සිම්පල් නේ මිනිහෝ..
කාර්මික යන්ත්ර උපකරණ කුලියට දෙන තැනකට ගියා,
ලොකු කටුවක් එක්ක ඩ්රිල් එකක් කුලියට ගත්තා..
ගෙදර ආව පිටුවක වාඩි උනා..
ඩ්රිල් එක කරන්ට් එකට ගහගත්ත..
ඔලුවට තියල තද කරගෙන විදගෙන විදගෙන ගියා ඕජස් කෑලි කෑලි ඇඹරි ඇඹරි වැටෙන්න.


if you can't be a god....
stop acting like a god....
be the daemon you always wanted to be....
