කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
අපි නුවරඑලියේ ...... :love::love::love:

nuwaraeliya.jpg


nuwara_eliya-sri-lanka-002.jpg

niyami bro.:D elama town ekak..:P:P
balan yanakota api center wela watema innawane hena set ekak. jaela, ekala, kadawatha gampaha ape dana adurana mal babath inne ragamane...

mama Genemulle... visheshama dewal nam kiyanna ne... namuth ape pradeshayeth perani viharasthana nam tiyenawa keepayakma.. visheshaya thamai pradana dumriya margaya, Negombo Rd ekatai Kandy road ekatai less than 10 km. airport ekata 20km vitara. gampahata 6km. lagadi ape gewal laginma kandy highway eka yanawa (entrance ne)

owa thamai...

ubath ehanm ahala pahalane:rofl::rofl:

mama nam kandana .. vishesha place nam naha .. shopping complex ekak nam thiyenawa .. K Zone . Tewatta church ekath lassanai ..

:yes::yes:
මම් ඉන්නෙ මාලබේ,
ලගම ඉන්න එලකිරි මිත්තරය තමා කිබුල.:D
ඔය කිබුල මට සුවර් නැ, :lol::lol:
ඒක හින්ද තාම හම්බෙන්ඩ ගියෙ නැ.:lol::lol::lol::lol:

:rofl::rofl:

මේ අපේ සුන්දර ගම. කැලේ පැනලා කඩා ගෙඩි කඩන් කාපු ගම. ගගේ ගිහිල්ලා ඇති වෙනකන් පැන පැන නාපු ගම.

4881150285_3444a3c64d_z.jpg


sl0908.JPG



1280px-LaxapanaPowerStation-SriLanka-1.jpg



38434485.jpg

dakahma matath yanna hutuna bn ela place tika.:P:P

mama nam moratuwe
ape paththe pic tikak dannam ko :D
medawas wala mage net slow...

ehanm ube thatth lie mudalali kenak wanna athi.:P:rofl::rofl:

ඉපදුනේ මරදානේ..
ඊළඟට හිටියේ ඔරුගොඩවත්ත මුඩුක්කුවේ
ඊට පස්සේ කඩවත
දැනට උකේ :P ( UK )
ela ela.:D

mamanam kottawe
me dawaswala town eka hadanawa.
issarahata sahenna wenas wewi.highway nisa loku wenasak wewi
kama kanna one nam kottawa thama,hathara wate kama kada thiyenawa

kottaweth hugak wenas wela nm tama..:yes::yes:
මම නම් ඉතින් කළුතර,

2hquqtk.jpg


කළුතර ගැන කිව්වොත් ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් තමයි තියෙන්නේ. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකො‍වෙළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. පෙර කාලයේ මෙම ප්‍රදේශයේ සුලබව පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර ‍‍වෙළඳාම සඳහා ‍‍යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.

මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකා‍වේ පළමු කොන්ක්රීමට් පාලමද වෙයි. පාල‍මේ දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කළුතර බෝධිය ලෙසයි. 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.

කළුතර බෝධිය . . .

154wyz7.jpg


කළුතර බොධිය සදා ඇත්තේ පෘතුගීසින් විසින් 1662 දී තනනු ලැබූ බලකො‍ටුව මතය. එය පසු කාලීනව ලන්දේසීන් හට යටත් විය.අද එහි අඩිතාලම කොටස කළුතර බෝධිය වටා දැකිය හැක .කළුතර බෝදිය වටා ඇති පවුර නිමවා ඇත්තේ පරණ බලකො‍ටුවේ අඩිතාලම මතය.
කළුගග මුහුදට වැටෙනා ඒ මෝය කට ආසන්නයේ, කිසිදා දැක එපා නොවන සොඳුරු මහා සයුර තීර්ථයේ, පුළුල් ජල තලාවකින් සැදි කළු ගඟ ඉහැත්තෑවේ, කළුතර පුදබිම නම් ඒ අසිරිමත් කෙම්බිම පිහිටා තිබේ.

148hx0g.jpg


කොළඹ සිට ගාල්ල මාතර හරහා කතරගම දක්වා යනෙන වන්දනාකරුවන් මෙන්ම එදිනෙදා ගමන් බිමන් යන මගී ජනතාව කළුතර බෝ සමිඳුන් ඉදිරියේදී වාහනයෙන් බැස පඬුරක් දමා යෑමට අමතක නොකරති.

මෙම පුදබිම අතරින් ගමන් ගන්නේ ගාළු පාරය .එම පාරට කිසිදු විවේකයක් නොමැත. තොරතෝංචියක් නොමැතිව දිවෙන වාහන පෙළය.

ගාල්ල පැත්තේ සිට එන වාහනත් කොළඹ සිට යනෙන නොයෙකුත් වාහනත් බෝ සමිඳුන් සමීපයේදී මොහොතකට නවතියි. සියලු මගී ජනතාවගෙන් පින් කැටයට වැටෙන පඬුරු මුදල්, බෝ සමිඳුන් වෙත පානා ගෞරවය, භක්තිය, විශ්වාසය, කෘතවේදීත්වය, ප්රාකර්ථනාවන් වැනි පුළුල් අරුතෙන් විග්රවහ කළ හැකි සන්සිද්ධියක ප්රශතිඵලය වශයෙන් බෝ සමිඳුන් වෙත පිදෙන මුදල්ය. ශ්රීය පාද අඩවියේ සිට සැතැපුම් සිය ගණනක් මහා දිගු ගමන් මඟක් ගෙවා එකතු කර රැගෙන එන මහ ජල කඳ කළබලයෙන් තොර සුහද උණුසුම් හැඟුමෙන් මහ සයුර පිළිගන්නේ මේ මෝය කටේදීය.

රිච්මන්ඩ් කාසල් . . .

2m30efo.jpg


මේක තියෙන්නේ කළුතර, පලාතොට ප්‍රදේශයේ. මෙක තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

xda3oo.jpg


මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්ෂතක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගා ඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

ekkens.jpg


නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සම්ප්‍රදාය පෙන්වමින්.

2la60yu.jpg


99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයෙහි ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.


කැලිඩෝ මුහුදු වෙරළ . . .

2e3vati.jpg


කළුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කළු ගඟ කළුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කළු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කළුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කළුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.

2ecf2wn.jpg


මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා. අර කළුතර නිරුවත් වෙරල තීරයක් දාන යනවා කියලා සීන් එකක් ගියේ මෙන්න මේ කැලිඩෝ වෙරළ තීරයේ තමයි. මීට අමතරව තවත් ප්‍රසිද්ධ ස්ථාන රාශියක් සහ පුජනීය ස්ථාන රාශියක් කළුතර අවට පිහිටලා තියෙනවා,

ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බිහිකරන ප්‍රධානම ස්ථානය වන පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය, කළුතර ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසැල. වගෙම යුද හමුදා යුද්ධෝපකරණ පුහුනු පාසලකුත් තියෙනවා.

පාසැල් අතින් ගත්තොත් කළුතර විද්‍යාලය ජාතික පාසල, කළුතර බාලිකා විද්‍යාලය ජාතික පාසල, තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල ප්‍රධාන තැනක් ගන්නා අතර, හොලික්රො‍ස් විද්‍යාලය, යහපත් එඩෙරාගේ කන්යාරාමය ඇතුළු ප්‍රධාන පාසැල ගනනාවක්ම පිහිටලා තියෙනවා.

ඒ වගේම ඉතාමත් සුන්දර වෙරල තීරයක්ද කළුතරට අයිතී . . .

5eda0z.jpg

niyama wistara tika bn:D:yes::yes: thanks lot...:love::love:



:D

Mama Marawila
LL_1093_4_o.4.jpg
kurusa palliya ehema thiyenne mehe.... thawa ithin supiri beach 1 supiri.......


ela ela:D

ratnapure

ratnapure gana wistara tikauth dapanko bn..;):yes:

වැඩත් ඇහැකි
ගමත් ගාල්ලේ

:yes:

කිට්ටුවෙන්ම ඉන්නේ Prageeth සොන්නයා. ඌ ඉන්නේ එහා පැත්තේ පාරේ. ඌ තාම දන්නේ නෑ හැබැයි. :P

:rofl::rofl:
ape thattge gamath oya hariya tamahi.:yes:

Sapugaskanda

- Have a Oil Plant for Industrial Visit
- Biyagama Village for Weddings / couples
- Laugh Gas for Industrial Visit
- Shell Gas for Industrial Visit
- Water World for Visit
- Manelwatta Temple for Wedding shoots
- Kelaniya Temple


ela machan;).

Mama yakkala :)
yakkala ganatth witara onne..:P

Matara......

ko bn wistara tikak dapanko..:angry::angry:
 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
පැලවත්ත
niyami bn,wistara tikakuth tibunanm maru..;)

මම මීගමුවෙ මචං.....

යාළුවා ත් මීගමුවේ.. අල්ලපු වැටේ :rofl:


ko bn ekakwath Nigambo gana wistaryk dahnne nahne..:confused:

wariyapola

:P:P

kittuwama inne Gayan Kuwait :yes:

;):D

:yes::yes::yes:

ඩයනා තාම ඉන්නවා ...කුඩ කෑල්ලත් ඉහලන් වටේ යනව...:rofl:

කුරුණෑගල අවට පොඩි ටවුන් වලත් බලන්න දේවල් තියෙනවා... පොල්ගහවෙල මහමෙව්නාව,රිදී විහාරය වගේ ඒවට මහා දුරක් නැහැ.. වැව රවුම පාක් එක දැන් ලස්සනට හදලා තියෙනව. KFC,Pizza Hut තියෙනවා ..:yes:[/QUOT
thanks bro.. :D:yes:

මම නම් නුවර එළියේ, මන් දන්න තරමින් මේකෙ ඉන්නේ නුවර එළියෙ එවුන් 2යි. අනිකා නම් ඔය කොමෙන්ට් කොරලා තියෙන්නේ, ඌ මගේ බොක්කේ ‍ෆිට් එකක්, ගිය සතියෙ එලකිරියෙ කොල්ලො සෙට් එකක් මෙහෙ ආවා,

නුවර එළිය ගැන නම් දන්නවා අතිනෙ කට්ටිය​

ekeak phots dala tibunee,..;)

:yes::yes::yes::yes: mama Alawwe :D:D:D

:D

math battaramulle :D

battaramulle tamai bn ape achila ennath..heee..:P:P

fJpM6gr
mama nam
Bandaragama... Highway eke Galanigama piwisuma tiyanawa, dan diyunuwemin tiyana town ekak,, filmhall ekak nam na,, lassana waw tiyanawa,, uyanwaththa wawa tiyenne mehe tama.. :D:D:D:D:D http://imgur.com/fJpM6gr http://imgur.com/fJpM6gr
fJpM6gr



ela ela yaluwa. :D:D
මරුසිරා;17158806 said:
හේ හේ උබ එහෙනම් මගේ අසල්වාසියෙක් :P

ඉස්සරනම් nikado ෆිල්ම් හොලේ එක ටිකක් හොදට තිබ්බ .දැන්නම් කොහොමද දන්නේ නැහැ

nikado ekanm tikak hodhi, kiribathgoda ewanm melo rahak nahe..gu godawal.

ගම්පහ

යන්න තැන්නම් ගොඩයි

ටවුන් එක කිට්‍ටුව හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

වටේම ඓතිහාසික පන්සල් ගොඩක් තියෙනව..
පිළිකුත්තුව,ඌරුවල,මාළිගාතැන්න ඔය පන්සල් තියෙන්නෙ ගම්පහ ඉදන් 205 කිරිඳිවැල මාර්ගයේ.
වාරණ රජ මහා විහාරයට යක්කලින් වගේම තිහාරියෙන් යන්න පුලුවන්..

ගම්පහ ඉදන් ජා-ඇල පාරෙ තියෙනව වෙට් වෝටර් රිසොර්ට්..ඩ්‍රින්ක් එකකට,කෙල්ලත් එක්ක ඩිනර් එකට හනිමූන් එන කපල් එකකට නියම ප්ලේස් එක...

තව නයිවල කිට්‍ටුව අලුතින් දැම්ම ඩ්‍රිම් පැරඩයිස් එක පොඩි අය එක්ක.කෙල්ලත් එක්ක යන්න පුලුවන්..


ela machan, dream paradise ekatanm thama giye nahe, lagadima yanna enna..:yes::D:D
ජොසී;17158840 said:
මම අනුරාධපුර Town :love::love::love:

සමස්ථයක් වශයෙන් ගත්තාම, අගනුවර ඉඳන් තියන දුර වැඩි නිසා බොහෝ භාණ්ඩ හා සේවා මිලෙන් වැඩියි. යුද්ධ කාලෙදී මේ වෙනස ඉතාම ඉහල අගයක තිබුනත්, දැං හිමීට අඩු වෙනවා. ලංකාවේ වැඩිම වටරවුම් ගණනක් පැවති නගරය (දැනුත් වැඩිම වෙන්න ඕනෙ 30කට වැඩියි), ලංකාවේ පළමු සැලසුම් නගරය

ප්‍රවාහනය (නව නගරය) - Bustand(Under Dev), Railway Station, SeaPlane port (Under Dev)
ප්‍රවාහන (පැරණි නගරය) - Bustand, Railway Station

මම දන්න විදියට තොරතුරු ටිකක් කීවොත්,
• හොඳ food shop - Alankulama, Salgado, Chintana, Chamee
• හොඳ textile shop - ASB Shopping, CIB Shopping (අනිත් ඒවගෙ ගාන සැරයි)
• හොඳ filmhall - Wilmax (A/C), Cinestar (vijedra නම් යන්න එපා ජරාවක්)
• හොඳ park - Green Garden, Malwathu oya Park, Wanaspathi Garden
• නෑමට හොඳ වැව් - නුවර වැව, තිසා වැව, කූඹිච්චංකුලම(Under Dev)
• ආසන්න සංචාරක ස්ථාන - අනුරාධපුර පූජා නගරය (ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන, කුට්ටම් පොකුණ, අනුරාධපුර යුගයේ නටඹුන්)
මිහින්තලය (කළුදිය පොකුණ, ඇත් වෙහෙර, මිහින්තලේ ගල)
තන්තිරිමලේ, අවුකන, විජිතපුර

Photo දැම්මෙ නෑ ඕං. :D පස්සෙ දානවා වෙනම thread එකක


thanks bro, niyama wistara tika..:yes::yes:
අපි මාතලේ...

සිගිරිය

aerial_view_showing_top.jpg


අළු විහාරය

safe_image.php



දඹුල්ල විහාරය

1733300525.jpg


කණ්ඩලම Hotel

Heritance-Kandalama-Sri-Lanka-Holidays.jpg



Golden Temple

dambulla-1.jpg



Riverston

Riverstone+%252813%2529.JPG



සෙම්බුවත්ත

299216-summer-hut---semmbuwatta-lake-elkaduwa-sri-lanka.jpg



නාලන්දා ගෙඩිගේ

5310288667_7106912e31_z.jpg



බ්‍රැන්ඩි ගල (බතලේගල වගේ එකක්.. නගින්න පුළුවන්..)

58-last-glimpse.jpg



කවටයාමුණ පන්සල (පන්සලේ අඹපු අපායක් තියනවා.. :D)

6945884329_919cc681c8_b.jpg

6799776678_cb435a7c8e_z.jpg

6799776784_d14cb4ca39_b.jpg


මුතුමාරි අම්මාන් කෝවිල

12156313.jpg



තව ඉතින් විවිධ තැන් තියනවා... ආ කියන්න අමතක වුනා.. හම්බානට මුස්ලිම් පල්ලිත් තියනවා! :angry:


yako uba dala tiyena samahara than walata mn gihien nahne,, :baffled: niyami machn, me aurudema trip ekak set karagena yanna onne, wistara tikak dipan,yanna ready wela ubata pm ekak dannam..:D:D


ubalage patthe hoda place nathda bn?:rolleyes:

mat battaramulla , battaramulle koheda ban
:P

එහෙමද හිතන්නෙ:rofl: උබ ප්‍රගීත් කියලා සිංහලෙන් කොටන්න දන්නෙ නැ නෙ:rolleyes:
ගමෙ විස්තර දාපන් යකො වැදගත් දෙවල් එන එවුන්ට බලනන් එහෙම පුලුවන් තැන එහෙම.. අර උබ යන බඩු පොට් දෙක තුන ගැනත් මතක් ඇතුව දාපන් අපෙ එවුන්ට ඒක වැදගත් වෙයි :P
:P:rofl:

ඔන්න අපි ඉන්නේ හත්වේලියේ. අපේ ගෙදරට ආසන්නතම නගරය තමයි මහවිල​. මේ තියෙන්නේ මැප් එක ඔයාලට බලාගන්න​.

locmap_MAHAWILA_79.7653333X6.5966667X80.1013333X6.8366667.png


දැන් තේරෙනවාද අපේ පුන්චි ගම තියෙන තැන​?

මේ තියෙන්නේ ටිකක් විතර පෙන්නන්න පුලුවන් තැන්. හරීම ලස්සන පැත්තක්.

78375191.jpg


78375082.jpg


78375401.jpg


අපේ පුන්චි පන්සල​. ශ්‍රී සුදර්ශනාරාමය. මේකේ ඉන්න ලොකු සාදුගේ ධර්ම දේශනා අහගන්න ගොඩාක් අය එනවා පෝය දවසට​.

මේව මගේ ෆෝන් එකේ තිබ්බේ.

හෙට දවල්ට මම අපේ පුන්චි නගරේ ෆොටෝස් ටිකක් අරගෙන අප්ලෝඩ් කරන්නම්.

තෙරුවණ් සරණයි යාලුවනේ!

sirram ghamk ne bn,. ela ela .wistara walata thanks bro..:love::D

+10 good thread

thanks.
rep+

කලු පූසා;17159105 said:
Bermuda wala inne. mehe plane thiyenawa ship thiyeanwa ufo thiyenawa

uba Bermuda walada enna.. eleane bn..:P:P

yako mamath kadawatha.....


hee..:P:P

mchna mama gam5 diulapitiye
gam5 endan 20km durai ape gedarta


gampha kollo godak set una ehanm..;)

thanks.


thanks bro .gd post.

nittambuwa

nitabuwa patheth hoda place athine bn;) dapanko..:P
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොරටුව.

    කියන්න අඩුවක් නෑ ඉතින්. හැම දේම තියෙනවා මොරටුවෙ :cool:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මම මොරටුවෙ.;)

    පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් ඔනම ලී බඩුවක් මොරටුවෙ තියෙනවා. ලී බඩු ශොප් සොය්සා පාර පටන් ගත්ත තන ඉදන් තියෙනවා. (එවල බඩු ගනන් වෑඩිය් බන්) ලී බඩු ඔනනම් මොරටුමුල්ල හන්දියට ඈවිත් ශ්‍රි ප්‍රෙමරතන මවතේ එන්න. (හොද ලී බඩු ගාන අඩුවට ගත්තෑකි )

    බෑන්ක් සෙරම මොරටුවෙ තියෙනවා. (HNB,NSB,Sampath,BOC,People,NDB,COM,Seylan ඉතුරුටික හිතාගන්න මට මතක නෑ )

    රෙස්ටුරන්ට් නම් ගොඩයි. (Dislin,Master Work, J, Bla, Port Vallentine,KFC ඉතුරුටික මට මතක නෑ)

    ගෙස්ට් හව්ස් ඔනනම් ලුනාව බීච් එකට යන්න. පොලිමට තියෙනවා. 400ඉදන් උඩට තියෙනවා.:rolleyes:

    හොටෙල්ස් ඔනනම් රන්මල්,රන්දිය,ආසිරි වගෙ එවා හොදයි. ලුනාව බීච් එකෙත් ගොඩක් තියෙනවා.

    මොරටුව කෑම්පස් එකනම් කට්ටියම දන්නවනේ.

    ප්‍රදාන පාසල් 2ක් තියෙනවා. ප්‍රින්ස් ඔෆ් වෙල්ස් සහ සෙබස්තියන් කියලා.

    ඈදුම් කඩ හෑමතෑනම තියෙනවා.

    ෆූඩ් සිටි, කීල්ස් සුපර්, ලාෆ්, සාතොස සුපෙර් මර්කෙට් ඔනතරම්. K ZONE have.

    අර පොට්, මෙ පොට්, ස්පා ගෑන නොදනිමි.:rofl:

    ලන්කාවෙ ප්‍රසිද්ද කලා කරුවො ගොඩක් මොරටුවෙන් බිහිවෙලා තියෙනවා. ගොඩක් කලකරුවො මොරටුවෙ ජිවත් වෙනවා.

    ගායකයන්: W. D. Amaradeva, C.T Fernando, M. S. Fernando, Nihal Nelson, (Golden Chimes Band) Los Flamingos, Christopher Paul, Priya Peiris (La Bambas), Sunil Perera (The Gypsies), Paul Fernando, Supriya Zoysa, Saman Silva, Chandra Devadithiya, Punsiri Soysa, Derik De Silva, Danapala Udawaththa, Rajiv Sebastian, Lankika Perera, Lucky Deva, Malkanthi Nandhasiri, Asanka Priyamantha, Ivan De Silva, and Merril Fernando Lincon De Silva, Niranjala Sarojini,Hemasiri Fernando, Chandral Fonseka, Asanka Priyamantha. (ඔය ප්‍රදන ටික විතරයි තව ගොඩක් ඉන්නවා)

    ක්‍රිකටර්ස්ලා: Duleep Mendis, Susil Fernando, Roger Wejesuriya, Hemal Mendis, Romesh Kaluwitharana, Sriyan Samararatna, Prasanna Jayawardene, Dinusha Fernando, Lahiru Thirimanne, Ajantha Mendis and Sanjeewa Silva. An international cricket stadium, ( De Soysa Stadium *Tyronne Fernando Stadium*)

    නලු නිලියො නම් ගොඩක් ඉන්නවා: ටෙනිසන් කූරෙ, රොයි සිල්වා, ෆ්‍රෙඩි සිල්වා, (නම් ටිකයි මතක, මතක් වුනාම දන්නම් )

    මොනවහරි තව දෑනගන්න තියෙනවනම් අහන්න.:yes:

    ammo oya tiyenna bn madhi nokiyanna wisthara.. uba ela kollekne..thanks bro..:D:D

    me too bro:rolleyes:
    ;)

    අපි නං අග්ගෝන හ‍රිය ... කොස්වත්තෙන් 1km වගේ ඇතුලට යන්න ඕනේ (location එකට බත්තරමුල්ල කියල දාල තියෙන්නේ අග්ගෝන කියන නම දන්නේ නැති නිසා :rolleyes: )

    bataramulla ganath ekekwath danne nahne..:angry:;)


    ela towma bn..:P


    elakiri machak meka dala tibba photo tika dakkahma mathth hituna..:P:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම මොරටුවෙ.;)

    පොඩි එකාගෙ ඉදන් ලොකු එකා වෙනකන් ඔනම ලී බඩුවක් මොරටුවෙ තියෙනවා. ලී බඩු ශොප් සොය්සා පාර පටන් ගත්ත තන ඉදන් තියෙනවා. (එවල බඩු ගනන් වෑඩිය් බන්) ලී බඩු ඔනනම් මොරටුමුල්ල හන්දියට ඈවිත් ශ්‍රි ප්‍රෙමරතන මවතේ එන්න. (හොද ලී බඩු ගාන අඩුවට ගත්තෑකි )

    බෑන්ක් සෙරම මොරටුවෙ තියෙනවා. (HNB,NSB,Sampath,BOC,People,NDB,COM,Seylan ඉතුරුටික හිතාගන්න මට මතක නෑ )

    රෙස්ටුරන්ට් නම් ගොඩයි. (Dislin,Master Work, J, Bla, Port Vallentine,KFC ඉතුරුටික මට මතක නෑ)

    ගෙස්ට් හව්ස් ඔනනම් ලුනාව බීච් එකට යන්න. පොලිමට තියෙනවා. 400ඉදන් උඩට තියෙනවා.:rolleyes:

    හොටෙල්ස් ඔනනම් රන්මල්,රන්දිය,ආසිරි වගෙ එවා හොදයි. ලුනාව බීච් එකෙත් ගොඩක් තියෙනවා.

    මොරටුව කෑම්පස් එකනම් කට්ටියම දන්නවනේ.

    ප්‍රදාන පාසල් 2ක් තියෙනවා. ප්‍රින්ස් ඔෆ් වෙල්ස් සහ සෙබස්තියන් කියලා.

    ඈදුම් කඩ හෑමතෑනම තියෙනවා.

    ෆූඩ් සිටි, කීල්ස් සුපර්, ලාෆ්, සාතොස සුපෙර් මර්කෙට් ඔනතරම්. K ZONE have.

    අර පොට්, මෙ පොට්, ස්පා ගෑන නොදනිමි.:rofl:

    ලන්කාවෙ ප්‍රසිද්ද කලා කරුවො ගොඩක් මොරටුවෙන් බිහිවෙලා තියෙනවා. ගොඩක් කලකරුවො මොරටුවෙ ජිවත් වෙනවා.

    ගායකයන්: W. D. Amaradeva, C.T Fernando, M. S. Fernando, Nihal Nelson, (Golden Chimes Band) Los Flamingos, Christopher Paul, Priya Peiris (La Bambas), Sunil Perera (The Gypsies), Paul Fernando, Supriya Zoysa, Saman Silva, Chandra Devadithiya, Punsiri Soysa, Derik De Silva, Danapala Udawaththa, Rajiv Sebastian, Lankika Perera, Lucky Deva, Malkanthi Nandhasiri, Asanka Priyamantha, Ivan De Silva, and Merril Fernando Lincon De Silva, Niranjala Sarojini,Hemasiri Fernando, Chandral Fonseka, Asanka Priyamantha. (ඔය ප්‍රදන ටික විතරයි තව ගොඩක් ඉන්නවා)

    ක්‍රිකටර්ස්ලා: Duleep Mendis, Susil Fernando, Roger Wejesuriya, Hemal Mendis, Romesh Kaluwitharana, Sriyan Samararatna, Prasanna Jayawardene, Dinusha Fernando, Lahiru Thirimanne, Ajantha Mendis and Sanjeewa Silva. An international cricket stadium, ( De Soysa Stadium *Tyronne Fernando Stadium*)

    නලු නිලියො නම් ගොඩක් ඉන්නවා: ටෙනිසන් කූරෙ, රොයි සිල්වා, ෆ්‍රෙඩි සිල්වා, (නම් ටිකයි මතක, මතක් වුනාම දන්නම් )

    මොනවහරි තව දෑනගන්න තියෙනවනම් අහන්න.:yes:
    මේ තියෙන්නෙ :cool: :cool: :cool:

    Moratuwa \m/
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    කුරුණෑගල :yes:

    fea7aa9c574ff3a14f0352b0dd2c098a.jpg


    43641974.jpg


    ප්‍රසිද්ද ස්ථාන

    කුරුණෑගල වැව

    Kurunegala-See.jpg


    ඇතුගල

    82129255.jpg


    Landmarks

    ඔරලෝසු කනුව

    12959091.jpg


    බස්නැවතුම්පල

    103242540.jpg


    Shopping Complex එක

    20157375.jpg


    Weavers Shopping Complex

    38018796.jpg


    Town Hall

    Town_Hall_Kurunegala.JPG


    වාසි -
    ප්‍රසිද්ද පාසල් කීපයක්ම පිහිට තිබීම
    සැම දෙයක්ම මිලදී ගැනීමට හැකි නගරයක් වීම
    Transport hub එකක් විම (නගරයේ මැද ඉදන් කොළබ, නුවර, දබුල්ල, පුත්තලම, අනුරාදපුර, මීගමුව වගේ නගර වලට යන්න පාර තියනවා)

    :yes::yes::yes:

    ඩයනා තාම ඉන්නවා ...කුඩ කෑල්ලත් ඉහලන් වටේ යනව...:rofl:

    කුරුණෑගල අවට පොඩි ටවුන් වලත් බලන්න දේවල් තියෙනවා... පොල්ගහවෙල මහමෙව්නාව,රිදී විහාරය වගේ ඒවට මහා දුරක් නැහැ.. වැව රවුම පාක් එක දැන් ලස්සනට හදලා තියෙනව. KFC,Pizza Hut තියෙනවා ..:yes:



    මාත් මේ කිට්ටුව
    :love::love:
     
    • Like
    Reactions: isuru r

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මමත් ගම්පහ. :)
    එලකිරියේ ගම්පහ සෙට් එකක්ම ඉන්නවනේ.. :) Ela Ela..
     
    Last edited:
    • Like
    Reactions: isuru r

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අපේ නගරේ තමයි අලුත්ගම :baffled: රියල් සිංහලු සිටින නගරයක්.
    බස්නාහිර පළාතේ සහ කලුටර දිස්ත්‍රික්කයේ අවසන් නගරය.


    බෙන්තොට සංචාරක කලාපය, පැරඩයිස් අයිලන්ඩ්.. මේවා ඇවිල්ල ලෝක ප්‍රසිද්දයි.
    ඒවගේම අලුත්ගම කන්දේ විහාරය.


    yM5V8wJ.png


    29921611.jpg


    1161585813.jpg


    මේ බෙන්තර ගඟ මුහුදට වැටෙන ස්ථානය. ඔය පොඩි දුපතේ ආරන්යක් තියෙනවා.

    club-bentota.jpg


    800px-LK-aluthgama-ort-02.jpg




    10509573_660969993995632_3890534995049051795_n.jpg




    bentota-beach-sri-lanka-img-03.jpg


    09-bentota_620x420.jpg




    අල්ලපු ගමෙහ් ***********

    Bentota_beach_fest_2012_7.jpg
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    tnk.

    Maharagama..
    kannai bonnai okootama thiyenne redi kaali thamai

    hhaa ha uba danna tharma thami mahargama gana.:angry:
    ai bn cancer hosp ekawath kiyapnko..:rofl:
    මාත් මේ කිට්ටුව
    :love::love:

    :D:D

    මමත් ගම්පහ. :)
    එලකිරියේ ගම්පහ සෙට් එකක්ම ඉන්නවනේ.. :) Ela Ela..

    owne bn,hena rothak ennawne..:rofl::rofl:
    lover town .:P

    අපේ නගරේ තමයි අලුත්ගම :baffled: රියල් සිංහලු සිටින නගරයක්.
    බස්නාහිර පළාතේ සහ කලුටර දිස්ත්‍රික්කයේ අවසන් නගරය.


    බෙන්තොට සංචාරක කලාපය, පැරඩයිස් අයිලන්ඩ්.. මේවා ඇවිල්ල ලෝක ප්‍රසිද්දයි.
    ඒවගේම අලුත්ගම කන්දේ විහාරය.


    yM5V8wJ.png


    29921611.jpg


    1161585813.jpg


    මේ බෙන්තර ගඟ මුහුදට වැටෙන ස්ථානය. ඔය පොඩි දුපතේ ආරන්යක් තියෙනවා.

    club-bentota.jpg


    800px-LK-aluthgama-ort-02.jpg




    10509573_660969993995632_3890534995049051795_n.jpg




    bentota-beach-sri-lanka-img-03.jpg


    09-bentota_620x420.jpg




    අල්ලපු ගමෙහ් ***********

    Bentota_beach_fest_2012_7.jpg

    sirama post bro..:D:D thanks:love:
    sirawata mama danne nhti place godak tiyenawne me lankawe..
    :oo::oo::yes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අපගේ ලක්දෙරණේ හැමතැනම විසිරිලා ඉන්න අපේ කොල්ලො ටික එකතැනකට එක කල එලකිරියට ජය. මං දන්කොටුවෙ. දන්කොටුවෙ කිව්වොත් ඉතිං බඩුම තමා....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අපගේ ලක්දෙරණේ හැමතැනම විසිරිලා ඉන්න අපේ කොල්ලො ටික එකතැනකට එක කල එලකිරියට ජය. මං දන්කොටුවෙ. දන්කොටුවෙ කිව්වොත් ඉතිං බඩුම තමා....

    ඩංකොටුවේ ප්‍රදෙශියව නිෂ්පාදනය කරන අරක්කු, කසිප්පු තිබේය කියල මම අසා තිබේ. මම කිසි දිනෙක එහි පැමිණ නැත.
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඩංකොටුවේ ප්‍රදෙශියව නිෂ්පාදනය කරන අරක්කු, කසිප්පු තිබේය කියල මම අසා තිබේ. මම කිසි දිනෙක එහි පැමිණ නැත.

    දිපන්කො උත්තර..:P:rofl:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මෙතන අදහස් දාපු හෑමොටම thanks..:D:D
    හෑමොටම දෙනන තියෙනෙ මන් ගානෙ rep +තමා හොදෙ.;)