මනුස්සයෙක් උනා ම රටේ සිද්ද වෙන හැම දෙයක් ගැන ම වගේ දැනුවත් වෙලා ඒවා ගැන පුද්ගලික මතයක් හදාගෙන තියාගන්න ඕන ද?
සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.Handiye wali goda daala tipper aragatta ranji aiyyata ohoma mathayak tiyenawada? Bulath tika wikunala kalayak tisse salli hoyala kada kaamara hadala rent karapu mahatun maamata ohoma ekak tiyenawada ? NA. Et unwa oni ekek ganan gannawa. Salli tikak hoyaganin me rate ganan ganna oni nam. Salli tiyena un kiyana oni dekata me rate minissu oluwa wanala piligannawa.(unta wada aduwen salli tiyana un) un joke ekak dammoth hina yanne nathi unath ekata hina wenawa wate inna minissu. Therun ganin salli thamai oni wenne.
(ugath kama wenama topic ekak)
සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.
මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කම්මැලි නිසා ද මන්ද.
උඹත් මේ කරන්නෙ අනිත් උන්ට ඇඟිල්ල දික් කරන එක නෙමේ ද?උඹ උඹේ විදියට ඉදන් අනිත් උන්ට ඇගිල්ල දික් කරන්න එපා
ඒක ඇත්ත බන්na na ema one na ema ewun thama meke walalenna hdanne bnn
සැබෑ ජීවිතෙ ගණන් ගන්නෙ නැති උන් කිව්වහම උගත් නූගත් දෙකොට්ඨාශයම වගෙම ක්ලාස් එකක් ඇති නැති සෙරොම අදාලයි .සැබෑ ජීවිතේ කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති සමහර උන් සමාජ මාධ්‍යවල මහ විසාල චරිත විදියට පෙනී ඉන්නව.
මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කම්මැලි නිසා ද මන්ද.