මචංලා,
එළකිරි එකේ ඉන්නවද මේ පාර කොළඹ කැම්පස් එකේ BIT Exam එක කරන අය?? ඉන්නව නම් කොහොමද මේ දවස් වල උඹලගේ තත්වේ කියපල්ලකෝ.. Assignment ටික ගොඩ ද exam එකට ready ද කියලත් පොඩ්ඩක් කියපල්ලකෝ..
එහෙම නැත්නම් BUMP එකක්වත් දාලා පලයල්ලාකෝ...