කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො! කෑකො පප්පට කලා වගේ.. වේගවත් හයේ පහරක් ආහ් උඩ පන්දුවක් දක්ශ පන්දු රැකීමක් ආහ් බිම වැටුනා....දැන් දිස්වෙන්නෙ අහවල් ආණ්ඩුවෙන් හදපු වැවක්..පoකාදු වතුර ටික.
#track #SLvsAF
කැවුම් ශ්රීමාල් කොහොමද?ඌ ත් එකයි අර රොෂාන් අබේසිංහ කියන ගෝතයත් එකයි..
රොෂාන් කියන එකා හිතන් ඉන්නේ ඌ රටේ උන්ට ක්රිකට් කියල දෙන්න ඇවිත් කියලා. නිකන් රහසින් කියනව වගේ , වෙන වාර්තා වැඩසටක ට ගිහින් කතා කරනවා වගේ උගේ පඬි කතා කියනව. මැච් එකේ excitment එක නෑ .
කමල් දේශප්රිය එක දවසක් ආව . අන්න ඌ නම් තාමත් හොදයි.. ඌට ඕවර් 50ම කරන්න කියලා ඉල්ලන ගානක් දුන්නනම් හරි..
ලංකාවේ කෝලි කියලා අදත් කිව්වාසැලලිහිණි සංදේශෙද කොහෙද කවිත් කිව්වා
නේද? English subtitles එක්ක වෙන රටක එකෙක්ට පෙන්නුවනං උන් හිනා ගිහින් මැරෙන්නෙකැරි නාකි බන්දුවා කියන්නෙ කොච්චර ෆේල් උනත් මෙන්ඩා තමා ලංකාවෙ දැනට ඉන්න සුපිරිම බැටා කියලා
මෙන්ඩද කොහෙද මූට ගුලි
ගෙනල්ලා දෙන්නෙ හැමදාම
මංනයක් දෙන්නම් ගොඩ දාල දෙන්න බැයි දMata invisible cloak ekakui t56 kui dunnoth rajapaksha pons lata kalin shot eka denne oya ballata. Match ekak balanna ba huttige putha cricket epa karawanawa