කැරිලයින් ජූරි ගැනද කියන්නෙ.?මම මේ බොරු කරනවා කියල හිතන අයට මෙච්චරක් විතරක් කියන්නම්. අාශාවින්දි කරන ගෑනු ළමයාට වයස 24 යි. එයාගෙ එක නමක මුල් අකුර K. එයා instagram ඉන්නවා. එ්ත් උඹලට සිය පාරක් හෙව්වත් හොයා ගන්න නම් බැහැ. එ්ක 100% ක් ෂුවර්.
මූ කතා කරන්නේ prawn industry එක ගැන නේද? ලංකාව වටේටම මුහුද තියෙනවනේ. ලංකාවේ prawn industry එකක් නෑලු. මූදු යනවා අඩු ඇති..![]()