කවුද විපක්ෂ නායක වෙන්නේ ?
මචන් දැන් මරා පැරදුනා කියමුකෝ . එතකොට කවුද විපක්ෂ නායක වෙන්නේ ?
මරා ම විපක්ෂනායක වේවිද ?
මචන් දැන් මරා පැරදුනා කියමුකෝ . එතකොට කවුද විපක්ෂ නායක වෙන්නේ ?
මරා ම විපක්ෂනායක වේවිද ?

යකෝ මේක ජනාධිපති වරණයක් ආන්ඩුව පෙරලෙන්නෙ නෑ.ඒ ඡන්දය තියනනෙ ජුනිවල. මොනා උනත් මේ චන්ද වල අවසානයේ විපක්ෂ නායක වශයෙන් පත්වන අතිගරු රනිල් වික්‍රමසිංහ මැති තුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.ඒ වගේම එතුමාගේ පුද්ගලික ලේකම් තනතුරට පත්වෙන සිරිසේන මැතිතුමාටත් අපගේ උණුසුම් සුභ පැතුම්.....![]()

මචන් දැන් මරා පැරදුනා කියමුකෝ . එතකොට කවුද විපක්ෂ නායක වෙන්නේ ?
මරා ම විපක්ෂනායක වේවිද ?