මේකට තව එකක් එකතු වෙන්න ඕන
හඬ අනුව තීරණය දීමේ හැකියාව
කරු ජයසූරිය-ඇත
ගෝඨාභය රාජපක්ෂ-නැත
සජිත් පේමදාස-නැත
මොන හුත්ත කිව්වත් මම ඡන්දෙ දෙන්නෙ ගෝඨාභය පොන්න කැරියට විතරමයි.![]()

මේකේ උන්ට උඹට බනින්නත් බෑ හොඳ කියන්නත් බෑ මේකේ උන්ට උඹට බනින්නත් බෑ හොඳ කියන්නත් බෑ

ඝෝඨට පශ්චාත් උපාධියක් තියෙන්නේ . එ කියනේ තොරතුරු තාක්ෂනයේ මුල නොදැන පලපුරුද්ද මත ගත්ත එකක්. ආමි එකේ සන්නද්ද අංශයේ හිටියේ අනික ඒ කාලේ මොන කොම්පුටර්ද ලංකාවේ. ඇමරිකාවේ මොනාද දන්නේ නැ කරේ ෂෙඩ් වල තෙල් ගැහුව කියල තම ආරංචිය මුල් කාලේ


