කවුද යකෝ මේක කරේ ?

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කවුද යකෝ මේක කරේ ?

    මම සිංහල ඉංග්‍රීසි ගූගල් ට්‍රාන්ස්ලේෂන් එක නිකමට බැලුවා, අඩෙනවා ඔයි

    Fuck අපොයි
    Fucking මඟුලේ
    Fuck you ප්රෙහේලිකා
    pussy මෝඩයෙක්
    dick ඩික්
    lets fuck මගුලක්ද ඉඩ දෙනවා
    Horny ඕවට කාලයක්

    කවුද යකෝ මෙහෙම අපරාදයක් භාෂාවකට කරේ :((((
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ado ekek gon athal ekak dunnata eka confirm wenne naneda hena set ekakma owa approve karanna athi :P
     

    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ado ekek gon athal ekak dunnata eka confirm wenne naneda hena set ekakma owa approve karanna athi :P

    ලංකාවේ ගොඩක් එවුන්ට මන්ද මානසිකත්වයක් තියෙන්නේ බන් .. එක්කෝ මේවා දාල තියෙන්නේ කෙල්ලෝ නැත්තන් කෙල්ලෝ වගේ කොල්ලෝ :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නවුරු කලාද දන්නෑ ලංකාවෙ සිංහල පුලුවන් උන් කලා නං ඕකුන්ගෙ මිනී වලටත් හෙන ගහන්න ඕනෙ :angry: :angry:
    ඉන්ග්‍රීසි බැරි මනුස්සයෙක්ට වාක්‍යයක් යංතං හරි සිංහල කරගන්න තියෙන එකම සේවාව අපේ වේ*ගෙ පුතාල ඒකටත් බුහුබූත දාල ආතල් ගන්නව :angry: :angry:
    තියෙන කුහක කම :angry: :angry:
    අතේ පාරක් ගහල බුදියගන්නැතුව *කවල් කොටල දානව :angry: :angry:
     

    blue_in_rio

    Well-known member
  • WTF r u doing, WTF, fuck that shit වගේ දේවල් කියද්දි, ඇත්තටම අපි fuck කියන වචනේ යොදන්නේ "හු@නවා" කියන අර්ථයෙන්මද ? මෙතනදි නියම තේරුම එන විදියට මේ ඉංග්‍රීසි කුණුහරුප පරිවර්ථනය කලා නම්, බලන්න තිබුනා කට්ටියගේ ප්‍රතිචාරේ.අනික ලිපියක් හරියාකාරව තේරුම්ගන්න, ගෙඩිය පිටින්ම කුණුහරුපේ පරිවර්තනය කරන්නම ඕනද ? කෙනෙකුට භාශාවක් ඉගෙනගන්න, මේ කුණුහරුප ටික හරියට පරිවර්තනය කලා නම් ඇද්ද ? භාශා වෙල්ලෝ නොවී,හිතට එකඟව උත්තර දීපල්ලා. :angry::angry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    WTF r u doing, WTF, fuck that shit වගේ දේවල් කියද්දි, ඇත්තටම අපි fuck කියන වචනේ යොදන්නේ "හු@නවා" කියන අර්ථයෙන්මද ? මෙතනදි නියම තේරුම එන විදියට මේ ඉංග්‍රීසි කුණුහරුප පරිවර්ථනය කලා නම්, බලන්න තිබුනා කට්ටියගේ ප්‍රතිචාරේ.අනික ලිපියක් හරියාකාරව තේරුම්ගන්න, ගෙඩිය පිටින්ම කුණුහරුපේ පරිවර්තනය කරන්නම ඕනද ? කෙනෙකුට භාශාවක් ඉගෙනගන්න, මේ කුණුහරුප ටික හරියට පරිවර්තනය කලා නම් ඇද්ද ? භාශා වෙල්ලෝ නොවී,හිතට එකඟව උත්තර දීපල්ලා. :angry::angry:

    :yes::yes::yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    13892215_944789198965467_9095980335881321370_n.png
     

    rusiyanuwa

    Active member
  • මේ වචන ටික විතරක් නෙවි. සිංහල වචන ගොඩක තේරුම වැරදියටයි දාලා තියෙන්නෙ. මම දන්න කීප දෙනෙක්ම ට්‍රාන්ස්ලේට් එකේ වචන අැතුළත් කරන එක නවත්තලා දැම්මා මේ අමන වැඩේ නිසා. මොකද ගුගල් එකෙන් වචනවල තේරුම දාන්න දෙනකොට කට්ටිය එකතුවෙලා වැරදි වචන දාපු බවක් තමයි පෙනෙන්නෙ. මොකා කරත් මේක සිංහල භාෂාවට කරපු වැරැද්දක්. මේ විදියට කරපු අය අතර හැම ජාතියකම අය අැති විවිධ සැලසුම් බලාපොරොත්තු නිසා මේ වැඩේ කරපු.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේ වචන ටික විතරක් නෙවි. සිංහල වචන ගොඩක තේරුම වැරදියටයි දාලා තියෙන්නෙ. මම දන්න කීප දෙනෙක්ම ට්‍රාන්ස්ලේට් එකේ වචන අැතුළත් කරන එක නවත්තලා දැම්මා මේ අමන වැඩේ නිසා. මොකද ගුගල් එකෙන් වචනවල තේරුම දාන්න දෙනකොට කට්ටිය එකතුවෙලා වැරදි වචන දාපු බවක් තමයි පෙනෙන්නෙ. මොකා කරත් මේක සිංහල භාෂාවට කරපු වැරැද්දක්. මේ විදියට කරපු අය අතර හැම ජාතියකම අය අැති විවිධ සැලසුම් බලාපොරොත්තු නිසා මේ වැඩේ කරපු.

    Oh I didn't know it was intentional, fucking stupid people. :no::no: