කවුද මේ ලන්කාවේ එකා ???????

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොලර් 500ක් එක ට්‍රේඩ් එකකට දාන්න අඩුම තරමේ ඩොලර් 50000ක්වත් අකවුන්ට් එකේ තියෙන්න ඔනා. එහෙම නැතුව නම් ඔක සාර්තක නැ.. මම නම් දකින්නේ ඔක දිගට කලොත් කුඩු ගැහුවට එහා..
    මුන් මේ ප්‍රැක්ටිස් අකවුන්ට් එකට ගෙඩිය පිටින් ඩොලර් දහදාහක්ම දාල අලුත් උන්ව පුරුදු කරනවද කොහෙද ලොකු ගණන් වලට :baffled: එතකොට ඇත්ත සල්ලි තියෙද්දිත් ගානක් නෑ ඔහේ පුරුද්දට දානවනේ. :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔක තනිකරම ලක් එක බන්.. සල්ලි අච්චු ගහන එකා වගේ තමා. ඇබ්බැහි උනාම තිරිත්තුවක් නැ.. දිගටම ගහනවා. ඩොලර් 100ක් දාලා 200ක් හෙව්වනම් ආයේ 200ම දාලා හොයන්න යන එක තරම් මොඩ වැඩක් නැ කොහෙවත්. 100ක් දාලා 150ක් උනාම 100 අරගෙන 50න් කරන්නයි බලන්න ඔනා. පුලුවන් තරම් ඩොලර් 1-5 අතර ගහන්න.. ඊට වඩා නම් යන්න එපා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔක තනිකරම ලක් එක බන්.. සල්ලි අච්චු ගහන එකා වගේ තමා. ඇබ්බැහි උනාම තිරිත්තුවක් නැ.. දිගටම ගහනවා. ඩොලර් 100ක් දාලා 200ක් හෙව්වනම් ආයේ 200ම දාලා හොයන්න යන එක තරම් මොඩ වැඩක් නැ කොහෙවත්. 100ක් දාලා 150ක් උනාම 100 අරගෙන 50න් කරන්නයි බලන්න ඔනා. පුලුවන් තරම් ඩොලර් 1-5 අතර ගහන්න.. ඊට වඩා නම් යන්න එපා.

    මේ වචනෙ තේරුම මොකක්ද ජනාධිපති තුමනි ? :eek: කොයි පලාතෙද මේ වචනෙ පාවිච්චි කරන්නෙ ? :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ වචනෙ තේරුම මොකක්ද ජනාධිපති තුමනි ? :eek: කොයි පලාතෙද මේ වචනෙ පාවිච්චි කරන්නෙ ? :eek:
    ඇතිවීමක් නැ කියන එක. සීමාවක් නැ කියන එක.. මූදූකරේ වචනයක්. බඩජාරීකම කියලත් කිව්වැකි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක තනිකරම ලක් එක බන්.. සල්ලි අච්චු ගහන එකා වගේ තමා. ඇබ්බැහි උනාම තිරිත්තුවක් නැ.. දිගටම ගහනවා. ඩොලර් 100ක් දාලා 200ක් හෙව්වනම් ආයේ 200ම දාලා හොයන්න යන එක තරම් මොඩ වැඩක් නැ කොහෙවත්. 100ක් දාලා 150ක් උනාම 100 අරගෙන 50න් කරන්නයි බලන්න ඔනා. පුලුවන් තරම් ඩොලර් 1-5 අතර ගහන්න.. ඊට වඩා නම් යන්න එපා.
    ඩොලර් දහයක් විතර දාල එකේ ඒවගෙන් කරලා බලන්න ඕනේ :yes: මුලින් දාපු ගාන ආපු ගමන් අයින්කරගෙන හිටියනං හරි නේද එතකොට ආය මොනවා උනත් පාඩුවක් නෑ නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Pissuda ban ehema hora karanna nam baha..

    අඩෝ කොමිස් කුට්ටියට ඔහොම කඩේ යන්න එපා බන්.. IQ එකේ ඕන කමින් ලොස්ට් කරනවා කියලා ගොඩක් උන් දන්නවා..පොඩ්ඩක් ගුගල් කරලා බලපන් :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඩොලර් දහයක් විතර දාල එකේ ඒවගෙන් කරලා බලන්න ඕනේ :yes: මුලින් දාපු ගාන ආපු ගමන් අයින්කරගෙන හිටියනං හරි නේද එතකොට ආය මොනවා උනත් පාඩුවක් නෑ නෙ.
    එක පාර 500ක් ගහලා ලොස්ට් වෙන එකට වඩා ඩොලර් 1 ගාන 500 පාරක් ගහලා ලොස්ට් වෙන චාන්ස් එක අඩුයි. ඩොලර් 500ක් දාපු අකවුන්ට් එකකින් එකවුන්ට් එක මුලුමනින්ම ලොස්ට් වෙන්න නම් ඩොලර් 1 ට්‍රේඩ් 500ක් ගහන්න ඔනා. ඒ සම්බාවිතාවය අරගෙන කරන එකක් කලහැකි. හැබයි එක සැරේම 500 එකක් ගැහුවොත් ලොස්ට් වෙන්න තියන චාන්ස් 1:1 යි.
     
    • Like
    Reactions: LazyLizard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එක පාර 500ක් ගහලා ලොස්ට් වෙන එකට වඩා ඩොලර් 1 ගාන 500 පාරක් ගහලා ලොස්ට් වෙන චාන්ස් එක අඩුයි. ඩොලර් 500ක් දාපු අකවුන්ට් එකකින් එකවුන්ට් එක මුලුමනින්ම ලොස්ට් වෙන්න නම් ඩොලර් 1 ට්‍රේඩ් 500ක් ගහන්න ඔනා. ඒ සම්බාවිතාවය අරගෙන කරන එකක් කලහැකි. හැබයි එක සැරේම 500 එකක් ගැහුවොත් ලොස්ට් වෙන්න තියන චාන්ස් 1:1 යි.

    ඔව්,එත් ඔකේ වෙන්නේ මෙහෙමයි..

    1$ ඒවා 10-20ක් දානවා පට්ට විදියට දිනනවා..මොන හු***** 1$ දාලා පට්ට කම්මැලි,දැම්මා 500$

    you know rest of story :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්,එත් ඔකේ වෙන්නේ මෙහෙමයි..

    1$ ඒවා 10-20ක් දානවා පට්ට විදියට දිනනවා..මොන හු***** 1$ දාලා පට්ට කම්මැලි,දැම්මා 500$

    you know rest of story :lol::lol:
    අන්න ඔක තමා වෙන්නේ.. මටත් ඔක උනා. හරි අමාරුයි කන්ට්‍රොල් කරගන්න. IQ උන් කරන්නේ මිනිස්සුන්ගේ හැගීම්වලින් සල්ලි හොයනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්න ඔක තමා වෙන්නේ.. මටත් ඔක උනා. හරි අමාරුයි කන්ට්‍රොල් කරගන්න. IQ උන් කරන්නේ මිනිස්සුන්ගේ හැගීම්වලින් සල්ලි හොයනවා.

    :lol::lol: :D:D
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    අද පටන් ගත්තා විතරනේ. මම පාන්දර ට්‍රේඩ් කලා. ඩොලර් 10ක්. ඩොලර් 8ක් ආවා. මම බොඩ් එකේ ලන්කාවෙන් 15ට ආවා.. ටිකකින් ලන්කාවේ උන් ට්‍රේඩ් කරන්න ගත්තම මම පල්ලෙහාට ගියා. සදුදා උදෙම නම් මටත් බොඩ් එකේ උඩටම ගියැකි..

    මචන් මේක හරි විදිහට ඉගෙන ගන්න තැනක් තියෙනව ද ? :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් මේක හරි විදිහට ඉගෙන ගන්න තැනක් තියෙනව ද ? :confused:
    ඔකේ ඉගෙන ගන්න දෙයක් නැ.. තමන්ගේ විස්වාසෙයි ඉවසීමයි තමා.. බොහොවිට ඔකෙන් ලොස්ට් වීමක් තමා. ගොඩ යන්න නම් අඩුම අවුරුද්දක්වත් යයි. ඩොලර් 100ක් වගේ දාලා කෙලගෙන යන හැටියට නම් ඔකෙන් ගොඩ යන්න බැ. ඉගෙන ගන්න තරම් දෙයක් ඔකේ නැ.
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    Man 1tama 10k daala kara 10 nathi una passe 20 dagatta ara 10 ganna e 20th 10 una kiyahanko,passe maarama sensible approach 1kakin 20 pannuwa:P,22-23 th kara gatta kohoma hari passe withdraw karala danma naththan ara nathi wechcha 7 ganna gihin thawa kelo gannawa kiyala instinct 1k apu nisa:sorry: man dakka ekek campus yaddi lap 1k ganna thibba salli oka karanna daala 0tama hindawa gena:baffled: ou aye recover kara gattada danneh:sorry:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩෝ කොමිස් කුට්ටියට ඔහොම කඩේ යන්න එපා බන්.. IQ එකේ ඕන කමින් ලොස්ට් කරනවා කියලා ගොඩක් උන් දන්නවා..පොඩ්ඩක් ගුගල් කරලා බලපන් :lol::lol:

    Ewa hoyala balala tamai wedeta basse ban.., danaganna one nam brokerla 4,5 kage chart open karala balanna..:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Man 1tama 10k daala kara 10 nathi una passe 20 dagatta ara 10 ganna e 20th 10 una kiyahanko,passe maarama sensible approach 1kakin 20 pannuwa:P,22-23 th kara gatta kohoma hari passe withdraw karala danma naththan ara nathi wechcha 7 ganna gihin thawa kelo gannawa kiyala instinct 1k apu nisa:sorry: man dakka ekek campus yaddi lap 1k ganna thibba salli oka karanna daala 0tama hindawa gena:baffled: ou aye recover kara gattada danneh:sorry:

    another lost story :lol::lol: