කවුද UK වල ඉන්න කොල්ලෝ ? HELP

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කවුද UK වල ඉන්න කොල්ලෝ ? HELP

    අපේ අයිය UK යනව එනව ඌ Sri Lankan Air Line එකේ වැඩ කරන්නේ ලගදි තමා UK යන්න පටන්ගත්තේ ඉතින් මට Phone එකක් ගෙන්න ගන්න ඕනේ I phone 5 එකක් තමා ගන්න ඉන්නේ :D මට අඩුවට ගන්න තැනක් කියන්න පුලුවන්ද Londonwala ? සාමාන්යෙන් Iphone 5එක කියක් විතර වෙනවද Uk wala ?
     
    Last edited:

    Malu Miris

    Member
    May 2, 2014
    6
    1
    0
    මචන් ලන්ඩන් වල පොලීසිය ඉස්සරහ තියෙන හන්දියෙන් දකුණට හැරිල ටිකක් දුර යනකොට නුග ගහක් හම්බ වෙනව. එතනින් පල්ලෙහහට තියෙන පාරෙන් ගියාම හරි.