කවුරුවත් ගණන් ගන්නෙ නෑ

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කවුරුවත් ගණන් ගන්නෙ නෑ

    මගුල් ගෙදරක, මල ගෙදරක ගියාම කිසි කෙනෙක් මාව ගණන් ගන්නෙ නෑ බං....දන්න අදුරන අයත් නිකං හිනාවෙලා යනව විතරයි කතා කරන්නෙ නෑ...සමහර වෙලාවට මාත් එක්ක කවුරුහරි ගියොත් ඌ එතන ඉන්න අනික් උන් එක්ක සෙට් වෙනවා මං ඉන්නවද නැද්ද බලන්නෙ නෑ....ඇයි බං මෙහෙම වෙන්නෙ? උඹල දන්නවනෙ මට social phobia තියනව කියල. අනික එතන ඉන්න කවුරුහරි කෙනෙක් එක්ක මං මොනවහරි කතාකරන්න ගියොත් ඒ කෙනා වැඩි උනන්දුවක් නෑ මං එක්ක කතා කරන්න. සමහරු නැගිටල යනවා ගිහින් වෙන කා එක්ක හරි කතා කරනවා. මෙහෙම වෙන එක මට තේරුම් ගන්න බෑ බං....මං දැන් ඕවට යන එකත් නවත්තල තියෙන්නෙ ගියා කියල වැඩක් නෑනෙ....

    දවසක් මාත් එක්ක අපෙ ගෙවල් ලග අයියා කෙනෙක් එක්ක රෑ මලගෙදරක ගියා...ගිහින් ඌ එතන ඉන්න අනික් අය එක්ක හොදට චැට් එක දාගෙන හිටියා....මාත් ට්‍රයි කරා එතන හිටපු කා එක්ක හරි කතා කරන්න.....ඒත් ඉතින් වෙනද වගේම ignored...:(:(:(

    මොකක්ද මේ ගැන අදහස උඹලගෙ:(:(
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    උබත් එක්ක මළගෙදර ගිය එකා හිතා මතාමද එහෙම කරේ? ඒවගේ එවුන්ගෙන් නම් ඈත්වෙලාම හිටපන් අස්සරේ ඕනේ නෑ
     
    • Like
    Reactions: War Fighter

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උබත් එක්ක මළගෙදර ගිය එකා හිතා මතාමද එහෙම කරේ? ඒවගේ එවුන්ගෙන් නම් ඈත්වෙලාම හිටපන් අස්සරේ ඕනේ නෑ

    Na na bn....u hodai mn godak kal idan dannawa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අලුත් යාලුවො දන්නේ නැති කට්ටිය ඇසුරැ කරපන්...අනිත් එවුන් කපල දාපන්...අනිත් එවුන්ට උබෙන් උදව් ඕන කියල දැනෙන්න මොනව හරි කරපන්
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Oya wediya katha karanne nathi kenekda?
    Kata hari kath karanna giyama monada kiyanne kiyala hithaganna ba neda..!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    Oya eka ekath ekka katha karanne nathuwa uba giya wade karan gedara palayan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Negative vibe.uba anith aya katakaranna expect karana hinda wate ayata terenawa uba kisi value ekak nethi dial ekak kiyala.minissu witarak newe ballo unath ubawa ganan ganne ne.ube aura eka negative.oluwe owa expect karanakan oka hariyanne ne.ubata anith ayata katha karanawata wada wena weda tiyenawa wage tamange life ekata value ekak tiyenakota tamai anith aya katha karanne.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මගුල් ගෙදරක, මල ගෙදරක ගියාම කිසි කෙනෙක් මාව ගණන් ගන්නෙ නෑ බං....දන්න අදුරන අයත් නිකං හිනාවෙලා යනව විතරයි කතා කරන්නෙ නෑ...සමහර වෙලාවට මාත් එක්ක කවුරුහරි ගියොත් ඌ එතන ඉන්න අනික් උන් එක්ක සෙට් වෙනවා මං ඉන්නවද නැද්ද බලන්නෙ නෑ....ඇයි බං මෙහෙම වෙන්නෙ? උඹල දන්නවනෙ මට social phobia තියනව කියල. අනික එතන ඉන්න කවුරුහරි කෙනෙක් එක්ක මං මොනවහරි කතාකරන්න ගියොත් ඒ කෙනා වැඩි උනන්දුවක් නෑ මං එක්ක කතා කරන්න. සමහරු නැගිටල යනවා ගිහින් වෙන කා එක්ක හරි කතා කරනවා. මෙහෙම වෙන එක මට තේරුම් ගන්න බෑ බං....මං දැන් ඕවට යන එකත් නවත්තල තියෙන්නෙ ගියා කියල වැඩක් නෑනෙ....

    දවසක් මාත් එක්ක අපෙ ගෙවල් ලග අයියා කෙනෙක් එක්ක රෑ මලගෙදරක ගියා...ගිහින් ඌ එතන ඉන්න අනික් අය එක්ක හොදට චැට් එක දාගෙන හිටියා....මාත් ට්‍රයි කරා එතන හිටපු කා එක්ක හරි කතා කරන්න.....ඒත් ඉතින් වෙනද වගේම ignored...:(:(:(

    මොකක්ද මේ ගැන අදහස උඹලගෙ:(:(

    ඉන්න සෙට් එක කව්ද කියල තේරුම් අරන් උන්ට ලොකු සින් දෙන්නේ නැතුව, context එකට ගැලපෙන කතාවක් කරන් ආතල් එකේ ඉදපන්. කතා කරන්න දන්නේ නැත්තම් සෙට් වෙනකම් හිනා වෙයන් උන්ගේ කතා වලට
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ රස්සාවක් කරනවාද ?
    හොඳට අඳිනවා පලඳිනවාද ? තැනට අදාලව ?
    පිළිවෙලකට ඉන්නවාද ?
    තමන්ට නොතෙරුනාට තමන්ගෙ හිතෙ තියෙන දුක වෙදනාව සතුට වගෙ දෙවල් මිනිස්සුන්ට දැනෙනවා තමන්ගෙ කතාවෙන් ,හිනහනවෙන් ,අංගචලන වලින්.
    ඉතිං උඹෙ බයාදු ගතිය උඹ මොනවා කරත් පිට එවුන්ට දැනෙනනවා.

    අනික් කාරණෙ උඹ හිතනවත් වැඩි ඔනිවාට වඩා
    තනිවෙච්ච එකෙක්ගෙ ලක්ෂනයක් තමා
    තමන්ට ඔනිවට වඩා පිළිගැනිමක් අනික් අයගෙන් බලාපොරොත්තු වෙනවා
    ඒ වගෙම යාළුවො ඇති කර ගන්න කියලා හිතාගෙන ඕනිවට වඩා උදව් කරන්න යනවා.

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ගම්වල එවුන් කොහොමත් ඔහොමයි.
    පීඑම් එකක් දාපන් කැමතිනම් කරන්න ඕන මොනවද කියලා කියන්නම් මන්