තමා උන්ගේ බොරුව..අපේ මෝඩ ගොතයෝ අහු වෙනවා :lol::lol:

    මෙච්චර Profit ගත්ත අය ඉන්නවා කියලා උඩ දාගෙන කෙලෝ ගන්නවා..

    ඒ අතරේ commission එක ගන්න ඉන්න හොරු ටික promote කරනවා..ශා පට්ට,මෙච්චර හෙව්වා,අච්චර හෙව්වා bla bla :lol::lol::lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව්නේ.. ඒක අසදාර්නයි. මේ වගේ ඇනලයිස් එකක් නැති උනොත් අපිට ලීඩර් බොඩ් එකේ පේන්නේ මේ යකා තමා හොදටම හෙව්ව එකා කියලා. මගේ ලීඩර් බොඩ් එකේ ගිය සතියේ අර්නින් 850 ඩොලර්. ඒත් ඇත්තටම මට හම්බ උනේ 500යි. 350ක්ම ලොස්ට්. ඒ 350ත් පෙන්නුවනම් වටිනවා.

    Alexsander leader bord eke number 1 hitiye last week Eke, ada inne 120 ta,:shocked:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අහු උනොත් කියලා දෙයක් නැ. ගම්බ්ලින් ෆොරෙක්ස් වලට ගොඩක් බැන්කු වලින් ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ප්‍රොසෙස් කරන්නේ නැ. ඒ නිසා සල්ලි දාන්න වෙන්නේ අයතා ක්‍රම වලින්. එක්කො ෆ්‍රීලාන්ස් හොයන සල්ලි දාලා. එහෙම නැත්තම් මම දැම්මා වගේ වටේ යවලා. ඔතන මහා බැන්කුව බැදිලා නැ සල්ලි නැති උනොත් අපි වෙනුවෙන් ඉදීරිපත් වෙන්න. එතනයි අවුල. උබ ලන්කාවේ බැන්කුවකට සල්ලි දාලා ඒක නැති උනොත් මහා බැන්කුව උබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා සල්ලි අරන් දෙන්න. මොකද ලන්කාවේ බැන්කු ඔක්කොම මහ බැන්කුවේ රෙජිස්ටර් වෙච්ච අය නිසා. බැන්කු කඩන් වැටුනත් ආන්ඩුව වග කියනවා. සෙලාන් එකට උනා වගේ. නමුත් පිට රට බ්‍රොකර් කෙනෙක්ට සල්ලි දාලා ඌ සල්ලි අරන් පැන්නොත් හරි හොර මගඩියකට සෙට් උනොත් හරි ලන්කාවේ ආන්ඩුව හො මහා බැන්කුව බැදිලා නැ උබ වෙනුවෙන් කතා කොරන්න. මොකද ඒ බ්‍රොකර්ලා ලන්කාවේ රෙජිස්ටර් නැ. තහනම් කියන්නේ ඔන්න ඔකයි. ඉන්වෙස්ට් එක ගැන වගකීමක් නැ. අනික ලන්කාවේ කරන්සිය එලියට යන එක වලක්වන්න මහබැන්කුව උපරිමයෙන් වැඩ කරනවා. මේක ලැබෙනවට වඩා නොලැබෙන දෙයක්. ෆොරෙක්ස් වලින් සාර්තක උන් ඉන්නේ 5%ක් වගේ. 95%කටම වෙන්නේ ලොස්ට් වෙන එක. ඉතින් රටින් සල්ලි එලියට යන එක ගැටලුවක්.

    forex,binary trading දෙකම දැඩි නීති ගෙනත්ත තහනම් කරන්න ඕන හරි නම් ..ලංකාවට එන මුදලට වඩා යන මුදල වැඩි :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ඕක තමා උන්ගේ බොරුව..අපේ මෝඩ ගොතයෝ අහු වෙනවා :lol::lol:

    මෙච්චර Profit ගත්ත අය ඉන්නවා කියලා උඩ දාගෙන කෙලෝ ගන්නවා..

    ඒ අතරේ commission එක ගන්න ඉන්න හොරු ටික promote කරනවා..ශා පට්ට,මෙච්චර හෙව්වා,අච්චර හෙව්වා bla bla :lol::lol::lol:
    එහෙම නම් කේස් එකක් මාත් දැක්කා. එතන වෙන්නේ වහලා ගැහිල්ලක් තමා. ලීඩර්බොඩ් එකේ උඩ ඉන්න උන්ට වඩා ඇත්තටම හොයලා තියනව පල්ලෙහා ඉන්න උන්. ඩොලර් 100ක් හොයලා 300ක් ලොස්ට් උනාට ලීඩර් බොඩ් එකේ ඌ උඩින් ඉන්නේ. ඩොලර් 50ක් හොයලා 10ක් ලොස්ට් උන එකා බොඩ් එකේ පල්ලෙහාම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Alexsander leader bord eke number 1 hitiye last week Eke, ada inne 120 ta,:shocked:

    දැන් උබටත් තේරෙනවද ඕක රැවටීමක් කියලා..උ first ඉන්නවා දැක්කම අපේ උන් පට පට ගලා සල්ලි දානවා..අන්න බලපල්ලා ලංකාවේ එකෙක් first ඉන්නවා කියලා :lol::lol: :growl::growl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Alexsander leader bord eke number 1 hitiye last week Eke, ada inne 120 ta,:shocked:
    අද පටන් ගත්තා විතරනේ. මම පාන්දර ට්‍රේඩ් කලා. ඩොලර් 10ක්. ඩොලර් 8ක් ආවා. මම බොඩ් එකේ ලන්කාවෙන් 15ට ආවා.. ටිකකින් ලන්කාවේ උන් ට්‍රේඩ් කරන්න ගත්තම මම පල්ලෙහාට ගියා. සදුදා උදෙම නම් මටත් බොඩ් එකේ උඩටම ගියැකි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් නිකමට මේක දාගත්තා, ප්‍රැක්ටිස් කරන්න දෙන අකවුන්ට් එකෙන් මොන මොනවද කරා ඔබල හෙන ගානක් ලොස් :P

    මුන්ට පුළුවන්නේ බන් හිතලම අපිව ලොස් කරවන්න ගණන් එහෙමෙහෙ කරලා :oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මමත් නිකමට මේක දාගත්තා, ප්‍රැක්ටිස් කරන්න දෙන අකවුන්ට් එකෙන් මොන මොනවද කරා ඔබල හෙන ගානක් ලොස් :P

    මුන්ට පුළුවන්නේ බන් හිතලම අපිව ලොස් කරවන්න ගණන් එහෙමෙහෙ කරලා :oo:

    එක තමා කරන්නේ,මුලින් win දීලා පස්සේ ලොස්ට් :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමා කරන්නේ,මුලින් win දීලා පස්සේ ලොස්ට් :lol::lol:
    ඔන්න බලපන් මේ නිකමට එකක් දැම්ම වැඩි ගානක් දාල. ප්‍රැක්ටිස් අකවුන්ට් එක හින්ද මොකෝ අතින් පයින් යන එකක්යැ කියල 500ක් ම දැම්ම :P

    හරියටම එක්ස්පයර් වෙන වෙලාවේම බැහැල ආය නැග්ග කියහන්කෝ :eek:

    EV8W0iy.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න බලපන් මේ නිකමට එකක් දැම්ම වැඩි ගානක් දාල. ප්‍රැක්ටිස් අකවුන්ට් එක හින්ද මොකෝ අතින් පයින් යන එකක්යැ කියල 500ක් ම දැම්ම :P

    හරියටම එක්ස්පයර් වෙන වෙලාවේම බැහැල ආය නැග්ග කියහන්කෝ :eek:

    EV8W0iy.png

    දැන් ඕකම රියල් 500$ දාලා කරා නම් :shocked::shocked: :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒකනේ බන් මුන් හිතලම හොර කරනවද කොහෙද මට පේන්නේ :baffled:
    ඩොලර් 500ක් එක ට්‍රේඩ් එකකට දාන්න අඩුම තරමේ ඩොලර් 50000ක්වත් අකවුන්ට් එකේ තියෙන්න ඔනා. එහෙම නැතුව නම් ඔක සාර්තක නැ.. මම නම් දකින්නේ ඔක දිගට කලොත් කුඩු ගැහුවට එහා..