කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,221
    8,220
    113
    M-Town
    කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො! කෑකො පප්පට කලා වගේ.. වේගවත් හයේ පහරක් ආහ් උඩ පන්දුවක් දක්ශ පන්දු රැකීමක් ආහ් බිම වැටුනා....දැන් දිස්වෙන්නෙ අහවල් ආණ්ඩුවෙන් හදපු වැවක්..පoකාදු වතුර ටික.😂 #track #SLvsAF
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    ඒකනෙ බන් මැච් එක ගැන කරන කමෙන්ට්‍රි එකත් ට්‍රැක්. ඊට පස්සෙ පරිසර සුන්දරත්වය ගැන කියෝනව.
     
    • Haha
    Reactions: Solo Rider

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    oya gonawa elawanna behe ban. mu loku lokkanta gotta allala pagawa dila weda baragannawa. okawa ahak karanwaa oya commentry karana aneth okkoma udinnam kemathi.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    ඌ ත් එකයි අර රොෂාන් අබේසිංහ කියන ගෝතයත් එකයි..

    රොෂාන් කියන එකා හිතන් ඉන්නේ ඌ රටේ උන්ට ක්‍රිකට් කියල දෙන්න ඇවිත් කියලා. නිකන් රහසින් කියනව වගේ , වෙන වාර්තා වැඩසටක ට ගිහින් කතා කරනවා වගේ උගේ පඬි කතා කියනව. මැච් එකේ excitment එක නෑ .

    කමල් දේශප්‍රිය එක දවසක් ආව . අන්න ඌ නම් තාමත් හොදයි.. ඌට ඕවර් 50ම කරන්න කියලා ඉල්ලන ගානක් දුන්නනම් හරි..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සැලලිහිණි සංදේශෙද කොහෙද කවිත් කිව්වා
    නේද? English subtitles එක්ක වෙන රටක එකෙක්ට පෙන්නුවනං උන් හිනා ගිහින් මැරෙන්නෙ 🤣 කැරි නාකි බන්දුවා කියන්නෙ කොච්චර ෆේල් උනත් මෙන්ඩා තමා ලංකාවෙ දැනට ඉන්න සුපිරිම බැටා කියලා 🤣 මෙන්ඩද කොහෙද මූට ගුලි
    ගෙනල්ලා දෙන්නෙ හැමදාම
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    ඌ ත් එකයි අර රොෂාන් අබේසිංහ කියන ගෝතයත් එකයි..

    රොෂාන් කියන එකා හිතන් ඉන්නේ ඌ රටේ උන්ට ක්‍රිකට් කියල දෙන්න ඇවිත් කියලා. නිකන් රහසින් කියනව වගේ , වෙන වාර්තා වැඩසටක ට ගිහින් කතා කරනවා වගේ උගේ පඬි කතා කියනව. මැච් එකේ excitment එක නෑ .

    කමල් දේශප්‍රිය එක දවසක් ආව . අන්න ඌ නම් තාමත් හොදයි.. ඌට ඕවර් 50ම කරන්න කියලා ඉල්ලන ගානක් දුන්නනම් හරි..
    කැවුම් ශ්‍රීමාල් කොහොමද?
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    සැලලිහිණි සංදේශෙද කොහෙද කවිත් කිව්වා
    නේද? English subtitles එක්ක වෙන රටක එකෙක්ට පෙන්නුවනං උන් හිනා ගිහින් මැරෙන්නෙ 🤣 කැරි නාකි බන්දුවා කියන්නෙ කොච්චර ෆේල් උනත් මෙන්ඩා තමා ලංකාවෙ දැනට ඉන්න සුපිරිම බැටා කියලා 🤣 මෙන්ඩද කොහෙද මූට ගුලි
    ගෙනල්ලා දෙන්නෙ හැමදාම
    ලංකාවේ කෝලි කියලා අදත් කිව්වා
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සොන්නල භාශාවෙන් විස්තර විචාරය කරන අඩුකුලේ පොන්නයෝ නම් සාපයක්. 🤮
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා...
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Mata invisible cloak ekakui t56 kui dunnoth rajapaksha pons lata kalin shot eka denne oya ballata. Match ekak balanna ba huttige putha cricket epa karawanawa
    මංනයක් දෙන්නම් ගොඩ දාල දෙන්න බැයි ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,879
    113
    සේදවත්ත
    ඒක ආතල් බන් මම ගුලි කාල මැච් එක බැලුවේ අපේ සෙට් එකම සුපිරි ආතල් එකක් ගත්තා
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    අගල් නමයේ සීමාව...... ඇහෙද්දිත් අප්පිරියයි 🤮🤮🤮🤮
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අඩෝ මං tv එකේ match එක බලන්නෙ නැතුව youtube එකේ බලන්නෙ conmentr අහන්න ඕනි හින්ද.
    තව පොඩ්ඩෙන් දවසක් රොශාන්, බන්දු ගහගන්නව 😂
     
    • Haha
    Reactions: Ysa Karu