කවුද මේ weapon එකෙන් IGI ගහලා තියෙන්නේ...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න හැමෝටම කියලා දෙනවා විස්තරේ...
    මේක කරන්නේ හෙක්ස් කෝඩ්ස් වෙනස් කරලා.. මේකට ඉස්සෙල්ලාම හෙක්සා එඩිටර් එකක් ඕනේ වෙනවා.. වැඩේ ටිකක් කියලා දෙන්න අමාරු හන්දා මම වෙනස් කරපු ෆයිල් ටික දෙනවා... කැමති අය වැඩේ කරන්න.

    01.ඉස්සෙල්ලාම IGI එකේ weapons ෆෝල්ඩර් එකේ බැක්අප් එකක් තියා ගන්න.
    02.එකේ ගේම් එක තියෙන AK47 ෆෝල්ඩර් එකට ගිහින් මෙන්න මේ ලින්ක් එකේ තියෙන .qvm ෆයිල් එක රිප්ලේස් කර ගන්න.
    here
    02.ඊගාවට එකට M2HB ෆෝල්ඩර් එකට ගිහින් .qvm ෆයිල් එක රිප්ලේස් කර ගන්න.
    here
    03. දැන් ගිහින් ප්ලේ කරන්න.කරපු විදිය වෙනමම කියලා දෙන්නම් තව තව වෙපන්ස් මාරු කරගෙන ගහන්න පුළුවන්..
    :love::love: igi hoyapan ko den
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න හැමෝටම කියලා දෙනවා විස්තරේ...
    මේක කරන්නේ හෙක්ස් කෝඩ්ස් වෙනස් කරලා.. මේකට ඉස්සෙල්ලාම හෙක්සා එඩිටර් එකක් ඕනේ වෙනවා.. වැඩේ ටිකක් කියලා දෙන්න අමාරු හන්දා මම වෙනස් කරපු ෆයිල් ටික දෙනවා... කැමති අය වැඩේ කරන්න.

    03. දැන් ගිහින් ප්ලේ කරන්න.කරපු විදිය වෙනමම කියලා දෙන්නම් තව තව වෙපන්ස් මාරු කරගෙන ගහන්න පුළුවන්..

    මෙහෙමයි ඉතින්.ඔය හෙක්ස් එකෙන් වෙපන් අයිඩී මාරු කරද්දි පරිස්සම් වෙන්න ඕනි.සමාන අකුරු ගානක් තියෙන වෙපන් අයි ඩී මාරු කරනව මිසක්, වෙනස් ඒවා මාරු කරන්න ගිහින් වැඩේ අල කරගන්න එපා.

    උදා - AK47 = M2HB, COLT
    M16A2 = KNIFE, MPSD5, RPG18, UZIX2
    DRAGUNOV = MEDIPACK

    දැන් මූ ඔය හෙක් එඩිට් කරන විදිය කියලා දුන්නට පස්සේ, පල්ලෙහා ලිස්ට් එකෙන් බලලා, සමාන ඒවා විතරක් මාරු කරපල්ලා. :growl::growl:

    අයි මිස් දෝස් ඩේයිස් යකෝ, උට්ට.... :(:(

    APC AK47 M16A2 SPAS12 MEDIPACK BINOCULARS
    MIL COLT KNIFE MINIMI DRAGUNOV JACKHAMMER
    UZI M2HB MP5SD SENTRY
    T80 RPG18
    GLOCK
    UZIX2
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔය අර මධුරුවන්ට දුම විදින එක නේද
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අඩෝ ෆට්ට යකෝ..... :shocked::shocked:

    මමත් ඉස්සර ඕක කරන්න ට්‍රයි කරා කීපසැරයක්ම...

    වැඩේ අසාර්ථක වෙච්ච හින්දා නවත්තලා දැම්මා...

    ආපහු සැරයක් කරලා බලන්න ඕන :shocked:

    rep 7 added :cool:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    oken thamai ban gahanna ona. guideline walata sellam karanawata wada thamange krameta gahanakota oken patta wadak ganna puluwan. mama nam oka use karanne oya mission ekema wena thanakata. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oken thamai ban gahanna ona. guideline walata sellam karanawata wada thamange krameta gahanakota oken patta wadak ganna puluwan. mama nam oka use karanne oya mission ekema wena thanakata. :yes:

    IGI classical widiyata gahala iwara karapu ayata tamay me krame hari yanne :yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Ado thavamath kollo IGI gahanavada? Mama oka play kale danata 15years vithara kalin. Aluth ekak enakal thaamath balan innava
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ado thavamath kollo IGI gahanavada? Mama oka play kale danata 15years vithara kalin. Aluth ekak enakal thaamath balan innava

    Apith ehema tamay ban....mama ayyage puthata modify karala gahanna kiyala dunna.mama modify karala gehuwe dan 15 years walata kalin.. nikamata meeke demmahama me widiyata ekekwath gahala ne..eekay demme :yes: