~කවුරුවත් නැහැ~

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
~කවුරුවත් නැහැ~

Kauruwath Naha (කවුරුවත් නැහැ) | Acoustic | Cover By Darshana Ruwan

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
එගොඩට යන්නට එ‍ගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැ කවුරුවත් නැ.....



Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ..../