'කවුරුත් දන්නෙ නෑ' බැලුවාද?
shenat Well-known member May 13, 2007 58,562 86,852 113 ආශ්චර්යමත් රටක Feb 14, 2022 #4 ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි. Reactions: SK29
dilann Well-known member Jul 6, 2018 67,469 166,857 113 එකමත් එක රටක Feb 14, 2022 #5 බලන්න කවුරුත් දන්නේ නෑ නේ Reactions: chirantha19890821, SK29 and shenat
SK29 Well-known member Apr 14, 2017 7,295 8,668 113 Feb 14, 2022 #6 shenat said: ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි. Click to expand... මටත් එහෙමයි. තව විකටයයි, ගණිකාවයි රටේ ඔක්කොම රහස් දන්නවා කියන කතාව ඇත්ත කියලා හිතුනා. Reactions: shenat
shenat said: ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි. Click to expand... මටත් එහෙමයි. තව විකටයයි, ගණිකාවයි රටේ ඔක්කොම රහස් දන්නවා කියන කතාව ඇත්ත කියලා හිතුනා.
shenat Well-known member May 13, 2007 58,562 86,852 113 ආශ්චර්යමත් රටක Feb 14, 2022 #7 SK29 said: මටත් එහෙමයි. තව විකටයයි, ගණිකාවයි රටේ ඔක්කොම රහස් දන්නවා කියන කතාව ඇත්ත කියලා හිතුනා. Click to expand... විකටයා = ස' ගණිකාව = @erozan ද?
SK29 said: මටත් එහෙමයි. තව විකටයයි, ගණිකාවයි රටේ ඔක්කොම රහස් දන්නවා කියන කතාව ඇත්ත කියලා හිතුනා. Click to expand... විකටයා = ස' ගණිකාව = @erozan ද?
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Feb 14, 2022 #8 shenat said: ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි. Click to expand... කොලිටි ලින්ක් එකක් තියෙනවා නම් අපිටත් එවන්ඩෝ... Reactions: Thota_dislike_dha_onee
shenat said: ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි. Click to expand... කොලිටි ලින්ක් එකක් තියෙනවා නම් අපිටත් එවන්ඩෝ...
shenat Well-known member May 13, 2007 58,562 86,852 113 ආශ්චර්යමත් රටක Feb 15, 2022 #9 MachoMan said: කොලිටි ලින්ක් එකක් තියෙනවා නම් අපිටත් එවන්ඩෝ... Click to expand... එහෙම ලින්ක් එකක් නෑ බන්. හෝල් එකේ බැලුවෙ. Reactions: SK29
MachoMan said: කොලිටි ලින්ක් එකක් තියෙනවා නම් අපිටත් එවන්ඩෝ... Click to expand... එහෙම ලින්ක් එකක් නෑ බන්. හෝල් එකේ බැලුවෙ.