'කවුරුත් දන්නෙ නෑ' බැලුවාද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි.
    මටත් එහෙමයි.

    තව විකටයයි, ගණිකාවයි රටේ ඔක්කොම රහස් දන්නවා කියන කතාව ඇත්ත කියලා හිතුනා.
     
    • Like
    Reactions: shenat

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔව්. අවුලක් නෑ. හැබැයි එන්ඩ් එක අවුල් මට. ඒක ගොන්. අනිත් ටික හොඳයි.
    කොලිටි ලින්ක් එකක් තියෙනවා නම් අපිටත් එවන්ඩෝ...