ඈස් පේන්නේ නෑති ගෑණීයෙක්ගෙන් හොරකම් කරපු එකා
අර ඊයේ පෙරේද වලකජ්ජ ගහපු හාදයවත්ද![]()
මූ කරපුවගෙ හැටියට විඳෙව්වෙ නෑනෙඕක ඔයාම ප්රාසිද්දියේ කිව්වනේ. ඒලියන්ත ගැන තමයි කියන්නෙ.![]()
අර ඊයේ පෙරේද වලකජ්ජ ගහපු හාදයවත්ද![]()
ඔය වගේ වැරදි වැඩ නිසා තමයි හුකස් ගාල ගියේඅර ඊයේ පෙරේද වලකජ්ජ ගහපු හාදයවත්ද![]()
හොරු කියන්නේ මල්ලි මුන් පාදඩ හොරු.. ඈස් පේන්නේ නෑති ගෑණීයෙක්ව ඉස්සරහට දාලා හොරකම් කරලා ඒ ගෑණීට බලාපොරොත්තු දීලා.. මෙව්වා සහගහන අපරාධ.. මේ වගේ නීච වෑඩ කරන එවුන්ට අනිත් දේවල් නතින් කියලා හිතෙන්නේ නෑද්ද?මටත් එකපාරටම කල්පනා උනේ බුවා තමයි. පට්ට හොරෙක් වෙන්න ඇති ෂුවර් එකටම. හොරු හොරු තමයි එකට සෙට් වෙන්නෙත්.
ow mu rata watema hotel gahalaඔය වගේ වැරදි වැඩ නිසා තමයි හුකස් ගාල ගියේ
Appata එහෙමද.ow mu rata watema hotel gahala![]()
හොරු කියන්නේ මල්ලි මුන් පාදඩ හොරු.. ඈස් පේන්නේ නෑති ගෑණීයෙක්ව ඉස්සරහට දාලා හොරකම් කරලා ඒ ගෑණීට බලාපොරොත්තු දීලා.. මෙව්වා සහගහන අපරාධ.. මේ වගේ නීච වෑඩ කරන එවුන්ට අනිත් දේවල් නතින් කියලා හිතෙන්නේ නෑද්ද?
ආන්න ඒක තමා පොයින්ට් එක. රුපියල් කෝටියක් වගේ ගාණකට ඔය වගේ පාහර වෑඩක් කරන්න පුලුවන් එවුන් තව මොනවා නොකරයිද?ශික්.. අපිට නං ඕව හිතන්නවත් බෑ. තනියම එන්න කියල තියෙන්නෙ උකලා වකුගඩුවත් ගලෝගන්නද දන්නෙ නෑ. එහෙම කරන්න බැරි නෑනෙ අච්චර ජරා විදියට හිතන උන්ට. ඇස් පේන්නෙ නැති ගෑනියෙක්ටත් ඔහොම නන් හිතාගන්න පුලුවන් අනිත් සිංහලුන්ට කරන හැටි.