කවුද යකෝ ෂවර් හයි කරේ
ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ එළිමහනේ කුඩ ඉහලාගෙන සිටින දර්ශනයක් නම් නොවේ.රුපියල් මිලියන 1200 කට ආසන්න මුදලක් වැයකොට නවීකරණය කෙරුණු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍යය කුටිය තුල විදේශික මාධ්‍යවේදීන් සිය උපකරණ වැසි ජලයෙන් ආවරණය කරගැනීමට උත්සහ කරන ආකාරයයි.
මහල් හතරකින් යුත් මාධ්‍යය කුටියේ සිව්වන මහල වෙන්කොට තිබුනේ මුද්‍රිත මාධ්‍යය සඳහායි.පසුගිය 05 වනදා ශ්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය අතරතුරදී පතිත වූ වර්ෂාවෙන් මාධ්‍යය කුටියේ වහලෙන් වතුර කාන්දුවුයේ සිව්වන මහලේ සිටි දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්කරමින්.
රුපියල් මිලියන 1200 දීල නානකොට ඇඟට දැනෙන සනීපෙ කියල වැඩක් නැ

ආසියාවේ ආශ්චර්යය