කවුද යකෝ ෂවර් හයි කරේ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුද යකෝ ෂවර් හයි කරේ

    media-drenched-at-r-premadasa-stadium.jpg



    ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ එළිමහනේ කුඩ ඉහලාගෙන සිටින දර්ශනයක් නම් නොවේ.රුපියල් මිලියන 1200 කට ආසන්න මුදලක් වැයකොට නවීකරණය කෙරුණු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍යය කුටිය තුල විදේශික මාධ්‍යවේදීන් සිය උපකරණ වැසි ජලයෙන් ආවරණය කරගැනීමට උත්සහ කරන ආකාරයයි.

    මහල් හතරකින් යුත් මාධ්‍යය කුටියේ සිව්වන මහල වෙන්කොට තිබුනේ මුද්‍රිත මාධ්‍යය සඳහායි.පසුගිය 05 වනදා ශ්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය අතරතුරදී පතිත වූ වර්ෂාවෙන් මාධ්‍යය කුටියේ වහලෙන් වතුර කාන්දුවුයේ සිව්වන මහලේ සිටි දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්කරමින්.

    රුපියල් මිලියන 1200 දීල නානකොට ඇඟට දැනෙන සනීපෙ කියල වැඩක් නැ:rofl::P

    ආසියාවේ ආශ්චර්යය :rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙච්චර නාලත් සාටකයක් ඇඳගෙන ඉන්නවනේ ලජ්ජා නැතුව