කවුද මේ trending හාමුදුරුවෝ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    කන්නෝරුව කියල හාමුදුරුවන් කෙනෙක්ගෙ බණ අහන්න පට්ට සෙනගක් ඉන්න පොටෝ ටිකක් දැක්කා. ඇයි ඒ? මම අහන්නෙ මොකක්ද විශේෂත්වය? වීඩියෝ කිහිපයකුත් දැක්කා, ඒත් මට එහෙම විශේෂත්වයක් තේරෙන්නෙ නෑනෙ. FB එකේ අහන්න බැරි නිසා මෙතන අහන්නෙ. මොකක්හරි මාර්ගඵල ලබාගත්ත කෙනෙක්ද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    social media wala viral una pahugiya tike
    video edit karala ehema dala page walin ehema promote kala
    ඒක තමයි බන්. මොකක්හරි අපි නොදන්න විශේෂත්වයක් තියනවද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    සුස්ස්තියක් ඇදල කට අබරෝල ඇස් කරකෝල පුටුවෙ ඇබරිල අමාරුවෙන් කටෙන් වචන එලියට දානව. සින්හලයො කැමති ඇක්සන්ට් එකට ඒ හින්ද වඩාගෙන ඉන්නෙ. මැරුනම ආයෙ ඉපදෙන්නෙ නෑ පුනර්භවයක් නෑ කියලත් කියනව. සුදස්සන සිවුර අන්දපු කෙනෙක්ලු. වෙසක් එකට එයාගෙ පන්සලේ සිල් ගන්න පනස්දාහක් තරුනයො එනව කියල පන්සල හදන්න සල්ලි එකතු කරනව දැන්. අන්තිමේටම කියනව මේරට ලපයට ගොඩගන්න බෑ නාමල් මහත්තයට චන්දෙ දෙන්න කියල. උන්නාන්න්සේ අන්න ඒක හොදට මතක තියාගනින්

    දවස තිස්සෙ මේකෙ ලැගන් ඉන්න උබ ඕව දන්නවනෙ හොදට. හොරගෙඩිය වගේ වැස්සෙ කම්මැලිකමට ත්රේඩ් එකක් දැම්ම නේද. පාදර් කැන්ඩිඩ්බීට පුකේ ඇරපු කතාව දන්නවද අල්තාරෙ උඩ තියාගෙන?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මැරුනම ආයෙ ඉපදෙන්නෙ නෑ පුනර්භවයක් නෑ කියලත් කියනව. සුදස්සන සිවුර අන්දපු කෙනෙක්ලු.
    එහෙම කියපු video එකේ link එක දාපන්.
    නැත්තං තෝ පොන්නයා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    සුස්ස්තියක් ඇදල කට අබරෝල ඇස් කරකෝල පුටුවෙ ඇබරිල අමාරුවෙන් කටෙන් වචන එලියට දානව. සින්හලයො කැමති ඇක්සන්ට් එකට ඒ හින්ද වඩාගෙන ඉන්නෙ. මැරුනම ආයෙ ඉපදෙන්නෙ නෑ පුනර්භවයක් නෑ කියලත් කියනව. සුදස්සන සිවුර අන්දපු කෙනෙක්ලු. වෙසක් එකට එයාගෙ පන්සලේ සිල් ගන්න පනස්දාහක් තරුනයො එනව කියල පන්සල හදන්න සල්ලි එකතු කරනව දැන්. අන්තිමේටම කියනව මේරට ලපයට ගොඩගන්න බෑ නාමල් මහත්තයට චන්දෙ දෙන්න කියල. උන්නාන්න්සේ අන්න ඒක හොදට මතක තියාගනින්

    දවස තිස්සෙ මේකෙ ලැගන් ඉන්න උබ ඕව දන්නවනෙ හොදට. හොරගෙඩිය වගේ වැස්සෙ කම්මැලිකමට ත්රේඩ් එකක් දැම්ම නේද. පාදර් කැන්ඩිඩ්බීට පුකේ ඇරපු කතාව දන්නවද අල්තාරෙ උඩ තියාගෙන?
    උඹ හුත්තිගෙ පුතා කවුරු ගැනද හොඳක් කියන්නෙ. උඹට උඹේ අම්ම ගැන විකෘති ආශාවල් එක්ක ඉපදුනා කියලා රටේ ලෝකේ අනිත් උන් පලි නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. :yes: :yes:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    එහෙම කියපු video එකේ link එක දාපන්.
    නැත්තං තෝ පොන්නයා.
    දෙයක් දැක්කම හොයල බලපන් මන්දබුද්ධික වේසිගෙ පුතෙක් වගේ බනින්නෙ නැතිව.
    දැන් උබ තමයි පොන්නය. මම දැකල තියෙනව උබ කක්තාරකගෙ අම්මපුතා කුනුහරප වලට උඩගෙඩි දෙනව, ඉන්සෙස්ට් හල්ක් කියල දාගනින් .

    • Like
    Reactions: KSPathirana

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කන්නෝරුව කියල හාමුදුරුවන් කෙනෙක්ගෙ බණ අහන්න පට්ට සෙනගක් ඉන්න පොටෝ ටිකක් දැක්කා. ඇයි ඒ? මම අහන්නෙ මොකක්ද විශේෂත්වය? වීඩියෝ කිහිපයකුත් දැක්කා, ඒත් මට එහෙම විශේෂත්වයක් තේරෙන්නෙ නෑනෙ. FB එකේ අහන්න බැරි නිසා මෙතන අහන්නෙ. මොකක්හරි මාර්ගඵල ලබාගත්ත කෙනෙක්ද?
    මාර්ගඵල නම් කියන්න දන්නෑ හැබැයි කට්ටිය මාර්ග වහගෙන බණ අහනවා කියලා නම් කේස් එකක් ගියා.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඒක තමයි බන්. මොකක්හරි අපි නොදන්න විශේෂත්වයක් තියනවද?
    හ්ම් ...... මේ හාමුදුරුවො ගැනනම් දන්නෙ නෑ හැබැයි ලංකාව කියන්නෙ වැවි පිටින් පිරිත් පැන් කරපු හාමුදුරුවරු ඉන්න ඒවා දොහොත් මුදුන් දීලා පිළි අරගෙන සාදුකාර දීපු දායකයො ඉන්න රටක්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    සුස්ස්තියක් ඇදල කට අබරෝල ඇස් කරකෝල පුටුවෙ ඇබරිල අමාරුවෙන් කටෙන් වචන එලියට දානව. සින්හලයො කැමති ඇක්සන්ට් එකට ඒ හින්ද වඩාගෙන ඉන්නෙ. මැරුනම ආයෙ ඉපදෙන්නෙ නෑ පුනර්භවයක් නෑ කියලත් කියනව. සුදස්සන සිවුර අන්දපු කෙනෙක්ලු. වෙසක් එකට එයාගෙ පන්සලේ සිල් ගන්න පනස්දාහක් තරුනයො එනව කියල පන්සල හදන්න සල්ලි එකතු කරනව දැන්. අන්තිමේටම කියනව මේරට ලපයට ගොඩගන්න බෑ නාමල් මහත්තයට චන්දෙ දෙන්න කියල. උන්නාන්න්සේ අන්න ඒක හොදට මතක තියාගනින්

    දවස තිස්සෙ මේකෙ ලැගන් ඉන්න උබ ඕව දන්නවනෙ හොදට. හොරගෙඩිය වගේ වැස්සෙ කම්මැලිකමට ත්රේඩ් එකක් දැම්ම නේද. පාදර් කැන්ඩිඩ්බීට පුකේ ඇරපු කතාව දන්නවද අල්තාරෙ උඩ තියාගෙන?
    මම ඔය සීන් එච්චර දන්නෙ නෑ බන්. මට ඒ trend එක එච්චර අල්ලන්නෙ නෑ, ඇයි දන්නෙ නෑ.
    මොන කම්මැලිද බන් ගෙවල් වල වතුර මෙහෙ, බඩු මුට්ටු අදිනවා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මම ඔය සීන් එච්චර දන්නෙ නෑ බන්. මට ඒ trend එක එච්චර අල්ලන්නෙ නෑ, ඇයි දන්නෙ නෑ.
    මොන කම්මැලිද බන් ගෙවල් වල වතුර මෙහෙ, බඩු මුට්ටු අදිනවා.
    මෙහෙත් එහෙමයි බං
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ලංකාව කියන්නෙ ගූ කන එක වයිරල් ගියොත් එතන ඉදන් ලැට් වලවල් කඩාගෙන ගූ කන රටක්
    images