කවුද හොද -විස්තරය මෙන්න

කවුද හොද -විස්තර&#3514


  • Total voters
    60
  • Poll closed .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කවුද හොද -විස්තරය මෙන්න

    69074450_2508880122666522_4867888793388056576_n.jpg

    69270723_2508880109333190_7880031155725008896_n.jpg

    69785083_2508880202666514_6492133480707653632_n.jpg

    69595376_2508880209333180_1487786292061143040_n.jpg

    69345919_2508880252666509_8605455109159124992_n.jpg

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැනට ඇමරිකාවෙන් පඩි ගන්නේ මේ තුන්දෙනාගෙන් කව්ද ? :lol::lol::lol:

    66851712_2385374378385430_3364010418509971456_n.png
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    මේකට තව එකක් එකතු වෙන්න ඕන
    හඬ අනුව තීරණය දීමේ හැකියාව
    කරු ජයසූරිය-ඇත
    ගෝඨාභය රාජපක්ෂ-නැත
    සජිත් පේමදාස-නැත
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකට තව එකක් එකතු වෙන්න ඕන
    හඬ අනුව තීරණය දීමේ හැකියාව
    කරු ජයසූරිය-ඇත
    ගෝඨාභය රාජපක්ෂ-නැත
    සජිත් පේමදාස-නැත

    ඇයි තව.....

    පබා මන්ත්රීවරියට පරාද වීම ?

    කරූ - ඔව්
    ගෝට - අදාළ නැත
    සජිත් - නැත
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    මොන හුත්ත කිව්වත් මම ඡන්දෙ දෙන්නෙ ගෝඨාභය පොන්න කැරියට විතරමයි.:cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    :rofl::rofl: මේකේ උන්ට උඹට බනින්නත් බෑ හොඳ කියන්නත් බෑ

    ඔව් බන් ඔය විදිහට කිව්වෙ නැත්තන් වහල්ලු කියනවා අපිට. ඔය විදිහට කිව්වම වහල්ලු කියන්න බෑ. :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඝෝඨට පශ්චාත් උපාධියක් තියෙන්නේ . එ කියනේ තොරතුරු තාක්ෂනයේ මුල නොදැන පලපුරුද්ද මත ගත්ත එකක්. ආමි එකේ සන්නද්ද අංශයේ හිටියේ අනික ඒ කාලේ මොන කොම්පුටර්ද ලංකාවේ. ඇමරිකාවේ මොනාද දන්නේ නැ කරේ ෂෙඩ් වල තෙල් ගැහුව කියල තම ආරංචිය මුල් කාලේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ව්‍යාපාර 52 අධ්‍යක්ෂ කෙනෙක් විදියට හිටියා කියන්නේ කරු වගේ නොහැකියාව. ව්‍යාපාරයක් ලාබ ලබන්න් බැරි වුනාම තාමා අධ්‍යක්ෂ කෙනෙක්ව අහක්කරන්නෙ. පේනවිදිහට හිටපු company මාස තුනක් වත් තිබිලා නැහැ වගේ.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඝෝඨට පශ්චාත් උපාධියක් තියෙන්නේ . එ කියනේ තොරතුරු තාක්ෂනයේ මුල නොදැන පලපුරුද්ද මත ගත්ත එකක්. ආමි එකේ සන්නද්ද අංශයේ හිටියේ අනික ඒ කාලේ මොන කොම්පුටර්ද ලංකාවේ. ඇමරිකාවේ මොනාද දන්නේ නැ කරේ ෂෙඩ් වල තෙල් ගැහුව කියල තම ආරංචිය මුල් කාලේ

    thel gahana eke waradda mokadda kiyapan ?
    uba jeewitheta lankawen eliyata gihipu nathi linmadiyek neda ??
    oya dupath manasikathwaya nisa thamai lankawa diyunu karanna bari.:yes::yes::yes:

    paw oi ubala tika kalayakata hari wena ratakata gihin jeewath wela balapan.