කවුද මේ weapon එකෙන් IGI ගහලා තියෙන්නේ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුද මේ weapon එකෙන් IGI ගහලා තියෙන්නේ...


    1.jpg

    2.jpg

    3.jpg


    ඔන්න හැමෝටම කියලා දෙනවා විස්තරේ...
    මේක කරන්නේ හෙක්ස් කෝඩ්ස් වෙනස් කරලා.. මේකට ඉස්සෙල්ලාම හෙක්සා එඩිටර් එකක් ඕනේ වෙනවා.. වැඩේ ටිකක් කියලා දෙන්න අමාරු හන්දා මම වෙනස් කරපු ෆයිල් ටික දෙනවා... කැමති අය වැඩේ කරන්න.

    01.ඉස්සෙල්ලාම IGI එකේ weapons ෆෝල්ඩර් එකේ බැක්අප් එකක් තියා ගන්න.
    02.එකේ ගේම් එක තියෙන AK47 ෆෝල්ඩර් එකට ගිහින් මෙන්න මේ ලින්ක් එකේ තියෙන .qvm ෆයිල් එක රිප්ලේස් කර ගන්න.
    here
    02.ඊගාවට එකට M2HB ෆෝල්ඩර් එකට ගිහින් .qvm ෆයිල් එක රිප්ලේස් කර ගන්න.
    here
    03. දැන් ගිහින් ප්ලේ කරන්න.කරපු විදිය වෙනමම කියලා දෙන්නම් තව තව වෙපන්ස් මාරු කරගෙන ගහන්න පුළුවන්..
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මොකද්ද බං ඒ හත්ඉලව්ව??? :shocked::shocked::shocked::shocked::shocked:
    කොයි ලෝකෙන් හම්බුණු වෙපන් එකක්ද ඒක?? :oo::oo::oo::oo: