කවුද යකෝ වීරයෙක් කියන්නේ??
කාඩ්බෝඩ් වීරයෝ හැමතැනමනේ ඉතින් කල්පනා කල ඇත්ත වීරයෝ ගැන පොඩ්ඩක් කියන්න
බලමුකෝ වීරයෝ අදුනගන්න හැටි
මේවා ඉතින් වැඩියම දෙන්නේ හමුදවට තමයි
ඔයගොල්ල දැකල ඇති හමුදාවේ නිලදාරීන් පදක්කම් ගොඩක් නිල ඇදුමේ ගහගෙන ඉන්නවා
ඒ ඉතින් ඒ අයගේ වීරත්වය පෙන්වන ඒවා තමයි
මම දන්නා විදිහට හොයල දැම්ම ඒ ගැන
වැරදි තියනවනම් comment එකක් දාල නිවැරිදි කරන්න
******************************
මුලින්ම හම්බෙන්නේ ලොකුම වීරයා හැබැයි ඉතින් වීරයා නම් ජීවතුන් අතර නෑ
පරම වීර විභූෂණය - "Supreme Heroism Decoration" - PWV
මව් බිම වෙනුවෙන් තම දිවි නොතකා දැඩි නිර්බීතභාවයෙන් අප්රතිහත ධෛර්යයෙන් යුතුව අසමානය ලෙස සතුරාට නොබියව මුහුණ දී තම සගයන් ගේ හෝ අනෙකුත් මිත්ර පාර්ශ්වයන්ගේ දිවි රැකීමට ක්රියා කිරීම වෙනුවෙන් (මෙම පදක්කම වීරත්වයට පත්වූ අය වෙනුවෙනි)
*******************************
ඊට පස්සේ ඉතින් තියෙන්නේ
වීරෝදාර විභූෂණය - "Heroism Decoration" - WV
තම දිවි පරදුවට තබමින් දැඩි නිර්බීතභාවයෙන් හා අප්රතිහත ධෛර්යයෙන් යුතුව සොල්දාදුවෙකු ලෙස සටනකදී හෝ කිසියම් විපතකදී අන් කවරෙකුගේ හෝ දිවි රැකදීම වෙනුවෙන්
********************************
ලොවෙත් නෑ කියල ඊට පස්සේ දෙන්නේ
වීර වික්රම විභූෂණය - "Heroic Gallantry Decoration" - WWV
තම පුද්ගල ආරක්ෂාව නොතකා සටන්බිමකදී තම සගයන් හා කණ්ඩායම් මව්බිම වෙනුවෙන් දැඩි නිර්බීතභාවයෙන් හා අප්රතිහත ධෛර්යයෙන් යුතුව ජයග්රහණය කරා මෙහෙයවමින් මෙන්ම සටනකදී තමා තුවාල වී අප්රානිකව සිටියදී පවා අන් අය බේරා ගැනීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්රියාකිරීම වෙනුවෙන්
********************************
මෙන්න තවත් වීරයෙක්
රණ වික්රම පදක්කම - "Combat Gallantry Medal" - RWP
සටනකදී සේවෙච්චාවෙන් සතුරාට නොබියව මුහුණ දීමට ඉදිරිපත් වීම වෙනුවෙන් ඒ දැඩි නිර්බීතභාවය හා අප්රතිහත ධෛර්ය ඇගැයීමට
*********************************
මේක දෙන්නේ සුරයන්ට
රණ සුර පදක්කම - "Combat Excellence Medal" - RSP
තනිව හෝ කණ්ඩායම් සමග දැඩි ධෛරයය පෙරදැරි කොට සතුරාට නොබියව මුහුණදෙමින් මව්බිම රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති අතින් පමණක් දෙනු ලැබේ
**********************************
සමහර වීරයෝ කාලයත් එක්ක බිහි වෙනවා
විශිෂ්ට සේවා විභූෂණය - "Distinguished Service Decoration" - VSV
තම දිවියෙන් වසර 25 කට වැඩ වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් කැපකිරීම නිසා කල සේවය අගයනු වස් යුද ගුවන් නාවික වීරයන්ට දෙනු ලැබේ
***********************************
උත්තම සේවා පදක්කම - "Meritorious Service Medal" - USP
තම දිවියෙන් වසර 15 කට වැඩ වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් කැපකිරීම නිසා කල සේවය අගයනු වස් යුද ගුවන් නාවික වීරයන්ට දෙනු ලැබේ
*************************************
මෙයත් වීරයෙක් තමයි
විදේශ සේවා පදක්කම - "Foreign Service Medal" - VSP
දේශයෙන් පිට සේවයේදී මව් බිමේ නාමය බැබලෙන පරිදී ක්රියා කිරීම වෙනුවෙන්
**************************************
Republic of Sri Lanka Armed Services Medal-1972
1972 මැයි 22 වැනි දින වන විට සේවයේ යෙදී සිටි අය වෙනුවෙන් හමුදාපතිගේ නිර්දේශය මත
***************************************
Sri Lanka Army 25th Anniversary Medal-1974
1974 මාර්තු 2 වැනි දින වන විට සේවයේ යෙදී සිටි අය වෙනුවෙන් හමුදාපතිගේ නිර්දේශය මත
****************************************
Sri Lanka Army 50th Anniversary Medal-1999
1999 මාර්තු 2 වැනි දින වන විට සේවයේ යෙදී සිටි අය වෙනුවෙන් හමුදාපතිගේ නිර්දේශය මත යුද හමුදාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙන්
*****************************************
Queen Elizabeth II Coronation Medal-1953
1953 දෙවන එලිසබෙත් මහරැජින විසින් විදේශ හමුදාවන් සමග සහෝයගීතාවය අගයනු වස් දෙනු ලැබීය
******************************************
Ceylon Armed Services Long Service Medal
තම දිවියෙන් වසර 12 කට වැඩ වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් කැපකිරීම නිසා කල සේවය අගයනු වස් යුද ගුවන් නාවික වීරයන්ට දෙනු ලැබේ
*******************************************
President's Inauguration Medal-1978
1978 පෙබරවාරි 04 වැනි දින වන විට සේවයේ යෙදී සිටි අය වෙනුවෙන් හමුදාපතිගේ නිර්දේශය මත ජනාධිපති අතින්
********************************************
50th Independence Anniversary Commemoration Medal-1998
50 වැනි නිදහස සැමරීම වස් මාර්තු 2 වැනි දින වන විට සේවයේ යෙදී සිටි විශිටයන් වෙනුවෙන් හමුදාපතිගේ නිර්දේශය මත

මෙන්න නියම වීරයෙක් ට දෙන සම්මානයක්
දේශ පුත්ර සම්මානය - DPS
මව් බිම වෙනුවෙන් සටන් කරද්දී අබදිත තත්වයට හෝ වෙනයම් උවදුරකට ලක් වූ වීරයන් වෙනුවෙන්
**********************************************
North and East Operations Medal
1983 ජුලි 23, සිට වසර 3 ක යුද සමයේදී උතුරු නැගෙනහිර කල සේවය අගය කිරීමට
***********************************************
පුර්ණ භුමි පදක්කම - PBP
1977 ජුලි 22 සිට යාපනයේ හෝ 1983 සැප්තැම්බර් 16 සිට වව්නියාව , කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, ත්රිකුණාමලය, මඩකලපුව හා අම්පාර හි කල සේවාවන් ඇගයීමට
************************************************
Vadamarachchi Operation Medal
වඩමාරච්චි මෙහෙයුමට දැක්වූ දායකත්වය වෙනුවෙන්
*************************************************
Riviresa Campaign Services Medal
17 OCT 1995 - 05 DEC 1995 රිවිරැස I මෙහෙයුමට දැක්වූ දායකත්වය වෙනුවෙන්
**************************************************
එක්සත් ජාතීන් ගේ පදක්කම (කොන්ගෝ)
එක්සත් ජාතීන් ගේ හමුදාවට ශ්රී ලංකාව නියෝජනය කරමින් කොන්ගෝ දේශයේ සේවය කිරීම වෙනුවෙන්
***************************************************
එක්සත් ජාතීන් ගේ පදක්කම (හයිටි)
එක්සත් ජාතීන් ගේ හමුදාවට ශ්රී ලංකාව නියෝජනය කරමින් හයිටි දේශයේ සේවය කිරීම වෙනුවෙන්

LIEUTENANT GENERAL JAGATH JAYASURIYA USP ndu psc
Uttama Seva Padakkama (USP)
Sri Lanka Armed Services Long Service Medal
Desha Putra Sammanaya
Riviresa Campaign Services Medal
Purna Bhumi Padakkama
North and East Operations Medal
Sri Lanka Armed Services Long Service Medal
Desha Putra Sammanaya
Riviresa Campaign Services Medal
Purna Bhumi Padakkama
North and East Operations Medal
*****************************************************
General G S C Fonseka RWP RSP VSV USP rcds psc
Rana Wickrama Padakkama
Rana Sura Padakkama
Vishista Seva Vibhushanaya
Uttama Seva Padakkama
Desha Putra Sammanaya
Purna Bhumi Padakkama
North and East Operations Medal
Riviresa Campaign Services Medal
Rana Sura Padakkama
Vishista Seva Vibhushanaya
Uttama Seva Padakkama
Desha Putra Sammanaya
Purna Bhumi Padakkama
North and East Operations Medal
Riviresa Campaign Services Medal
******************************************************
ඔවුන් කුමක් කලද ඔවුන් මිය ගියේ හෝ සේවය කලේ මව් බිම වෙනුවෙනි.
ඔබ, අප වෙනුවෙනි. අපගේ ආරක්ෂාව වෙනුවෙනි.
මේ කිසිදු සම්මානයක් හෝ පදක්කමක් ලැබීම උදෙසා ඔවුන් සේවය කලේ නැත.
ඒවා ඔවුන් වෙනුවෙන් නිර්මාණය විය

RECOGNIZE THEM RESPECT THEM
කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset