මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියනවා .. එළකිරි වගේ උත්තරයක් දෙන්න පුළුවන් එක්කෙනෙක් දෙන්න
ඔන්න A කියල පුද්ගලයෙක් ඉන්නවලු
එයාට X කියලයි Y කියලයි හතුරෝ දෙන්නෙක් ඉන්නවලු . හැබැයි ඒ දෙන්න එකින් එකා දන්නේ නැල්ලු
ඔන්න දවසක් A කියන පුද්ගලයා කාන්තාරෙක ගමනක් යනවලු .
මේක X ටයි Y ටයි ආරංචි වෙනවලු
කොහොම හරි X සහ Y කියන දෙන්නා මේක හොද අවස්ථාවක් කියල හිතල .වෙන වෙනම A ව ෆලෝ කරනවලු
ඒ අතර A කියන පුද්ගලයා තැනක ගිමන් අරින්න ලැහැස්ති වෙලා නැවතුනාලු ,
A කියන පුද්ගලයා නිදාගෙන ඉන්න අතර පළවෙනියට ලන්වෙන්නේ X ලු . ඒ වෙලාවේ X කල්පනා කරලා A ට හොද වැඩක් කරන්නම් කියල හිතල A කියන පුද්ගලයා කාන්තාරේ ප්‍රයෝජනෙට ගෙනාපු වතුර බුලියට වස කුප්පියක් හලලා . A වස බිල මැරෙයි කියල හිතල එතනින් යනවලු ....
ඊට ටික වෙලාවකට පස්සේ Y කියන පුද්ගලයා එතෙන්ට ලගා වෙනවලු ..ලගා වෙලා A නිදාගෙන ඉන්න එකත් ලග තියන X වස මිශ්‍ර කරපු වතුර බුලියයි දැකල X එකට වස මිශ්‍ර කල බව නොදැන වතුර කියල හිතාගෙන කාන්තාරේදී වතුර නැතුව A මැරෙයි කියල බලාපොරොත්තුවෙන් ඒ වතුර බුලිය හලනවලු ...
නමුත් Y ඒ වෙනකොට ඇත්තටම හලන්නේ වතුර නෙවෙයි වස ..
කොහොම හරි A කියන පුද්ගලයා කාන්තාරේදී වතුර නැතුව මැරෙනවලු .....
දැන් ඇත්තටම A කියන පුද්ගලයාගේ මරණෙට වරදකාරයා කවුද ?
පළවෙනි තරහකාරයා, ඒ කියන්නේ වතුරට වස එකතු කරපු තරහකාරයා X වැරදිකාරයා කියන්නත් බෑ. මොකද A මියගියේ වස පානය කරල නෙවෙයි.
දෙවැනි තරහකාරයා, ඒ කියන්නේ වතුර බූලිය බිමට හලපු තරහකාරයා Y වැරදිකාරයා කියන්නත් බෑ. මොකද ඔහු බිමට හැළුවෙ වතුර නෙවෙයි, වස.
කවුද වැරදි ?
(මේය "විරුද්ධාභාස" කියන වචනයේ තේරුම ගැන ලියවුන ලිපියක දුටු ප්‍රෙහෙලිකාවකි)

මාත් පැරඩොක්ස් එකතු කරනව 