කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මහනුවර....
kandy-City.jpg


පේරාදෙණිය....
Peradeniya-Botanical-Gardens031.jpg


37158145.jpg


66440590.jpg


kandy.jpg


1.jpg


niyami bn:D:D mage kellage gamane bn oya..:P:P
Balangoda
:D:D

maththegoda

ela town eka.:yes:

kurunegala
me threade ekama elakiri kollo set ekakma set unane kurunagalin. niyami machan.;)

DSC_028650.jpg


මම නම් ඉන්නේ බොරලැස්ගමුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, මහරගම, පිළියන්දල හා කොහුවල නගරවලට මායිම්ව තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ.
ලංකාවේ ප්‍රසිද්ධ බෙල්ලන්විල විහාරය තියෙන්නෙත් බොරළැස්ගමුවේ ලඟ තමයි.


සැ.යු: මේ පින්තූරය එළකිරි එකේ සහෝදරයෙක් දාපු එකක්. මම ත්‍රෙඩ් එකකින් ඉස්සුවේ.

ela ela machan.
thanks.:D
 

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    DSC_028650.jpg


    මම නම් ඉන්නේ බොරලැස්ගමුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, මහරගම, පිළියන්දල හා කොහුවල නගරවලට මායිම්ව තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ.
    ලංකාවේ ප්‍රසිද්ධ බෙල්ලන්විල විහාරය තියෙන්නෙත් බොරළැස්ගමුවේ ලඟ තමයි.


    සැ.යු: මේ පින්තූරය එළකිරි එකේ සහෝදරයෙක් දාපු එකක්. මම ත්‍රෙඩ් එකකින් ඉස්සුවේ.

    ai ban papiliyana thama borelasgamuwata langama,man papiliyane :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කලින් හිටිය වත්තල

    අලුතෙන් දියුණු වෙලා එන නගරයක්
    කොළඹ කටුනායක හයිවේ එක මාබෝලෙන් මාරුවීම
    හුවයි බල්ටි දෙකක දුරක් තුල හම්බ පල්ලි දෙකක්ම තිබීම
    සුපිරි පන්නයේ කෑම කඩ විශාල ප්‍රමාණයක් තිබීම
    ඔඩෙල් ෆැෂන් බග් අනුෂ මෙමා කැන්ඩි ටෙක්ස් වගේ ප්‍රසිද්ධ රෙදි පිලි වෙළඳ සැල් පිහිටා තිබීම
    ළය රෝහල පිහිටා තිබීම වගේම හෝමියෝපති රෝහලකුත් තිබීම
    ආසන්නම රාගම මහ රෝහල පිහිටා තිබීම
    මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි කිතුනු බහුතරයක් සිටින නගරයක් වීම
    ගාමන්ට් ආදිය බෙහෙවින් පිහිටා තිබීම දැන් ඒවා වසා ඇත

    වත්තල පින්ගෙඩිය පිත්තල වංගෙඩිය කියලත් කියනවා
    වත්තක තල ඉස්සෙ පසුව වත්තල උනා කියලත් කියනවා

    පින්තුර නම් මේ වෙලාවේ නෑ හොයාගන්න

    me too :yes::cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් ඉතින් කළුතර,

    2hquqtk.jpg


    කළුතර ගැන කිව්වොත් ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් තමයි තියෙන්නේ. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකො‍වෙළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. පෙර කාලයේ මෙම ප්‍රදේශයේ සුලබව පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර ‍‍වෙළඳාම සඳහා ‍‍යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.

    මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකා‍වේ පළමු කොන්ක්රීමට් පාලමද වෙයි. පාල‍මේ දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කළුතර බෝධිය ලෙසයි. 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.

    කළුතර බෝධිය . . .

    154wyz7.jpg


    කළුතර බොධිය සදා ඇත්තේ පෘතුගීසින් විසින් 1662 දී තනනු ලැබූ බලකො‍ටුව මතය. එය පසු කාලීනව ලන්දේසීන් හට යටත් විය.අද එහි අඩිතාලම කොටස කළුතර බෝධිය වටා දැකිය හැක .කළුතර බෝදිය වටා ඇති පවුර නිමවා ඇත්තේ පරණ බලකො‍ටුවේ අඩිතාලම මතය.
    කළුගග මුහුදට වැටෙනා ඒ මෝය කට ආසන්නයේ, කිසිදා දැක එපා නොවන සොඳුරු මහා සයුර තීර්ථයේ, පුළුල් ජල තලාවකින් සැදි කළු ගඟ ඉහැත්තෑවේ, කළුතර පුදබිම නම් ඒ අසිරිමත් කෙම්බිම පිහිටා තිබේ.

    148hx0g.jpg


    කොළඹ සිට ගාල්ල මාතර හරහා කතරගම දක්වා යනෙන වන්දනාකරුවන් මෙන්ම එදිනෙදා ගමන් බිමන් යන මගී ජනතාව කළුතර බෝ සමිඳුන් ඉදිරියේදී වාහනයෙන් බැස පඬුරක් දමා යෑමට අමතක නොකරති.

    මෙම පුදබිම අතරින් ගමන් ගන්නේ ගාළු පාරය .එම පාරට කිසිදු විවේකයක් නොමැත. තොරතෝංචියක් නොමැතිව දිවෙන වාහන පෙළය.

    ගාල්ල පැත්තේ සිට එන වාහනත් කොළඹ සිට යනෙන නොයෙකුත් වාහනත් බෝ සමිඳුන් සමීපයේදී මොහොතකට නවතියි. සියලු මගී ජනතාවගෙන් පින් කැටයට වැටෙන පඬුරු මුදල්, බෝ සමිඳුන් වෙත පානා ගෞරවය, භක්තිය, විශ්වාසය, කෘතවේදීත්වය, ප්රාකර්ථනාවන් වැනි පුළුල් අරුතෙන් විග්රවහ කළ හැකි සන්සිද්ධියක ප්රශතිඵලය වශයෙන් බෝ සමිඳුන් වෙත පිදෙන මුදල්ය. ශ්රීය පාද අඩවියේ සිට සැතැපුම් සිය ගණනක් මහා දිගු ගමන් මඟක් ගෙවා එකතු කර රැගෙන එන මහ ජල කඳ කළබලයෙන් තොර සුහද උණුසුම් හැඟුමෙන් මහ සයුර පිළිගන්නේ මේ මෝය කටේදීය.

    රිච්මන්ඩ් කාසල් . . .

    2m30efo.jpg


    මේක තියෙන්නේ කළුතර, පලාතොට ප්‍රදේශයේ. මෙක තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

    xda3oo.jpg


    මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්ෂතක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගා ඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

    ekkens.jpg


    නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සම්ප්‍රදාය පෙන්වමින්.

    2la60yu.jpg


    99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයෙහි ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.


    කැලිඩෝ මුහුදු වෙරළ . . .

    2e3vati.jpg


    කළුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කළු ගඟ කළුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කළු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කළුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කළුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.

    2ecf2wn.jpg


    මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා. අර කළුතර නිරුවත් වෙරල තීරයක් දාන යනවා කියලා සීන් එකක් ගියේ මෙන්න මේ කැලිඩෝ වෙරළ තීරයේ තමයි. මීට අමතරව තවත් ප්‍රසිද්ධ ස්ථාන රාශියක් සහ පුජනීය ස්ථාන රාශියක් කළුතර අවට පිහිටලා තියෙනවා,

    ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බිහිකරන ප්‍රධානම ස්ථානය වන පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨය, කළුතර ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලය, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසැල. වගෙම යුද හමුදා යුද්ධෝපකරණ පුහුනු පාසලකුත් තියෙනවා.

    පාසැල් අතින් ගත්තොත් කළුතර විද්‍යාලය ජාතික පාසල, කළුතර බාලිකා විද්‍යාලය ජාතික පාසල, තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල ප්‍රධාන තැනක් ගන්නා අතර, හොලික්රො‍ස් විද්‍යාලය, යහපත් එඩෙරාගේ කන්යාරාමය ඇතුළු ප්‍රධාන පාසැල ගනනාවක්ම පිහිටලා තියෙනවා.

    ඒ වගේම ඉතාමත් සුන්දර වෙරල තීරයක්ද කළුතරට අයිතී . . .

    5eda0z.jpg


    කළුතර ප්‍රසිද්ධ මැන්ගුස් වලට.

    Kukuleganga Holiday Resort.මේකට කළුතර ඉදන් 45 km විතර තියෙනවා.

    Food City 4k තියේ
    Lanka Sathosa තියේ
    තුඩුගල ඇල්ල
    පාහියන්ගල
    කළුගල ආරන්‍යය සේනාසනය
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    nugegoda.....

    :D:D

    මම නම් ඉන්නේ බොරලැස්ගමුවේ,,:)

    ;)

    hhee tawa ekak hityne bn oya patthe?

    කළුතර ප්‍රසිද්ධ මැන්ගුස් වලට.

    Kukuleganga Holiday Resort.මේකට කළුතර ඉදන් 45 km විතර තියෙනවා.

    Food City 4k තියේ
    Lanka Sathosa තියේ
    තුඩුගල ඇල්ල
    පාහියන්ගල
    කළුගල ආරන්‍යය සේනාසනය

    thanks machan..:yes:
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    matara,,,
    places near by-star fort, fort, kotuwegoda beach, polhena, uyanwaththa stadium, matara bodiya, Matara general hospital, weherahena temple,, 3 D cinema , st.marry'schurch...