කවුද මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113

    මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..

    July 22, 2021 at 11:20 am
    මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව වාර්තාව වාර්තා වෙයි.

    ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි ද සඳහන්ය.

    මෙම ප්‍රකට ව්‍යාපාරිකයා මාධ්‍ය ජාලයට අමතරව තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගණනාවකම හිමිකරුවෙකි.

    කවුද මේ ?

    පහුගිය කාලේ කොරෝනාව ගරනාවක් කර ගත්තු සෙට් එකක් හිටිය
    එහෙම එකෙක් නම් කරපු ඒවගේ හැටියට විඳවන එකමයි හොඳ -
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    කවුද මේ ?

    පහුගිය කාලේ කොරෝනාව ගරනාවක් කර ගත්තු සෙට් එකක් හිටිය
    එහෙම එකෙක් නම් කරපු ඒවගේ හැටියට විඳවන එකමයි හොඳ -
    මොන ලොක්කෙක්ක්ටවත් මුකුත් වෙන්නේ නෑ. අසරණයන්ට තමා ඔක්කොම හෙන ගෙඩි පාත් වෙන්නේ
     
    • Like
    Reactions: wqe123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන ලොක්කෙක්ක්ටවත් මුකුත් වෙන්නේ නෑ. අසරණයන්ට තමා ඔක්කොම හෙන ගෙඩි පාත් වෙන්නේ
    ඒක නම් ඈත්ත.. දෑන්නම් මටත් පින් පවු ගෑන ලොකු විශ්වාසයක් නෑ.. මේ වෙනදේවල් වල හෑටියට.. රුවන්මෑලී සෑය ලග දිවුරලා ඈවිල්ලා මිනි මරුවෝ එලියට දෑම්මම ඕවා විශ්වාස කරන්න පුලුවන්ද