මේ දැන් ආතල් ගත්තා ඇති දන්න උන් මූට මේක හදනහැටි කියල දියන් පව් කොල්ලෙක් නෙ අපි වගේම
මේ දැන් ආතල් ගත්තා ඇති දන්න උන් මූට මේක හදනහැටි කියල දියන් පව් කොල්ලෙක් නෙ අපි වගේම
card details ai ban records wala save karanne mun?sure ekata kiriye inna ekek wennathi. thread eka dakkama delowa rath wela yanna athi.
btw: thama api wada neda? card details wala middles six dum tika mask nisa beruna. nathnam loka naduwak
වතුරත් කපයිද දන්නෑඅරූ කලබල වෙලා server එකටම කෙලල ඇරල
බෙඩ්ෆර්ඩ්ෂය'ර් විශ්වවිද්‍යාලය, මිතුර.මේක සිංහලෙන් කියන විදිය කියාපන්කෝ
උඹ දන්නෙත් නැහැ නේදP2 කියන්නේ මොකක්ද කියලාවත් අපේ බාස්ලා දන්නේ නෑ![]()
bara gaanak galawanna athi mona nathathඋගේ පඩිය අපට දෙන්න කියන්න

ethakota salli?අපේ යුතුකම හිනා වෙන් නැතුව වරද පෙන්නලා දෙන එක හරි හදන්න උදව් කරන එක නේද සිංහලු![]()
Awluck na mchan, waradi ka athinuth wenawa, owa hadagena issarahata yamuMeka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
උඹේ දුක තේරෙනවා සගෝ... SE කරල වෙන මොකාද වොටර් බෝඩ් යන්නේ... higher management එක්කොම එක්කෝ සිවිල් නැත්නම් මැකැනිකල් ඉන්ජෝ... IT ලාවට හරි තේරෙන ඉලෙක් එකෙක් වත් හොයා ගන්න අමාරුයි...Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
උගෙ ලොක්ක මේ thread එක දැක්ක දවසට තමා වහ කන්න වෙන්නෙ. පොර FB එකත් ලොක් කරල ලැජ්ජාවටbara gaanak galawanna athi mona nathath
ubala direct porawa hoyagena ka gahuwa nisa meka ihalata mattu nowenna athi.
buwa tak gaala cover karala danna athi kawuruwath dakinna nathuwa athi
පහු ගිය දවසක රජයට සම්බන්ධ IT department එකක් කෝප් එකට කැඳවලා තිබුනා. ඒ ආයතනයේ නම හරියට මතක නෑ. ඒ ආයතනයේ ලොක්කගෙන් ප්‍රශ්ණ කරනවා, රජයේ ආයතනව වල IT related systems, websites outdated මොකද කියලා. ලොක්කා කියන්නේ, ඒ වගේ position එකකට ගෙවන සැලරි එක කොහෙත්ම ප්‍රමාණවත් නෑ, සේවයට ගන්න හුඟක් අයව ගන්නේ contract basis විදියට....etc මේ වගේ කේස් නිසා දක්ෂ එකෙක් වත් ඇප්ලයි කරන්නෑ කියලා.උඹේ දුක තේරෙනවා සගෝ... SE කරල වෙන මොකාද වොටර් බෝඩ් යන්නේ... higher management එක්කොම එක්කෝ සිවිල් නැත්නම් මැකැනිකල් ඉන්ජෝ... IT ලාවට හරි තේරෙන ඉලෙක් එකෙක් වත් හොයා ගන්න අමාරුයි...
උඹේ පලවෙනි ජොබ් එක නම් යුනි එකේ ප්‍රොජෙක්ට් එක කලා වගේ තමයි ජොබත් කරන්න වෙන්නේ... මොකද බලාගෙන හැදෙන්න වත් සීනියර් එකෙක් නෑනේ... හිටියත් ඕකටම පයිතියං වෙච්ච නාකි ඩයල් එකක් තමයි...
උබ නේද මේක හැදුවෙMeka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
සදීප ඔයා අපි බිල් ගෙවන ඒවා පබ්ලික් දාන නිසා අපි බිල් ගෙවන්නෙ නෑ.Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.