කවුරුහරි දන්නවද?

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location
කවුරුහරි දන්නවද?

මගෙ පෝටබල් හාඩ් එකේ හෙඩ් එක සවුත්තු වෙලා දැන් ඒක හරියට රීඩ් කරන්නෙ නැහැ.. :(:( කවුරුහරි දන්නවනං කියනවද ඒක රිපෙයාර් කරගන්න කොළඹ තියෙන විශ්වාසදායක තැනක්? ලොකු උදව්වක්....