කවුද වැඩියෙන් බොන්නේ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ES8? :oo:

    Try කරන්නේ 25ට අඩුවෙන් යන්න මචං. ඒත් හොඳ භාණ්ඩයක් set උනොත් උපරිම 30කට යන්න පුළුවන් :)

    camry 2k dala tibba ikman eke... 2004-2005 ewa.. 28-29 range eke... ewath balahan...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ES8? :oo:

    Try කරන්නේ 25ට අඩුවෙන් යන්න මචං. ඒත් හොඳ භාණ්ඩයක් set උනොත් උපරිම 30කට යන්න පුළුවන් :)

    ES8 th hndaine? :yes: oya models wala fuel consumption ekata amatharawa parts hoyannath tikak amarui- wisheyshayen luxury car ekak nemei nam hoyanne 30 ka budget ekakuth thiyenawa nam mainstream ekak ganna eka hndai matanam hithenne :yes: ES8, CS3, Axela ganna puluwanne oya budget ekata
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ES8 th hndaine? :yes: oya models wala fuel consumption ekata amatharawa parts hoyannath tikak amarui- wisheyshayen luxury car ekak nemei nam hoyanne 30 ka budget ekakuth thiyenawa nam mainstream ekak ganna eka hndai matanam hithenne :yes: ES8, CS3, Axela ganna puluwanne oya budget ekata

    මේ දෙක ගැනත් පොඩ්ඩක් බලන්නම් එහෙනම්. ES8 එකට එච්චර කැමති නෑ. FD එකකට යන්න සල්ලි නෑ :D

    Luxury car එකක් හොයනවා කියලම නෑ. ඒත් වැඩිපුරම බැලුවේ comfortable ද reliable ද කියල. Look එකත් ටිකක් බැලුවා ඉතින් ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ES8 th hndaine? :yes: oya models wala fuel consumption ekata amatharawa parts hoyannath tikak amarui- wisheyshayen luxury car ekak nemei nam hoyanne 30 ka budget ekakuth thiyenawa nam mainstream ekak ganna eka hndai matanam hithenne :yes: ES8, CS3, Axela ganna puluwanne oya budget ekata

    ade mark 2 eke parts nati weyida ban hoya ganna?