කවුද මේ සමන්ත?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    19702047_1927064047567603_2697827930137536879_n.jpg


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කුමරු වගේ කටින් වැඩක් ගන්න තවත් සහෝදරයෙක්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අනුර කුමරු වගේ කටින් වැඩක් ගන්න තවත් සහෝදරයෙක්.
    ඕක උන්ගේ මුළු පක්ෂේටම පොදු කතාවක් .
    උන්ගේ කතා කොච්චර ලස්සන උනත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නෑ.

    මහපොළවේ දේශපාලනයෙන් උන් fail

    සමහර විට උන් කියන එව්වා උන් කරන්නෙත් නැතුව ඇති :P
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය මනුස්සයට දවසක් ඌවේ මහ ඈමති බෑන්නලු නේද කාලකන්නියා කියලා. මෙයාගේ අම්මලා අක්කලා තාම හරිම අමාරුවෙන් ජීවත්වෙන අයලු. අරූ ඒවා කියලා තමා බෑනලා තියෙන්නේ. ඌවේ මහ ඈමතියා කොහොමද හම්බ කරලා තියෙන විදිහ. ඈත්තටම සමන්තලා වගේ මිනිස්සු මොනවද කරන්නේ අනුරයා විජිත වගේ සල්ලි කාරයෝ එක්ක
     
    • Like
    Reactions: chega995 and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උමා ඔය සිද්දියට එහෙම සෑහෙන කතා කරා නේද මනුස්සය.
    බුවා උමා ඔයට මහින්ද අමරවීරද කොහෙද ගෙන්නගෙන ගෙවල් වලට අරන් ගිහින් වලියකුත් ඈද්දද කොහෙද..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Muta e okkoma puluwan unata uluwasa tiyala dorak dala denna bari unane ape anura kumarage tabuttegama gedarata e kale. eka kareth Malik sir meet unata passe. dan nam sarui Fb live enneth iphone eke notification check karana gaman. tabuttagamin awa kiyala kiyanne ba Ireland walin awa wage :D :yes: ;) :D