කවුද හු.. මේව හදන්නෙ?

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    sure ekata kiriye inna ekek wennathi. thread eka dakkama delowa rath wela yanna athi. :ROFLMAO:

    btw: thama api wada neda? card details wala middles six dum tika mask nisa beruna. nathnam loka naduwak
    card details ai ban records wala save karanne mun?
    ewa sensitive details neda? payment gateways walin ewahandle karanna ona neda
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    P2 කියන්නේ මොකක්ද කියලාවත් අපේ බාස්ලා දන්නේ නෑ 😄
    උඹ දන්නෙත් නැහැ නේද
    ඕක P2 කියලා කිසිම වෙලාවක කියන්නෙ නෑ
    PII (පී අයි අයි කියලා කියන්නෙ) :
    PII - Personally identifiable information
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    උඹේ දුක තේරෙනවා සගෝ... SE කරල වෙන මොකාද වොටර් බෝඩ් යන්නේ... higher management එක්කොම එක්කෝ සිවිල් නැත්නම් මැකැනිකල් ඉන්ජෝ... IT ලාවට හරි තේරෙන ඉලෙක් එකෙක් වත් හොයා ගන්න අමාරුයි...
    උඹේ පලවෙනි ජොබ් එක නම් යුනි එකේ ප්‍රොජෙක්ට් එක කලා වගේ තමයි ජොබත් කරන්න වෙන්නේ... මොකද බලාගෙන හැදෙන්න වත් සීනියර් එකෙක් නෑනේ... හිටියත් ඕකටම පයිතියං වෙච්ච නාකි ඩයල් එකක් තමයි...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    bara gaanak galawanna athi mona nathath :rofl:
    ubala direct porawa hoyagena ka gahuwa nisa meka ihalata mattu nowenna athi.

    buwa tak gaala cover karala danna athi kawuruwath dakinna nathuwa athi
    උගෙ ලොක්ක මේ thread එක දැක්ක දවසට තමා වහ කන්න වෙන්නෙ. පොර FB එකත් ලොක් කරල ලැජ්ජාවට
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹේ දුක තේරෙනවා සගෝ... SE කරල වෙන මොකාද වොටර් බෝඩ් යන්නේ... higher management එක්කොම එක්කෝ සිවිල් නැත්නම් මැකැනිකල් ඉන්ජෝ... IT ලාවට හරි තේරෙන ඉලෙක් එකෙක් වත් හොයා ගන්න අමාරුයි...
    උඹේ පලවෙනි ජොබ් එක නම් යුනි එකේ ප්‍රොජෙක්ට් එක කලා වගේ තමයි ජොබත් කරන්න වෙන්නේ... මොකද බලාගෙන හැදෙන්න වත් සීනියර් එකෙක් නෑනේ... හිටියත් ඕකටම පයිතියං වෙච්ච නාකි ඩයල් එකක් තමයි...
    පහු ගිය දවසක රජයට සම්බන්ධ IT department එකක් කෝප් එකට කැඳවලා තිබුනා. ඒ ආයතනයේ නම හරියට මතක නෑ. ඒ ආයතනයේ ලොක්කගෙන් ප්‍රශ්ණ කරනවා, රජයේ ආයතනව වල IT related systems, websites outdated මොකද කියලා. ලොක්කා කියන්නේ, ඒ වගේ position එකකට ගෙවන සැලරි එක කොහෙත්ම ප්‍රමාණවත් නෑ, සේවයට ගන්න හුඟක් අයව ගන්නේ contract basis විදියට....etc මේ වගේ කේස් නිසා දක්ෂ එකෙක් වත් ඇප්ලයි කරන්නෑ කියලා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    උබ නේද මේක හැදුවෙ😂😂😂 ඇත්ත කියපන් account එක හදලා තියෙන්නේ දැන්😂😂
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1690452208845.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    සදීප ඔයා අපි බිල් ගෙවන ඒවා පබ්ලික් දාන නිසා අපි බිල් ගෙවන්නෙ නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.

    ධනික අයියගෙන් පස්සේ හොඳටම කලේ ඔයා තමයි 😄