කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචංලා,
    අපි හිතං ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අනාථ නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට හෝ පිලිකා රෝහලට කෑම වේල් තුනක් දෙන්න. ගොඩක් අය දෙනවලු. නමුත් කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට එහෙම ලැබෙන්නෙම නැති තරම් කියලා තමයි කිව්වේ. ගනං නිසා වෙන්න ඇති. කවුපි සහ මුං ඇට කිලෝ 10 ගානේ වගේ අඩුවට ගන්න ක්‍රමයක් හොයලා දෙන්න පුලුවන්ද.
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    කුනුහරුපයක් කියාගෙන ආවෙ
    පස්සෙ දැක්කෙ, එ නිසා බම්ප් එකක් දාලා අයින් වෙලා යනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    මෝඩ ගෝඨා ඕවා ඔක්කොම luxury කෑම කලා. පිස්සා මුලින්ම වැඩේ දුන්නේ කහ වලට. ඉස්සර ඕවා කිලෝ 1ක් 250 වගේ. දැන් 1000 පැනලා .
     
    • Like
    Reactions: Lira

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    කිලෝ 10 ක් වගේ ප්‍රමාණයක් අඩුවට ගන්න අමාරුයි. වියලි කලාපෙ තමයි ඕවා තියෙන්නෙ කඩල ඇර. ආර්ථික මධ්‍යස්ථානයක බලන්න.
     
    • Love
    Reactions: Lira

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මචංලා,
    අපි හිතං ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අනාථ නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට හෝ පිලිකා රෝහලට කෑම වේල් තුනක් දෙන්න. ගොඩක් අය දෙනවලු. නමුත් කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට එහෙම ලැබෙන්නෙම නැති තරම් කියලා තමයි කිව්වේ. ගනං නිසා වෙන්න ඇති. කවුපි සහ මුං ඇට කිලෝ 10 ගානේ වගේ අඩුවට ගන්න ක්‍රමයක් හොයලා දෙන්න පුලුවන්ද.
    මහව, තඹුත්තේගම, පොල්පිතිගම පැත්තේ දන්න කවුරුහරි ඉන්නවා නම් කන්ටැක්ට් කරගන්න. ඒ පැත්තේ ගෙවල්වල විකුණන්න තියනවා තොග මිලට. ඉස්සර නම් මම දන්න කට්ටියක් හිටියා. දැන් කන්ටැක්ට් නෑ එයාලා එක්ක.
     
    • Love
    Reactions: Lira

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචංලා,
    අපි හිතං ඉන්නවා පොඩි දරුවෝ ඉන්න අනාථ නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට හෝ පිලිකා රෝහලට කෑම වේල් තුනක් දෙන්න. ගොඩක් අය දෙනවලු. නමුත් කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට එහෙම ලැබෙන්නෙම නැති තරම් කියලා තමයි කිව්වේ. ගනං නිසා වෙන්න ඇති. කවුපි සහ මුං ඇට කිලෝ 10 ගානේ වගේ අඩුවට ගන්න ක්‍රමයක් හොයලා දෙන්න පුලුවන්ද.
    පිළිකා රෝහලේ නම් වැඩේ පිළිවෙලට සිද්ධවෙනවා. ඕන බඩු මොනවද කියල අහල ගිහින් භාරදෙන්න. උයපු කෑම හොස්පිටල්වල බෙදන්න යන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

    ළමා නිවාසවලටත් මොනවද ඕන කියල අහල වියලි ආහාර ගිහින් දෙන්න. ඒ අය උයල දෙයි.
     
    • Love
    Reactions: Lira

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පිළිකා රෝහලේ නම් වැඩේ පිළිවෙලට සිද්ධවෙනවා. ඕන බඩු මොනවද කියල අහල ගිහින් භාරදෙන්න. උයපු කෑම හොස්පිටල්වල බෙදන්න යන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

    ළමා නිවාසවලටත් මොනවද ඕන කියල අහල වියලි ආහාර ගිහින් දෙන්න. ඒ අය උයල දෙයි.
    ඔව් මචං ගිහිං බාර දෙන්න තමයි.