හා දෑන් මාත් එක්ක කියන්න කවුජ හොරා?? ෆෝන් හොරා
හොදටම දන්න ජොබ් එකනේ.... ඒ අවුරුදු ගාණක අත්දෑකීම් වටිනවා මේ වගේ වෙලාවකමිරිස් කුඩු කාරය කොහෙන් ගියත් වලියක් නම් ඉස්සරහින්ම ඉන්නවා
උගේ ක්ලාස් එකට ගැලපෙන විදිහට පාලිමන්ට් එකේ ඉන්න ලැබෙන එකම අවස්ථාවනේ බංමිරිස් කුඩු කාරය කොහෙන් ගියත් වලියක් නම් ඉස්සරහින්ම ඉන්නවා
තේරෙන්නේ නැති මගුල් අහගෙන හක්ක පනිනකම් ඈනුම් ඇර ඇර ඉඳලා මෙහෙම එකක් වෙනකොට අමුතු පණක් එනවා ඇති නේහ්!?. එක අතකට පවු කියලත් හිතෙනව. කියන දෙයක් තේරෙන්නෙත් නෑ. කවුරුත් හොඳ වැඩකට කතා කරන්නෙත් නෑ. වලියක් දාගන්න ඕනි උනාම හැම එකාම මූ මුරුංගා අත්තේ තියනවා ඇති. හැමදාම ගෑනිගෙනුත් බැනුම් අහනවා ඇති..මිරිස් කුඩු කාරය කොහෙන් ගියත් වලියක් නම් ඉස්සරහින්ම ඉන්නවා
ඒක තමා රත්තරන් මාලා කඩන එකෙක් මිසක් ෆෝන් උස්සන එකෙක් ඔතන ඉන්නවා කියලා අපි දන්නේ නෑනේකවුද යකෝ පෝන් එක ඉස්සුවේ මේ කාල ගොටිය මැද්දේ...