කවුරුවත් ගණන් ගන්නෙ නෑ
මගුල් ගෙදරක, මල ගෙදරක ගියාම කිසි කෙනෙක් මාව ගණන් ගන්නෙ නෑ බං....දන්න අදුරන අයත් නිකං හිනාවෙලා යනව විතරයි කතා කරන්නෙ නෑ...සමහර වෙලාවට මාත් එක්ක කවුරුහරි ගියොත් ඌ එතන ඉන්න අනික් උන් එක්ක සෙට් වෙනවා මං ඉන්නවද නැද්ද බලන්නෙ නෑ....ඇයි බං මෙහෙම වෙන්නෙ? උඹල දන්නවනෙ මට social phobia තියනව කියල. අනික එතන ඉන්න කවුරුහරි කෙනෙක් එක්ක මං මොනවහරි කතාකරන්න ගියොත් ඒ කෙනා වැඩි උනන්දුවක් නෑ මං එක්ක කතා කරන්න. සමහරු නැගිටල යනවා ගිහින් වෙන කා එක්ක හරි කතා කරනවා. මෙහෙම වෙන එක මට තේරුම් ගන්න බෑ බං....මං දැන් ඕවට යන එකත් නවත්තල තියෙන්නෙ ගියා කියල වැඩක් නෑනෙ....
දවසක් මාත් එක්ක අපෙ ගෙවල් ලග අයියා කෙනෙක් එක්ක රෑ මලගෙදරක ගියා...ගිහින් ඌ එතන ඉන්න අනික් අය එක්ක හොදට චැට් එක දාගෙන හිටියා....මාත් ට්රයි කරා එතන හිටපු කා එක්ක හරි කතා කරන්න.....ඒත් ඉතින් වෙනද වගේම ignored...

මොකක්ද මේ ගැන අදහස උඹලගෙ

Last edited: