කවුද හු.. මේව හදන්නෙ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මේ දැන් ආතල් ගත්තා ඇති දන්න උන් මූට මේක හදනහැටි කියල දියන් පව් කොල්ලෙක් නෙ අපි වගේම
    මොකද්ද බන් පව් කියන්නේ දන්නේ නැත්නම් දන්න එකෙක්ට කියල හදාගන්න ඕන මිනිස්සුන්ගේ ප්‍රයිවට් ඩේට එක්ක සෙල්ලම් කරන්නේ නැතුව
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,137
    113
    ඔවා මොනව්ද යකෝ, මං medical එකක් ගන්න ගියා license එකගන්න. token එකක් දුන්නා එකෙ තියනවා ය්කෝ කලින් ආපු උන්ගේ id number and contact details..
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    ඔය වගේ ඒවා ton ගානක් මං bookmark කරන් හිටියා campus කාලේ දැන්නං මතකත් නෑ
     
    • Wow
    Reactions: elakiriaddict

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,550
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ යට ගියා නේද? මුන්ගේ ඇප් එකෙත් ඔහොම ලීක් ද කියල හොයල බලන්න ඕන

    Loop Waiting GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තවත් මේක විහිලුවට ගන්න එපා . මේක ජාතික ආරක්ෂාව පිලිබද ප්‍රශ්ණයක්

    ඉන්දියාවෙන් අයිඩී හදන්න බයෝමැට්‍රික් ඩේටා බාරදුන්න රට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,549
    113
    සේදවත්ත
    ඉන්දියාවෙන් අයිඩී හදන්න බයෝමැට්‍රික් ඩේටා බාරදුන්න රට
    බයෝමැට්‍රික් ඩේටා ගන්නේ ශෙයා කරගන්න තමා බන් . එතකොට ඕනම සිස්ටම් එක්කින් ගියාම රට අදාල නෑ ඩයල් එක සෙන්ට්‍රලයිස් ඉස්ටම් එකේ පෙන්නනවා ඔය EU එකෙන් කරන්නේ දැන් එකනේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    මේවට වියදම් කරන්නද බිල වැඩි කරේ

    .
    ------ Post added on Sep 11, 2023 at 7:44 AM

    බම්ප්
    ------ Post added on Sep 11, 2023 at 7:46 AM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    https://www.facebook.com/sadeep.dhananjana
    ඔන්න ඉන්නවා ගොන් කැරියා. ලැජ්ජාවේ බෑ. පිළියන්දල එකෙක්
    Sadeep locked his profile

    මූ අපේ data ටික leak වෙන්න ඇරලා අහුවුණාට පස්සෙ fb profile එක lock කරගෙනද 🤦‍♂️
     
    • Haha
    Reactions: Champ HB and iworld