කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)

SamithaW89

Member
Jan 28, 2015
31
2
0
♥-Aurora-♥;10882176 said:
අම්මෝ එපා වෙනව :( :( :( හිට්ලර් දැන් කොහෙ හරි බල්ලෙක් වෙලා ඉපදිලා ඔය මිනිස්සුන්ගෙන් ම ගුටි කනවා ඇති
2+ ~♥~

ehema guti kanawa nam bn uta thawa awurudu 999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999k wath guti kanna wei.
වෘකයන් අතර නග්නව,දුම් කුළුණු පහ(මේ කඳවුරේ හිටි කෙනෙක්ගේ ඇත්තම අත්දැකීම්) සහ නම අමතක තව පොත් කීපයක ඇස වලට කඳුළු එන විදියට මේවා විස්තර කෙරෙනෙව.
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මරණයේ දොරටුව

කියවා බලන්න / මරණයේ දොරටුව : හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයකු ඇසින් දුටු සාක්ෂි - පොත ලිව්වේ රංජිත් කුරැප්පු

මම මේ පොත කියෙව්වා / හරිම වේදනාවක් දැණුනා ඒ මිනිස්සු ගැන හිතලා